ශ්‍රි ලංකාවේ පාසල්

ශ්‍රි ලංකාවේ පාසල් රජයේ පාසල් සහ රජයේ නොවන පාසල් වශයෙන් ප්‍රධාන කොටස් කොටස් දෙකකි.

මෙම බොහොමයක් පාසල් සපයනු ලබන්නේ ප්‍රාථමික සහ ද්විතීක අ‍ධ්‍යාපනය යි. රජයේ පාසල් ජාතික පාසල් සහ පළාත්බද පාසල් ලෙස ප්‍රධාන කොටස් දෙකකි. මධ්‍යයම රජයට අයත්වු අධ්‍යාපන අමාත්‍යංශය විසින් මුලදී පාලනය කරනු ලැබූ බහුතර පාසල් සංඛ්‍යාවක් දේශීය විෂය මාලාවට අයත් භාෂාවන් වූ සිංහල හා දෙමළ ද, ඉංග්‍රීසි පාසල් සුළු ප්‍රමාණයක් ද ක්‍රියාත්මක වු අතර පසුව එය පාලනය කරනු ලැබුවේ පලාත් සභාව විසිනි. රජයේ නොවන පාසල් පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ලෙස ප්‍රධාන කොටස් දෙකකි. පෞද්ගලික පාසල් රජය විසින් සෘජුවම පාලනය කරනු නොලැබුවත් සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි යන භාෂාවන්ට අදාලව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස්කරනු ලබන නීති රෙගුලාසි අනුව ක්‍රියාත්මකවේ. ජාත්‍යන්තර පාසල් ලෙස හදුන්වන්නේ ප්‍රාථමික භාෂාව හැටියට ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන අතරම විදේශීය ඉගෙනුම් පටිපාටිය අනුමනය කරන පාසල්ය. ඉතා කුඩා ප්‍රමාණයක් ජාත්‍යන්තර නොවන පාසල් දේශීය හා විදේශීය ඉගෙනුම් පටි පටිය අනුගමනය කරනු ලැබේ. විශේෂ ලක්ෂණය නම් පෞද්ගලික පාසල් අධ්‍යපන අමාත්‍යංශයේ නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අකමැතිය. ජාත්‍යන්තර පාසල් සහ වෙනත් ජාත්‍යන්තර නොවන පාසල් ලැයිස්තු ගතකර ඇත්තේ අ‍ධ්‍යාපන අමාත්‍යංශය යටතේ නොව ආයෝජන මණ්ඩලය යටතේය. ශ්‍රී ලංකාවේ පාසල් තෘතීක අධ්‍යාපන ආයතන නොවන නමුත් ප්‍රාථමික හා ද්විතික අධ්‍යාපන ආයතන වේ. සියළුම ප්‍රභූ පාසල්, යටත් විජිත සමයේ පිහිටවු ඒවා වන අතර අනෙක් පාසල් එයින් පසු වර්ෂ වල පිහිටවන ලද පාසල්ය.

