සම්මත අපගමනය

සම්භාවිතාවයේ දී හා සංඛ්‍යානයේ දී සම්භාවිතා ව්‍යාප්තියක, සසම්භාවී විචල්‍යය, ගහනය හෝ අගයයන් සමූහයක සම්මත අපගමනය යනු අදාල අගයන්ගේ සංඛ්‍යාන විසිරුම දක්වන මිනුමකි.

සම්මත අපගමනය සාමාන්‍යයෙන් σ අක්ෂරය මඟින් දැක්වෙන අතර විචලතාවයේ වර්ගමූලය ලෙස අර්ථදැක්වේ. සම්මත අපගමනය තේරුම් ගැනීම සඳහා විචලතාව, දත්ත ලක්ෂ්‍ය හා මධ්‍යන්‍ය අතර ඇති අන්තරයන්ගේ වර්ගයේ මධ්‍යන්‍යය සිහියේ තබා ගත යුතුය. විචලතාව වර්ග කළ ඒකක වලින් යුතුව වගු ගත කෙරේ. ඒ අනුව එහි වර්ගමූලය වන සම්මත අපගමනය මඟින් දත්ත අයත් වන ඒකක ඔස්සේම මධ්‍යන්‍යය වඩා දත්තවල විසිරුම මනිනු ලැබේ. වඩාත් විධිමත්ව ප්‍රකාශ කරන්නේ නම්, අගයන් සමූහයක් ඒවායේ අංක ගණිතමය මධ්‍යන්‍යයේ සිට දක්වන වර්ග මධ්‍යන්‍ය මූල අපගමනය සම්මත අපගමනය නම් වේ. උදාහරණයක් ලෙස {4, 8} ගහණය සඳහා මධ්‍යන්‍ය 6ක් වන අතර මධ්‍යන්‍යයේ සිට අපගමනය පිළිවෙලින් {−2, 2} වේ. එම අපගමනවල වර්ග අගයන් පිළිවෙලින් {4, 4} වන අතර එහි මධ්‍යන්‍ය (එනම් විචලතාව) 4ක් වේ. එබැවින් ඉහත අවස්ථාව සඳහා සම්මත අපගමනය 2කි. මෙම උදාහරණය සඳහා දී ඇති ගහනයේ අගයයන් 100% ක්ම මධ්‍යන්‍යයේ සිට එකම නියත සමමත අපගමනයක් සහිතව පිහිටයි. දත්ත සමූහයක අඩංගු අගයයන් කෙතරම් දුරකට විසිරී ඇත්දැයි මැනීමට යොදා ගන්නා සම්මත අපගමනය බහුලවම භාවිතා වන සංඛ්‍යාන විසිරුම මිනුම් ක්‍රමය වේ. දත්ත ලක්ෂ්‍යන් බහුතරයක් මධ්‍යන්‍යයට ආසන්න වේ නම් සම්මත අපගමනය කුඩා අගයයක් ගන්නා අතර දත්ත ලක්ෂ්‍ය බහුතරයක් මධ්‍යන්‍යයට ඈතින් පිහිටන විට සම්මත අපගමනය විශාල අගයයක් ගනී. සියළු දත්ත අගයයන් සම වන විට සම්මත අපගමනය ශුන්‍ය වේ. නියැදියක සම්මත අපගමන/ අපගමනයන් විකරණය කිරීමෙන් නියැදිය ලබාගත් ගහණය සඳහා සම්මත අපගමනය ඇස්තමේන්තු කළ හැක. ඒ සඳහා ගන්නා සමීකරණ පහත දක්වා ඇත.

සම්මත අපගමනය
A plot of a normal distribution (or bell curve). Each colored band has a width of one standard deviation.

Tags:

ගහණය

🔥 Trending searches on Wiki සිංහල:

පාෂාණසමලිංගිකතාවගඩලාදෙණිය විහාරයමොණරවිල කැප්පෙටිපොළචලිතය පිළිබඳ නිව්ටන් නියමමනෝ විශ්ලේෂණවාදයසිංහල වර්ණ මාලාවදකුණු ආසියාවමල්ජංගම දුරකථනයේ උපතමින්නේරිය වැවශාන්තිකර්මරුධිර සංසරණ පද්ධතිය (මානව)ක්‍ෂීරපායි සත්තුමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයශ්‍රී ලංකාවේ සර්පයෝසීගිරි බලකොටුවපදාර්ථයඅකුණුමඩු දේවස්ථානයපහතරට නැටුම්නාඩයලොග් ආසියාටාරාවණා ඇල්ලත්‍යාග (නීතිය)මුදල්දේවානම්පිය තිස්ස රජජන සන්නිවේදනයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයවොලිබෝල්ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසාදික්කාරන්මසු උයන2004 සුනාමියශ්‍රී ලංකාවේ ඉතිහාසයලිංගාශ්‍රිත රෝගආර්ථික විද්‍යාවගොක් කලාවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රබෝධි ඝරසිංහල අක්ෂර මාලාවමිනිසාපසළොස්වක පොහොය දොළහශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිඑක්සත් ජාතීන්ගේ සංවිධානයපද්මසිරි ත්‍රීමා විතාරණඋපායශීලී සැලසුම්කරණයසත්ත්ව වංශසෛලය (ජීව විද්‍යාව)මහවැලි ගඟවළගම්බා රජබාලදක්ෂ ව්‍යාපාරයමොස්කව්ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවසෙනසුරු ග්‍රහලොවපියයුරු සංසර්ගයශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිආනන්ද සමරකෝන්දේශගුණයමානව සම්පත් කළමනාකරණයවගුරුහින්දු ධර්මයඋද්ධමනයතාප රසායනයසූත්‍ර පිටකයතෙරේසා මවුතුමියසිංහල හින්දු අලුත් අවුරුද්දශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයවිලියම් ෂේක්ස්පියර්ඊශ්‍රායලයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියඉතිහාසයගෝලයමහියංගනය රජ මහා විහාරයතොටගමුවේ ශ්‍රී රාහුල හිමි🡆 More