හුණු ගල්

හුණු ගල් යනු කැල්සියම් කාබනේට් (CaCO3)හි විවිධ ස්ඵටිකරූපී ආකාර වන කැල්සයිට් සහ ඇරගනයිට් ඛනිජයන්ගෙන් විශාල වශයෙන් සමන්විත වන අවසාදිත පාෂාණ විශේෂයකි.

බොහෝ හුණු ගල් සෑදී ඇත්තේ කොරල් හෝ ෆොරමිනිෆරා වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වලිනි.

හුණු ගල්
අවසාදිත පාෂාණ
හුණු ගල්
නවසීලන්තයේ, වයිටොමෝ දිස්ත්‍රික්කයේ හුණු ගල්
සංයුතිය
කැල්සියම් කාබනේට්: අකාබනික ස්ඵටිකරූපී කැල්සයිට් සහ/හෝ කාබනික චූර්ණමය ද්‍රව්‍යය

සමස්ත අවසාදිත පාෂාණ ඝන ප්‍රමාණයෙන් 10% පමණ හුණු ගල් වේ. The solubility of limestone in water and weak acid solutions leads to karst landscapes, in which water erodes the limestone over thousands to millions of years. බොහෝ ගුහා සංකීර්ණ පිහිටා ඇත්තේ හුණු ගල්හි පිහිටි පාෂාණ හරහා ය.

හුණු ගල්හි බොහෝ භාවිතයන් පවතී: ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස, මාර්ගයන්හි පාදම් සඳහා සමූහනකාරකයක් ලෙස, සුදු වර්ණකයක් ලෙස හෝ දන්තාලේප හෝ තීන්ත වැනි නිෂ්පාදනයන්හි පිරවුම් ද්‍රව්‍යයක් ලෙස සහ as a chemical feedstock.

1778 දී හුණු ගල් වලින් ඩොලමයිට් ප්‍රභේදනය කර හඳුනා ගත් ප්‍රථම භූ විද්‍යාඥයා Belsazar Hacquet වේ.

විස්තරය

හුණු ගල් 
Limestone quarry at Cedar Creek, Virginia, USA
හුණු ගල් 
La Zaplaz formations in the Piatra Craiului Mountains, Romania.

අනෙකුත් බොහෝ අවසාදිත පාෂාණ මෙන්ම, හුණු ගල් බොහොමයක් කණිකා වලින් සැදුම් ලත් වේ. හුණු ගල්හි ඇති බොහෝ කණිකා කොරල් හෝ ෆොරමිනිෆරා වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වේ. හුණු ගල් වල අඩංගු වන අනෙකුත් කාබනේට කණිකා වනුයේ ooids, peloids, intraclasts, සහ extraclasts වේ. මෙම ජීවීන් ඇරගනයිට් හෝ කැල්සයිට් වලින් සැදුම් ලත් කවච ශ්‍රාවය කරන අතර, එම ජීවීන්ගේ මරණයෙන් පසු මෙම කවච පසෙකලනු ලැබේ.

References

Tags:

අවසාදිත පාෂාණකැල්සියම් කාබනේට්කොරල්ඛනිජ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ආගමික පසුබිමලිංගිකත්ව අධ්‍යාපනයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවයුගල පද, සිංහල භාෂාවථූපාරාමය, අනුරාධපුරසොළොස් මහා ජනපදබුද්ධි ගලනයකලා වැවබෞද්ධ දිනදසුනකොට්ටම්බාසිංහල රාජධානියයශෝදරාවී බිස්සසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරජලභීතිකාවයුරෝපයදරු නැලවිලි ගීත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ අධිකරණයශ්‍රී ලංකා ගිරාමලිත්තාරුසියානු-යුක්‍රේන යුද්ධයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ඉස්සන් වගාවවැල්ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිපොළොන්නරු යුගයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඅර්ථයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිමහාද්වීපසිංහල මිණුම් ඒකකපුවත්පත්කාව්‍යයේ මුඛ්‍යාංගධර්ම සංගායනානග්නත්වයසජිත් ප්‍රේමදාසpkgfwක්ෂණික මෝචනයප්‍රථම සඳ තරණයමහනුවර පාසල් නාමාවලියශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)ලාඕසයකොහුපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයබුලත් හපයාකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයඅලෙවිකරණයවගුරුමත්ද්‍රව්‍යත්‍රි ලක්ෂණරූපවාහිනියේ සාමාජීය බලපෑමඋසස් පෙළ දේශපාලන විද්‍යාවමාර්ටින් වික‍්‍රමසිංහමාරි කියුරිඩෙංගුනුවරඑළියසෝඩියම්ජී බී සේනානායකඅක්මාවේ තෙල්ආකල්පශ්‍රී ලංකාවේ දියඇලිසරත් ගුණපාලදිවාලිරුහුණු කතරගම දේවාලයකෝට්ටේ යුගයකාව්‍යශේඛරයග්‍රාම නිලධාරීසකස්කඩබුදු දහමමරියානා අගාධයආයුර්වේදයකන්‍යා පටලයශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවජර්මනියසුදු බිංදුමහිසරදයයෝනි මාර්ගය🡆 More