රජයේ පාසල්

  1. කොළඹ
    1. රාජකීය විද්‍යාලය, කොළඹ
    2. ආනන්ද බාලිකා විද්‍යාලය, කොළඹ 10
    3. අසෝක විද්‍යාලය , කොළඹ 10
    4. ආනන්ද විද්‍යාලය, කොළඹ
    5. අනුලා විද්‍යාලය, නුගේගොඩ
    6. කේරි විද්‍යාලය, කොළඹ
    7. දේවි බාලිකා විද්‍යාලය, කොළඹ
    8. ඩී. එස්. සේනානායක, විද්‍යාලය
    9. ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ 10
    10. ඉසිපතන විද්‍යාලය
    11. හින්දු විද්‍යාලය, බම්බලපිටිය
    12. මහානාම විද්‍යාලය, කොළඹ 03,
    13. මහාමයා බාලිකා මහා විද්‍යාලය, නුගේගොඩ
    14. නාලන්ද මහා විද්‍යාලය, කොළඹ
    15. ජනාධිපති විද්‍යාලය
    16. ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, මිලාගිරිය, කොළඹ 05
    17. සිරිමාවෝ බණ්ඩාරනායක මහා විද්‍යාලය, කොළඹ 07
    18. ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, නුගේගොඩ
    19. ශාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ
    20. තර්ස්ටන් විද්‍යාලය
    21. වේළුවන මහා විද්‍යාලය
    22. විශාකා බාලිකා මහා විද්‍යාලය
    23. වේල්ස් කුමර විද්‍යාලය, මොරටුව
    24. මහින්ද රාජපක්ෂ විද්‍යාලය,පිටිපන,හෝමාගම
    25. ආනන්ද ශාස්ත්‍රාලය කෝට්ටේ
  2. මහනුවර
    1. ධර්මරාජ විද්‍යාලය
    2. වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලය,ගම්පොල
    3. ගම්පොළ ජනරාජ බාලක විද්‍යාලය
    4. විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර
    5. උසස් බාලිකා විද්‍යාලය
    6. නු/රජවෙල හින්දු ජාතික පාසල, දිගන
    7. නු/මදින ජාතික පාසල, නුවර
    8. මහාමායා බාලිකා විද්‍යාලය
    9. පූජාපිටිය මධ්‍ය මහා විද්‍යාලය
    10. පුෂ්පදාන බාලිකා විද්‍යාලය
    11. සරසවි උයන විද්‍යාලය, නුවර
    12. ශ්‍රී රාහුල විද්‍යාලය, කටුගස්තොට
    13. ශාන්ත අන්තෝනි විද්‍යාලය, නුවර
    14. ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය
    15. ශාන්ත පාවුළු විද්‍යාලය, නුවර
    16. වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලය, නුවර
    17. ශ්‍රී ස්වර්ණජෝති ජාතික පාසල, කිරිබත්කුබුර, නුවර
    18. මහ/ පුෂ්පදාන මහා විදුහල, අඹතැන්න
    19. පරාක්‍රම විද්‍යාලය,අංකුඹුර
  3. ගාල්ල
    1. සියලු සාන්තුවරුන්ගේ පාසල
    2. ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය, ඇල්පිටිය
    3. ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය, හික්කඩුව
    4. අනුලා දේවී බාලිකා විද්‍යාලය
    5. ක්‍රිස්තු දේව බාලක විද්‍යාලය, බද්දෙගම
    6. ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලය, බද්දෙගම
    7. දේවනාද විද්‍යාලය, අම්බලන්ගොඩ
    8. දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
    9. ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ
    10. මහින්ද විද්‍යාලය
    11. මල්හරුස් සුල්හියා ජාතික පාසල
    12. නාගොඩ ජාතික පාසල, නාගොඩ
    13. නෙළුව ජාතික පාසල, නෙළුව
    14. රිච්මන්ඩ් විද්‍යාලය
    15. රිපන් බාලිකා විද්‍යාලය
    16. ශාන්ත ඇලෝසියුස් විද්‍යාලය
    17. සංඝමිත්ත බාලිකා විද්‍යාලය
    18. ශ්‍රී ධම්ම විද්‍යාලය, ලබුදූව
    19. සවුත්ලන්ඩ් විද්‍යාලය
    20. උපනන්ද විද්‍යාලය, මානවිල
    21. උණවටුන මහා විද්‍යාලය
    22. විද්‍යාලෝක විද්‍යාලය
  4. කළුතර
    1. ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර
    2. ශ්‍රී සුමංගල බාලිකා පාසල, පානදුර
    3. කළුතර විද්‍යාලය, කළුතර
    4. රාජකීය විද්‍යාලය , පානදුර
    5. කළුතර බාලිකා විද්‍යාලය, කළුතර
    6. මතුගම මධ්‍ය මහා විද්‍යාලය
    7. වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය
    8. බණ්ඩාරගම ජාතික පාසල
    9. බෞද්ධාලෝක මහා විද්‍යාලය, වෑකඩ, පානදුර
    10. පානදුර බාලිකා මහා විද්‍යාලය
    11. මහානාම විද්‍යාලය, වළාන, පානදුර
    12. අගමැති බාලිකා විද්‍යාලය, පානදුර
    13. තිස්ස මධ්‍ය මහා විද්‍යාලය
    14. තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ
    15. ශ්‍රීපාලි මධ්‍ය මහා විද්‍යාලය, හොරණ
    16. රාජකීය විද්‍යාලය , හොරණ
    17. ඥාණෝදය මධ්‍ය විද්‍යාලය, කළුතර
  5. යාපනය
    1. වුන්දුකුලි බාලිකා විද්‍යාලය
    2. චාවකඡ්ඡේරි හින්දු විද්‍යාලය
    3. යාපනය මධ්‍ය මහා විද්‍යාලය
