සියම් මහ නිකාය

No reason has been cited for the Wikify tag on this article.

සියම් නිකාය හෙවත් ශ්‍යාමෝපාලී නිකාය උපාලි නම් ස්වාමින් වහනසේ නමක් විසින් ආරම්භ කරනු ලදුව, සිංහල රාජධානි සමයේ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භව වර්තමානයේ ශ්‍රී ලංකාව පුරා පැතිර පවතී. එම නිකාය තායිලන්තයේ (තායිලන්තය පෙර හැඳින්වුයේ සියාම් රාජ්‍යය නමිනි)හටගත් නිසා මෙම නම ලැබී ඇත. සියම් නිකායේ මල්වතු හා අස්ගිරි යනුවෙන් ප්‍රධාන පාර්ශව දෙක වන අතර මෙම කොටස් දෙක තුළ කොටස් 5 ට බෙදී පවතී. මල්වතු හා අස්ගිරි පාර්ශව දෙක සඳහා වෙන වෙනම මහා නායක වහන්සේලා වැඩ සිටිති.

ඉතිහාසය

ගරු වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ (1698 - 1778) ආරාධනාව පරිදි උපාලි නම් තායිලන්ත ස්වාමින් වහන්සේ කීර්ති ශ්‍රී රාජ්‍ය සමයේදී (1742 - 1782) මහනුවරට 1753 වැඬම කර උපසම්පදා උත්සවය පවත්වන ලදී. (සාමනේර භික්ෂුන් වහන්සේලා අධි ශීලයේ පිහිටුවීම) ශ්‍රී ලංකාවේ බුදු සසුන වසර 500 තුළ තුන්වරක් නැතිවී ගිය අතර I වන විමලධර්මසුරිය (1591 - 1604) හා II වන විමලධර්මසුරිය (1687 - 1707) රාජ්‍ය කාලවලදි බුදු සසුන නැවත පිහිටුවන ලදී. නමුත් මෙය ඉතා කෙටිකාලීන විය.


උපාලි ස්වාමීන්වහන්සේ

මහනුවර සංඝ සමාජය එවිට ජ්‍යොතිශ ශාස්ත්‍රය වැනි බුදුදහමට නුසුදුසු ක්‍රම අනුගමනය කරමින් සිටි අතර උපාලි තෙරුවන්ගේ අභිප්‍රාය වුයේ සංඝ සමාජයේ වත්පිළිවෙත් සුපිරිසිදු කිරීමයි. මහනුවර දළදා පෙරහැරේ ආරම්භය සිදුවුයේද උපාලි තේරුන්ගේ මැදිහත් විමෙනි. වාර්ෂිකව බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව කේන්ද්‍රකරගත් මෙම පෙරහැර වාර්ෂිකව පැවැත්වේ. මෙම පෙරහැර පළමුව ආරම්භ වුයේ බුදුදහම හා සම්බන්ධ හින්දු දෙවියන්ට ගෞරව දැක්වීමට වුවද බෞද්ධ ජාතියකට මෙය නුසුදුසු යැයි සැලකු උපාලි තෙරණුවන්ගේ ආභාෂය හේතුවෙන් රජතුමා 'මින් පටන් දෙවියන් හා මනුෂ්‍යයන් සියළු දෙනාම බුදුරජාණන්වහන්සේගේ සරණ යා යුතුයි' යන ප්‍රකාශය නිකුත් කළේය.

පාර්ශව

ආශ්‍රිත වෙනත් ලිපි

Tags:

සියම් මහ නිකාය ඉතිහාසයසියම් මහ නිකාය උපාලි ස්වාමීන්වහන්සේසියම් මහ නිකාය පාර්ශවසියම් මහ නිකාය ආශ්‍රිත වෙනත් ලිපිසියම් මහ නිකාය

🔥 Trending searches on Wiki සිංහල:

වොලිබෝල්උකුස්සාප්‍රස්තාව පිරුළු යනුශ්‍රී ලංකාවේ පළාත් මල්ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනසෙම්ප්‍රතිශ්‍යාවඅට්ටික්කාඅනුරාධපුර රාජධානියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයක‍ඩොලානපෙර පාසල්මෛත්‍රී බුදුරජාණන් වහන්සේතනි වචන (සිංහල භාෂාව)පුරාවස්තුත්‍රිවිද්‍යාමානව අයිතිවාසිකම්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියදෙවන පරාක්‍රමබාහු රජකඩොලාන පරිසර පද්ධතියරසායනික මූලද්‍රව්‍යශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ශ්‍රී ලංකාවේ නීති පද්ධතියඅකුණුදියලුම ඇල්ලගෞතම බුදුරජාණන් වහන්සේබර්ගර් ජනයාශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්හික්කඩුවේ සුමංගල තෙරණුවෝශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ශ්‍රී ලංකාවේ ගමනාගමනයයූටියුබ්අභ්‍යවකාශයසෙනසුරු ග්‍රහලොවරතන සූත්‍රයක්‍රිකට්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාකම්කරු නීතියමිනිස් ආහාර ජීරණ පද්ධතියමාර්ටින් වික්‍රමසිංහභූගෝල විද්‍යාවවෙසක් උත්සවයනෙළුම් කුළුණකෝමාරිකාශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයමාලිනී ෆොන්සේකාසිංහබාහුපෘථිවියෙහි භ්‍රමණයප්‍රාග් ඓතිහාසික යුගයදන්ත කුමරු හේමමාලා කුමරියඅර්ජුන රණතුංගමහියංගනය රජ මහා විහාරයමින්නේරිය වැවප‍්‍රාථමික අධ්‍යාපනයසිකුරු ග්‍රහලොවක්‍රිස්තියානි ආගමවෛරසසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවපංච නීවරණලෝකයේ රටවල්ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයසීගිරි බිතු සිතුවම්එස් පහ (5S) ක්‍රමයඌව වෙල්ලස්ස කැරැල්ලහරිතාගාර ආචරණයඅපරාධ නීතියයුනෙස්කෝබිතු සිතුවම්කළුතර බෝධියවෙබ් අඩවිස්වාභාවික උපද්‍රවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනය🡆 More