සොලමන් දුපත්

සොලමන් දුපත් පැපෝවා නිව්ගිනියාවට බටහිරින්, මෙලිනීසියාවෙහි පිහිටි රටකි.

එහි දුපත් 1000 ක් තිබේ. එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 28,400 (වර්ග සැතපුම් 10,965 ) කි. අගනුවර වන්නේ හොනෙයිරා අතර එය ගොවාඩැල්කැනල් දුපතේහි පිහිටා ඇත. සොලමන් දුපත් මෙලනීසියානුවන් විසින් අවුරුදු දහස් ගණනකට පෙර ජනාවාස නොගෙන සිටි බැව් විශ්වාස කෙරේ. 1893, බ්‍රිතාන්‍ය රාජධානිය ‍සොලමන් දුපත් තම රැකවරණය යටතේ තබා ගත්හ. 2 වන ලෝක යුද්ධ සමයේ ඇමරිකානුවන් හා ජපන් ජාතිකයන් අතර දරුණු සටන් ඇති වු අතර සොලමන් දුපත් ව්‍යාපාරය 1942 – 1945 සහ ගොවාඩැල්කැනල් සටන ද විය. 1976 ස්වරාජ්‍යයට හිමි වු අතර නිදහස අවුරුදු 2 කට පසුව හිමි විය. සොලමන් දුපත් ව්‍යවස්ථාදායක රාජතන්ත්‍රයක් වන අතර, වර්තමානයේ 11 එලිසබෙත් රැජිනගේ පාලනයට යටත්ය. 1998 පටන් ජනවාර්ගික ගැටුම්, රාජ්‍ය අපචාර, අපරාධ සමාජීය ස්ථාවරත්වයට හානිදායක වී ඇත. 2003 වර්ෂයේ ජුනි මාසයේ ඔස්ට්‍රේලියානු අන්තර්ජාතික හමුදාවක් වන ප්‍රාදේශීය සහභාගිතා පදනම, සොලමන් දුපතට පැමිණ සාමය, නිරායුධ කිරිම් හා සිවිල් පාලනය ගොඩනගන ලදි.

සොලමන් දූපත්

‍ොලමන් දූපත් හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "To Lead is to Serve"
ජාතික ගීය: God Save Our Solomon Islands
‍ොලමන් දූපත් හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Honiara
නිල භාෂා(ව)ඉංග්‍රීසි
ජාති නාම(ය)Solomon Islander
රජයConstitutional monarchy and parliamentary system
• Monarch
Elizabeth II
• Governor General
Frank Kabui
• Prime Minister
Danny Philip
Independence
• from the United Kingdom
7 July 1978
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
28,400 km2 (11,000 sq mi) (142nd)
• ජලය (%)
3.2%
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
523,000 (170th)
• ඝණත්වය
18.1/km2 (46.9/sq mi) (189th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.514 billion
• ඒක පුද්ගල
$2,818
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$657 million
• ඒක පුද්ගල
$1,223
මාසද (2007)Increase 0.610
දෝෂය: අනීතික HDI අගය · 135th
ව්‍යවහාර මුදලSolomon Islands dollar (SBD)
වේලා කලාපයUTC+11
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය677
අන්තර්ජාල TLD.sb
tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය "මඟපෙන්වීම සේවය කිරීමටයි"
ජාතික ගීය දෙවියන් වහන්ස අපගේ සොලමන් දූපත් රැකදෙනු!
             සිතියම
අගනුවර සහ විශාලම නගරය නොනියරා
දකුණු අක්ෂාංශ 9°28′ නැගෙනහිර දේශාංශ 159°49′
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසී
රාජ්‍ය ව්‍යවස්ථා ‍මොනාචි සහ පාර්ලිමේන්තු ක්‍රමය
රැජින II වැනි එලිසබෙත් රැජින
අගමැති ඩෙරෙක් සිකුආ
නිදහස
එක්සත් රාජධානියේ සිට 7 ජුලි 1978
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර28 869
වර්ග සැතපුම් 11 157
ජලය (%) 3.2
            ජනගහනය
2009 ජන සංගණනය 523 000
ඝනත්වය වර්ග කිලෝමීටර 18.1
වර්ග සැතපුම් 40.9
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 1.525
සාමාන්‍ය ඩොලර් 2 917
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් මිලියන 642
සාමාන්‍ය ඩොලර් 1 228
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.552 (මධ්‍යය)
මුදල් සොලමන් දුපත් ඩොලර් (SBD)
මං තීරුව වම
අන්තර්ජාල TLD .sb
දුරකථන සංකේත 627



මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ගැලලියෝ ගැලලීබළලාශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුහෘදයාබාධයඅලිශ්‍රී ලංකාවේ කම්කරු නීතියගුරුවරුන්ගේ දිනයකළු වදුරාශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගපර්යේෂණකෘෂිකර්මයසෞරග්‍රහ මණ්ඩලයමානව සම්පත් කළමනාකරණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලපාචනයලිංගික සංසර්ගයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවකුමාරතුංග මුනිදාසගුණ කිරීමේ වගුවඅහිකුණ්ඨකබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)ථූපාරාමය, අනුරාධපුරබටතොට ලෙනළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවකඩොලාන පරිසර පද්ධතියරාමායණයගබ්සාවශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රක්‍රි.ව.1818 පළමු නිදහස් සටනවෘත්තීය අධ්‍යාපනයපොදු නීතියපුත්තාණ්ඩුශ්‍රී ලංකාවේ කුල ක්‍රමයපරමාණුඅක්මාවේ තෙල්ගුත්තිල කාව්‍යයදරු නැලවිලි ගීහරිත විප්ලවයගණිතයජපානයස්වභාවික පරිසරයසිලින්ඩරරබින්ද්‍රනාත් තාගෝර්කෝළම්යාල ජාතික වනෝද්‍යානයමත්ද්‍රව්‍යඅශ්වයාවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණරාහුල විද්‍යාලයවෘත්තයමිනිස් ආහාර ජීරණ පද්ධතියයූටියුබ්කුඹුක්අටමස්ථානසොළොස්මස්ථානහේන් ගොවිතැනමෛත්‍රීපාල සිරිසේනමහ වැව් නාමාවලියනිෂ්පාදන හැකියා මායිමශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියආවර්තිතා වගුවප්‍රේමසිරි කේමදාසශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයමුදල්ලෝක පුදුමකාංසා අක්‍රමතාවයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)කළුතරදෙවන රාජසිංහ රජමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයබිසෝ කොටුව🡆 More