    4. යාපනය විද්‍යාලය, වඩ්ඩුකොඩ්ඩායි
    5. යාපනය හින්දු විද්‍යාලය
    6. කොකුවිල් හින්දු විද්‍යාලය
    7. මහජන විද්‍යාලය, තෙල්ලිප්පලයි
    8. ශාන්ත ජෝන්ස් විද්‍යාලය
    9. වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය
  6. කුරුණෑගල
    1. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය සංරක්ෂණය කළ පිටපත 2023-06-07 at the Wayback Machine
    2. ශුද්ධවු පවුලේ බාලිකා විද්‍යාලය
    3. ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය, දෙහෙල්ගමුව
    4. ශාන්ත බෙනඩිට් ආදර්ශ පාසල
    5. මලියදේව විද්‍යාලය
    6. මලියදේව බාලිකා විද්‍යාලය
    7. ශාන්ත ආනා විද්‍යාලය
    8. උඩබදලව සුදර්සන විද්‍යාලය
    9. විජයබා මධ්‍ය මහා විද්‍යාලය, මහව
  7. කෑගල්ල
    1. අරණායක මධ්‍ය මහා විද්‍යාලය,(රවිසඳ) -අරණායක
    2. ශාන්ත මරියා විද්‍යාලය, කෑගල්ල
    3. කෑගලූ බාලිකා විද්‍යාලය, කෑගල්ල
    4. කෑගලූ විද්‍යාලය, කෑගල්ල
    5. රාජසිංහ මධ්‍ය විද්‍යාලය, හංවැල්ල
    6. රාජගිරිය මහා විද්‍යාලය, දිප්පිටිය- අරණායක
    7. ශාන්ත ජෝසප් විද්‍යාලය, කෑගල්ල
    8. සහිරා විද්‍යාලය, මාවනැල්ල
    9. පින්නවල මධ්‍ය මහා විද්‍යාලය, රඹුක්න
    10. වලගම මහා විද්‍යාලය, දෙවලෙගම
  8. මාතලේ
    1. ක්‍රිස්තුදේව මහා විද්‍යාලය
    2. රජ්ජමාන මුස්ලිම් විද්‍යාලය, කෙටවල
  9. ගම්පහ
    1. අල් හිලාල් මධ්‍ය මහා විද්‍යාලය
    2. අල් ෆලාහ් මහා විද්‍යාලය, පොරුතොට
    3. හරිස්චන්ද්රම විද්‍යාලය
    4. ලෝයල් විද්‍යාලය
    5. මාරිස් ස්ටෙලා විද්‍යාලය, මීගමුව
    6. නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය
    7. ශාන්ත මරියා විද්‍යාලය
  10. බදුල්ල
    1. ඌව මහා විද්‍යාලය, බදුල්ල
    2. බ/රිල්පොල ධර්මරාජ මහා විද්‍යාලය, බදුල්ල
    3. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල
    4. බදුල්ල ධර්මදූත විද්‍යාලය, බදුල්ල
    5. බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය
    6. බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලය
    7. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය
    8. හල්පෙ ජාතික පාසල, හල්පෙ
    9. කහගොල්ල ජාතික පාසල, දියතලාව, බණ්ඩාරවෙල
    10. බ/කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය, බණ්ඩාරවෙල
    11. මහියංගන ජාතික පාසල, මහියංගනය
    12. නාඋල්ල මධ්‍ය මහා විද්‍යාලය, දෙමෝදර
    13. ශ්‍රී ජනානන්ද ජාතික පාසල, කදුරුගමුව
    14. ශාන්ත ජෝශප් විද්‍යාලය, බණ්ඩාරවෙල
    15. බ/ඌව විද්‍යා විද්‍යාලය, හාලිඇල්ල.
    16. විශාකා උසස් බාලිකා විද්‍යාලය, බදුල්ල
    17. විහාර මහාදේවි බාලිකා විද්‍යාලය, බදුල්ල
    18. විශාකා විද්‍යාලය, බණ්ඩාරවෙල
  11. මඩකලපුව
    1. ශාන්ත මිචෙලෙ'ස් විද්‍යාලය, මඩකලපුව
    2. සිවනන්ධ ජාතික පාසල, කල්ලඩ්යිප්පොඩයි, මඩකලපුව
    3. කාට්ටන්කුඩි ජාතික පාසල, කාට්ටන්කුඩි
    4. ශාන්ත සෙසිලියාස් බාලිකා මහා විද්‍යාලය, මඩකලපුව
    5. විසෙන්ට් බාලිකා මහා විද්‍යාලය, මඩකලපුව
    6. අලිගර් මධ්‍ය මහා විද්‍යාලය, මඩකලපුව
  12. අම්පාර
    1. අඩ්ඩලචෙනෙයි මධ්‍ය මහා විද්‍යාලය
    2. අක්කරයිපත්තු මධ්‍ය මහා විද්‍යාලය
    3. සර්මෙල් ෆාතිමා විද්‍යාලය, කල්මුනෙයි
    4. ඩී.එස් සේනානායක ජාතික පාසල
    5. STR/ගසාලි මුස්ලිම් විද්‍යාලය, සම්මන්තුරෙයි
    6. සම්මන්තුරෙයි මධ්‍ය මහා විද්‍යාලය
    7. සහිරා විද්‍යාලය, කල්මුනෙයි
  13. රත්නපුරය
    1. ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලය, බලංගොඩ
    2. ඇඹිලිපිටිය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය
    3. ඇලපාත මහා විද්‍යාලය, ඇලපාත
    4. ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලය, රත්නපුරය
    5. ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය, පැල්මඩුල්ල
    6. ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ඇහැලියගොඩ
    7. ශාන්ත ඇලෝසියුස් විද්‍යාලය, රත්නපුරය
    8. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුරය
    9. රඹුක ඊ ගම්මානය විද්‍යාලය, රත්නපුරය
    10. පඤ්ඤානන්ද මධ්‍ය විද්‍යාලය,කරවිට නුවර එළිය
    11. ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය, නුවර එළිය

