ස්පන්දන තරු

ස්පන්දන තරු එසේත් නැත්නම් පල්සාර (ඉංග්‍රීසි:  pulsar) යනු ඒවායේ චුම්බක ධ්‍රැවවලින් විද්‍යුත් චුම්භක විකිරණ කදම්බ නිකුත් කරන, මෙන්ම ඉහළ චුම්බක ගුණ සහිත, භ්‍රමණය වන න්‍යුට්‍රෝන තරු වේ.

මෙම විකිරණ නිරීක්ෂණය කළ හැක්කේ විමෝචන කදම්භය පෘථිවිය දෙසට යොමු වන විට පමණි. එනම් යම් ප්‍රදීපාගාරයක් දැකිය හැක්කේ නිරීක්ෂකයෙකුගේ දිශාවට ආලෝකය යොමු වන විට පමණක් වන්නා සේය. එම සිදුවීම මෙම තරුවලට ස්පන්දන පෙනුමක් ලබා දෙයි. ඉතා දැඩි වස්තු විශේෂයක් වන න්‍යුට්‍රෝන තරු සතුව කෙටි, නිත්‍ය භ්‍රමණ කාලච්ඡෙද ඇත. ඒ හේතුකොට ගෙන මේවා මිලි තත්පර ගණනක සිට තත්පර ගණන් දක්වා පරාසයක ස්පන්දන අතර ඉතා නිරවද්‍ය පරතරයක් ඇතිව ජනිත කරයි. ස්පන්දන තරු අතිශය අධි ශක්ති කොස්මික් කිරණ ප්‍රභව සඳහා උදාහරණ විමට ඉඩ ඇති වස්තු වේ. (ත්වරණයේ කේන්ද්‍රාපසාරී යාන්ත්‍රණය ද බලන්න.)

ස්පන්දන තරු
PSR B1509−58 – X-rays from Chandra are gold; Infrared from WISE in red, green and blue/max.
Animation of a rotating pulsar. The sphere in the middle represents the neutron star, the curves indicate the magnetic field lines and the protruding cones represent the emission zones.
ස්පන්දන තරු
Illustration of the "lighthouse" effect produced by a pulsar.

නිරුක්තිය

ඉංග්‍රීසි, පල්සාරය (pulsar) යන වදන ස්පන්දන රේඩියෝ ප්‍රභව යන අරුත් ඇති (pulsating radio source - පල්සේටිං රේඩියෝ සෝස්) යන්නේන් බිහිවී ඇතැයි සැලකෙයි.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

ස්පන්දන තරු නිරුක්තියස්පන්දන තරු ආශ්‍රිත ලිපිස්පන්දන තරු මූලාශ්‍රස්පන්දන තරු වැඩිදුර අධ්‍යයනය සඳහාස්පන්දන තරු භාහිර සබැඳිස්පන්දන තරුNeutron star

🔥 Trending searches on Wiki සිංහල:

හික්කඩුවේ සුමංගල තෙරණුවෝආතර් සී. ක්ලාක්යෝනි මුඛයපවුලසාංචියත්‍රිකුණාමලයමිනිස් දත්අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයමහා ප්‍රජාපතී ගෝතමීක්ෂණික මෝචනයජේතවනාරාමය, අනුරාධපුරසිද්ධාර්ථ කුමරුපංච නීවරණගල් පොත සෙල් ලිපියසිංහල න-ණ ල-ළ බේදයඅම්බලන්ගොඩශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අපියයුරු සංසර්ගයමහවැලි සංවර්ධන වැඩසටහනසතර අගතිපළමුවන පරාක්‍රමබාහු රජඩොනමෝර් ආණ්ඩුක්‍රමයනුවර වැවහරිත විප්ලවයසුමන සමන් දෙවියෝලාඕසයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිශ්‍රී ලංකා රුපියලසාර ධර්මප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය2023 ක්‍රිකට් ලෝක කුසලානයඕෂනියාවහරිතාගාර ආචරණයකම්කරු නීතියක්‍ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරකෙටිකතාපේශි පටකයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයබුරුම ඉතිහාසයශ්‍රී ලංකාවේ පළාත් මල්රංජිත් සියඹලාපිටියඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවහිරුඅමෙන්හොටෙප් IIසුදු කොඩි නඩුවගාල්ලඅලිවිවාහයමානසික ‍අක්‍රමතාබෙවෙර්ලි හිල්ස්ස්වභාවික පරිසරයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයහෙද සේවයශ්‍රී ලංකාවේ සංගීතයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවඇසඑදිරිවීර සරච්චන්ද්‍රඅෂ්ඨ විද්‍යාලංකා බැංකුවශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයපණිභාරතපාෂාණවොලිබෝල්ශ්‍රී ලංකා රේගුවගල් විහාරයකන්තලේ වැවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවළමා අපයෝජනයශ්‍රී ලංකාවේ රබර් වගාවප්‍රෝටීන්ඡායාරූප ශිල්පීසෞඛ්‍යයනායකත්වයමී මැසි පාලනයනා🡆 More