හේවාවිතාරණ මහා විද්‍යාලය

හේවාවිතාරණ මහා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවෙහි රාජගිරිය ප්‍රදේශයෙහි තිබෙන මිශ්‍ර පාසලකි.

හේවාවිතාරණ මහා විද්‍යාලය සතුව අංශ දෙකක් තිබේ එනම්, ප්‍රාථමික අංශය (1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා) සහ ද්විතීය අංශය (6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා) වශයෙනි.

හේවාවිතාරණ මහා විද්‍යාලය
ගොනුව:HMV Crest.png
Location

ඛණ්ඩාංක6°54′41″N 79°53′35″E / 6.91139°N 79.89306°E / 6.91139; 79.89306 79°53′35″E / 6.91139°N 79.89306°E / 6.91139; 79.89306
තොරතුරු
වර්ගයරජයේ පාසලකි
ආදර්ශ පාඨය[අවවාදයට වඩා ආදර්ශය උතුම්] Error: {{Lang}}: text has italic markup (help)
ශ්‍රේණි1–13
සිසුන් ගණන2000 ට අධික
වර්ණ(ය)නිල් සහ රත්රන්
        
වෙබ් අඩවියhttp://www.hewavitharanamv.tk

ඉතිහාසය

හේවාවිතාරණ මහා විද්‍යාලය අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලදී.

පාසල් ගීය

සැරදේ අප විදුහල් මාතා
සිරිලක් මව් තුරුලේ ..... ආ....
ශාන්ති සාදා දී සැමදා

හේවාවිතාරණ විදුහල් මාතා
වේ අපගේ ජිවය සැමදා
ශාස්ත්‍ර කලා විද්‍යා නිති වඩවා
කිර්ති සදා සැරදේ සැරදේ

සැරදේ අප....

දෙස බස රැස අප හද වැඩු මාතා
සනසමු එක්සත් වී සැවොමා
කිතු ගොස පතුරා යහගුණ වඩවා
කිර්ති සදා සැරදේ සැරදේ

සැරදේ අප....

දම්පල් හිමි නාමය රැකදේවා
අප හද ශක්තිය පා බැති පා
ගාමිණි පැරකුම් වැනි විරුවන් ලැබ
කිර්ති සදා සැරදේ සැරදේ

සැරදේ අප විදුහල් මාතා....

හේවාවිතාරණ මහා විද්‍යාලය අද

හේවාවිතාරණ මහා විද්‍යාලයෙහි අද වන විට සිසුන් 2000 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන අතර එක් විදුහල්පතිවරයෙක්ද , උප විදුහල්පතිවරු දෙදෙනෙක්ද සිටියි.

විදුහල්පතිවරු

  වකවානුව නම
1st 19XX – 19XX විදුහල්පතිගේ නම

විද්‍යාලයීය නිවාස

විද්‍යාලයීය නිවාස' නම් සහ වර්ණයන්:

  • තේඡ : Blue     
  • සූර : Red     
  • ධිර : Yellow     
  • වීර : Green     

ප්‍රාථමික අංශය

ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.

ක්‍රීඩා

  • මලල ක්‍රීඩා

  • ක්‍රිකට්

  • වොලිබෝල්

බාහිර සබැඳි

Tags:

හේවාවිතාරණ මහා විද්‍යාලය ඉතිහාසයහේවාවිතාරණ මහා විද්‍යාලය පාසල් ගීයහේවාවිතාරණ මහා විද්‍යාලය අදහේවාවිතාරණ මහා විද්‍යාලය විදුහල්පතිවරුහේවාවිතාරණ මහා විද්‍යාලය විද්‍යාලයීය නිවාසහේවාවිතාරණ මහා විද්‍යාලය ප්‍රාථමික අංශයහේවාවිතාරණ මහා විද්‍යාලය ක්‍රීඩාහේවාවිතාරණ මහා විද්‍යාලය බාහිර සබැඳිහේවාවිතාරණ මහා විද්‍යාලයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ගණිතයආදිවාසීන්තෙත් කලාපයේ ශාක විවිධත්වයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්දස මහා යෝධයෝක්‍ෂීරපායි සත්තුදෙමළ ජනතාවබ්‍රහස්පති ග්‍රහයාවෛරසසුළඟසතර සෘධිපාදපාකිස්ථානයආපදා‍ කළමනාකරණයදැඩිමුණ්ඩ දෙවියෝශ්‍රී ලංකා කොටියාතල් ශාකයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපකාලගුණයශ්‍රී ලංකාවේ විදුලි බලයආතර් සී. ක්ලාක්අධ්‍යාපනයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවකෘමියෝපෙර පාසල්ශ්‍රී ලංකාවේ නීති පද්ධතියභගමණියසිබිල් වෙත්තසිංහඅක්මාවේ තෙල්කෝමාරිකාශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවබෝවන රෝගවිශ්ව විසිරි වියමනපරාක්‍රම සමුද්‍රයඩී.එස්. සේනානායකශ්‍රී ලංකා රුපියලසැළලිහිණි සන්දේශයමී මැසි පාලනයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමයාල ජාතික වනෝද්‍යානයඩොනමෝර් ආණ්ඩුක්‍රමයබැක්ටීරියාජාතික ජන බලවේගයසෛලීය ශ්වසනයකන්‍යාභාවයදේශපාලන විද්‍යාවපරිගණක දෘඩාංගසිංහල පිල්ලම්යකඩලුණුවිලතෝමස් ඇක්වයිනාස්ජන සන්නිවේදනයවන්නම්ජල චක්‍රයසිංහල හෝඩිදකුණු කොරියාවතොරතුරු තාක්‍ෂණයසිංහල ජනයාවාමන ග්‍රහලෝකශ්‍රී ලංකාවේ සිනමාවව්‍යාපාරක‍ඩොලානමුනිදාස කුමාරතුංගශ්‍රී ලංකාවපෘථිවිය මත මූලද්‍රව්‍යවල සුලභතාවකුට්ටම් පොකුණස්ටීවන් හෝකිංකන්‍යා පටලයපලතුරු වර්ග ලැයිස්තුවධාතුසේන රජඑන්නත්දඹුල්ල රජමහා විහාරයඩී.එන්.ඒ.කජුශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයපොන්නම්බලම් අරුණාචලම්මයිනාකුණකටුවා🡆 More