ආශ්‍රිත ග්‍රන්ථ

Tags:

පාසල්

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල මිණුම් ඒකකනෙළුම් කුළුණදේශබන්ධු තෙන්නකෝන්ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයමහා ප්‍රජාපතී ගෝතමීප්‍රථමක සංඛ්‍යාසාරිපුත්ත රහතන්වහන්සේලිංගික සංසර්ගයජලභීතිකාවලිංගිකත්ව අධ්‍යාපනයඉස්ලාම් යනුස්නායු පද්ධතියසූත්‍ර පිටකයසර්වෝදයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයදළදා පෙරහැරශ්‍රී ලංකාවේ වී ගොවිතැනදඹදෙණිය යුගයගෞතම බුදුන්ගේ ධාතූන්දකුණු පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ දියඇලිහික්කඩුවේ සුමංගල තෙරණුවෝපර්යේෂණහිරුඇරිස්ටෝටල්මහා මංගල සුත්‍රය1000000000000 (number)නිවනලංකා බැංකුවමී ගසදිලීරනියඟයමානව සැකිලි පද්ධතියකමතරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවකොළඹ දිස්ත්‍රික්කයජලගැල්මකොස්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාසිංහල භාෂාවකුප්පමේනියශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසිඟාලෝවාද සූත්‍රයඋඩුනුවර ලංකාතිලක විහාරයනෙප්චූන්නාගරීකරණය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවසුනාමිමුරගලමානව අයිතිවාසිකම්භූගෝල විද්‍යාවදඬුලේනාරූපවාහිනියගුණදාස කපුගේකාව්‍යයේ මුඛ්‍යාංගසාහිත්‍යයශ්‍රී ලංකාවේ ආදිවාසීන්සිංහල උපසර්ගසිංහල පිල්ලම්අභයගිරි විහාරයඅමරදේවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමරූපවාහිනියේ ඉතිහාසයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යදමයන්ති දර්ශාශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගටජ් මහල්ප්‍රජාපතී ගෝතමීකටුස්සාගල් පොත සෙල් ලිපියමහාද්වීපවැස්සසිංහල පදසෙංකඩගල රාජධානියඇඩොල්ෆ් හිට්ලර්🡆 More