සංස්කෘත සාහිත්‍යය

සංස්කෘත භාෂාවෙන් වූ සාහිත්‍යය වේද සදහා ආරම්භවන අතර ඉන්දියාවේ වානේ යුගයේ සංස්කෘත මහා කාව්‍යය සමග ඉදිරියට ගලායයි.

ආදි සම්භව්‍යය සංස්කෘත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය මුල් මධ්‍යතන යුගය දක්වා ඈතට දිවයයි. ( දළ වශයෙන් 3 – 8 සියවස් AD) 1100 AD වලින් පසු හීන වී යාමට පෙර 11 වන සියවසේදී සාහිත්‍යමය නිර්මාණවල යම් වර්ධනයක් පෙන්වන ලදී‍. එය නැවත ඇති කිරීම සඳහා දීර්ඝ කාලීන උත්සාහයන් ක්‍රියාත්මක වේ. උදාහරණ ලෙස රචනා තරග පවත්වන මුළු ඉන්දියානු සංස්කෘත උත්සවය දැක්විය හැකිය.

ආගමික සාහිත්‍යයවල බහුල භාවිතය මගින් ( වි‍ශේෂයෙන් හින්දු ආගම ) හා බොහොමයක් නූතන ඉන්දියානු භාෂා ඍජුවම මෙන් ව්‍යුත්පන්න වූ බවට හෝ අධික බලපෑමකට ලක් වූ බවට වූ සාක්ෂි මගින් හෙළිවන්නේ සංස්කෘත භාෂාව හා එහි සාහිත්‍යය ඉන්දියානු සංස්කෘතියේ විශාල වැදගත් කමක් උසුලන බවයි. එම නිසා එය යුරෝපීය සංස්කෘතියේ ග්‍රීක හා ලතින් සාහිත්‍යයවලින් වෙනස් වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පළමුවන විමලධර්මසූරිය රජබුද්ධාගමමාර්තු 28ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවයාපහුව බලකොටුවශ්‍රී ලංකාවේ ක්‍රීඩාවශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවයුද්ධපොළොන්නරුව පෞරාණික නගරයඅනුරාධපුර යුගයසිංහල න-ණ ල-ළ බේදයසයිප්‍රස්මින්නේරිය වැවසාපේක්ෂතා වාදයස්තූපයදඹුල්ල රජමහා විහාරයනායයෑම්මහ පොළොවහිසරදයචන්ද්‍ර මාස ක්‍රමයක්ෂණික මෝචනයමාර්ටින් වික‍්‍රමසිංහමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලගස්රාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තියරසායනික බන්ධනත්‍රිකෝණමිතියශ්‍රී ලංකානු සිවිල් යුද්ධයලෝක පුදුමපිදුරුතලාගලජෝන් ලොගී බෙයාඩ්ජපානයදුක්ඛආර්ය අෂ්ඨාංගික මාර්ගයක්‍රිස්තියානි ආගමහෝමෝ හැබිලිස්කටු අනෝදාහික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරයවන විනාශයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)යූටියුබ්පාරමිතාඔසරියරාවණා රජසකල කලා වල්ලභ රජුගේ උප රාජධානියලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්මඩු (ශාක වර්ගය)ජාත්‍යන්තර වෙළඳාමදඬුලේනාදිලීරනාගදීප පුරාණ විහාරයපුරාතන මිසරයඑස්‌. මහින්ද හිමිරනිල් වික්‍රමසිංහඅකුණුසංඝමිත්තා තෙරණියන්‍යෂ්ටික ශක්තියලතා මංගේෂ්කාර්බඹරකන්ද ඇල්ලමාතර පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයචීනයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවගණේශගාලු කොටුවසිඟාලෝවාද සූත්‍රයතොරතුරු තාක්‍ෂණයවියුණු සටහනශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවගම්මඩුව ශාන්තිකර්මයඅශෝක අධිරාජයාසන්දේශ කාව්‍යවලාකුළු පරිගණනයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්🡆 More