වොල්ටෙයාර්

François-Marie Arouet එසේත් නැත්නම් වොල්ටෙයාර් යනු ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකි.වෝල්ටෙයාර් නාට්‍ය, කවි, නවකතා, රචනා, ඉතිහාස සහ විද්‍යාත්මක ප්‍රකාශන ඇතුළුව සෑම සාහිත්‍යමය ස්වරූපයකම පාහේ කෘති නිෂ්පාදනය කරමින් බහුකාර්ය සහ සාරවත් ලේඛකයෙක් වී ඇත.

20 000 කට වැඩි ප්‍රමාණයක් සහ පොත් සහ පත්‍රිකා 2 000 කට වඩා ලිවීය. ඔහු ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සහ වාණිජමය වශයෙන් සාර්ථක වූ පළමු කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු සිවිල් නිදහස වෙනුවෙන් විවෘතව පෙනී සිටි අයෙක් වූ අතර කතෝලික සභාවේ හා ප්‍රංශ රාජාණ්ඩුවේ දැඩි වාරණ නීතිවලින් නිරන්තර අවදානමකට ලක්ව සිටියේය. ඔහුගේ ප්‍රධාන මතයක් වූවේ කකතෝලික සභාව සහ රාජ්‍ය වෙන් විය යුතු බවයි .

වොල්ටෙයාර්
වොල්ටෙයාර්
Portrait by Nicolas de Largillière, c. 1724
උපතFrançois-Marie Arouet
21 නොවැම්බර් 1694(1694-11-21)
Paris, Kingdom of France
විපත30 May 1778(1778-05-30) (වයස 83)
Paris, Kingdom of France
මිහිදන් කල තැනPanthéon, Paris, France
වෘත්තියWriter, philosopher
භාෂාවFrench
ජාතිකත්වයFrench
උගත් ශාස්ත්‍ර ශාලාවCollège Louis-le-Grand
සහකරුවා(වන්)Émilie du Châtelet (1733–1749)

ආශ්‍රිත

  • Boulevard Voltaire
  • List of liberal theorists
  • Mononymous persons
  • Voltaire Human Rights Awards, Australia
  • Voltaire Foundation
  • Voltaire Prize for Tolerance, International Understanding and Respect for Differences, University of Potsdam, Germany

මූලාශ්‍ර

විස්තරාත්මක සටහන්

උපහරණ

Tags:

වොල්ටෙයාර් ආශ්‍රිතවොල්ටෙයාර් මූලාශ්‍රවොල්ටෙයාර් භාහිර සබැඳිවොල්ටෙයාර්

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල ව්‍යාකරණදකුණු ආසියාවමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකකුසල් සහ අකුසල්නිකොලස් කොපර්නිකස්මුරගලමාර්ටින් වික‍්‍රමසිංහශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඑන්නත්ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවභගමණියE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)මහියංගනයවිකිපීඩියාමහගම සේකරසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමලසිත් මාලිංගධවල පත්‍රිකාවප්‍රතිචක්‍රීයකරණයරාමායණයඅනුරාධපුර රාජධානියපියයුරු සංසර්ගයකළුතර බෝධියමානව ප්‍රජනන පද්ධතියඅධික අවුරුද්දවැස්සසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තනෙප්චූන්එස්. පණීභාරතලංකා බැංකුවදස මහා යෝධයෝරක්‍ෂණයඅපරාධත්‍රිශික්‍ෂාඋපසර්ගබදුලු ටැම් ලිපියසෙංකඩගල පෙරහැර මංගල්‍යයහෙළ ගණන් ක්‍රමයආගම්ලාඕසයචාල්ස් බැබේජ්ශ්‍රී ලාංකීය සංස්කෘතියක‍ඩොලානසීගිරියඅවුරුදු කුමරිය තේරීමසිංහල වර්ණ මාලාවඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයකාල් මාක්ස්පන්සල් වචනතෝමස් අල්වා එඩිසන්යුරෝපයඇම්බැක්කේ දේවාලයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයකාවන්තිස්ස රජදුන්හිඳ ඇල්ලපන්සිල්ගල් විහාරයරසායනික මූලද්‍රව්‍යබෞද්ධ භාවනාසෙංකඩගල රාජධානියශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවදඹදෙණිය යුගයසිංහල සාහිත්‍යයක්‍ෂය රෝගයලිංගාශ්‍රිත රෝගකුණකටුවාත්‍රිපිටකයපරිගණක දෘඩාංගලංකා විශ්වවිද්‍යාලයහලාවතස්වභාවික වෘක්‍ෂලතාකහබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවයූටියුබ්චාමර වීරසිංහපර්යේෂණලෝක ආහාර අර්බුදය🡆 More