වෘක්කාණු

වකුගඩුවක තැනුම් ඒකක වෘක්කාණු වේ.

වෘක්කයේ බාහිකයට ආසන්නව බාහික වෘක්කාණුත්, මජ්ජාවට ආසන්නව ජක්ස්ට මජ්ජා වෘක්කාණුත් දක්නට ලැබේ. ජක්ස්ට මජ්ජා වෘක්කාණුවල හේන්ලේ පුඩු සාපේක්‍ෂව දිගින් වැඩි ය.

වෘක්කාණුවක සරලකල රූපසටහනක්
වෘක්කාණු
වෘක්කයේ වෘක්කාණුව. නම්කොට ඇත්තේ 1. ගුච්ඡිකාව, 2. අපවාහී ධමනිකාව, 3. බෝමන් ප්‍රාවරය, 4. Proximal convoluted tubule, 5. Cortical collecting duct, 6. Distal convoluted tubule, 7. හෙන්ලේ පුඩුව, 8. Duct of Bellini, 9. Peritubular capillaries, 10. Arcuate vein, 11. Arcuate artery, 12. අභිවාහී ධමනිකාව, 13. Juxtaglomerular apparatus.
තොරතුරු
ලතින්Nephroneum (නෙෆ්‍රෝනියම්)
පූර්වජMetanephric blastema (intermediate mesoderm)
පද්ධතියබහිස්‍රාවී පද්ධතිය
හඳුන්වනයන්
ග්‍රේ ගේp.1221
MeSHNephrons
FMA17640
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ව්‍යුහය

වෘක්කාණුව කුහරමය වේ. එක් කෙළවරක් ආවෘත වේ. ඒ බෝමන් ප්‍රාවරය යි. ඊට සබැඳිව පිළිවෙලින්; අවිදුර සංවලිත නාලිකාව, හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුව, හෙන්ලේ පුඩුවේ පාදස්ථය, හෙන්ලේ පුඩුවේ අවරෝහණ බාහුව හා විදුර සංවලිත නාලිකාව පවතී. ගුච්ඡිකාව හා බෝමන් ප්‍රාවරය යන දෙකොටස එක්ව ගත් කල එක මැල්පිගීය දේහාණුව නමි.

ගුච්ඡිකාව

අභිවාහී හා අපවාහී ධමනිකා එක්ව සෑදී ඇත. පූර්වය සාපේක්‍ෂව සිහින් බැවින් රුධිර පීඩනය වැඩිකොට කාර්යක්‍ෂම කොට ඇත. මෙය තුල රුධිර පීඩනය වැඩි නිසා ගුච්චිකාවෙන් රුධිරය පෙරේ.රුධිර සෙෙල හා ප්ලාස්ම ප්‍රෝටීන ගුච්චිකාවෙන් පෙරී නොයයි. පෙරී යන්නේ ප්ලාස්ම ප්‍රෝටීන වලින් තොර රුධිර ප්ලාස්මාවයි. මෙම තරලය ගුච්චිකා පෙරණය(Glomerular filter) නම් වේ.

බෝමන් ප්‍රාවරය

ශල්කමය අපිච්ඡදයෙන් සෑදී ඇත. කෝප්පාකර ය. අවතලනයවූ පැත්තේ පොඩොසයිට බවට විකරණිත ශල්කමය සෛල ඇත.

Tags:

වකුගඩු

🔥 Trending searches on Wiki සිංහල:

පොලිස් විමර්ශනඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණමඩු දේවස්ථානයස්වුයිඩ්ඩොයිෂෙ සයිටුංශ්‍රී ලංකා නාවික හමුදාවශ්‍රී ලංකාවේ වල් පැලැටිකොහොඹා කංකාරියලංකා ඉතිහාසය-මහාවංශය යනුපිළිකුත්තුව රජ මහා විහාරයකාර්මික විප්ලවයබ්‍රිතාන්‍ය ලංකාවශ්‍රී ලංකාවේ සම්මත වේලාවබඩ ඉරිඟුඡායාරූපයටජ් මහල්එක්සත් ජාතීන්ගේ සංවිධානයචෛත්‍යසිංහල සන්ධිජපන් භාෂාවඋපත් පාලන කොපුකොහොඹපාරිභෝගික ආරක්ෂණයමද්දුම බණ්ඩාරඩයලොග් ආසියාටාශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාසිංහල අලුත් අවුරුද්දකවුද බෝයිපරිගණකයචලිතය පිළිබඳ නිව්ටන් නියමපෙර පාසල්අටමස්ථානරාග (සංගීතය)ජල චක්‍රයමහා ප්‍රජාපතී ගෝතමීලංකා විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ නීති පද්ධතියමින්නේරිය වැවසාරංග දිසාසේකරසීගිරියරක්‍ෂණයසෙම්ප්‍රතිශ්‍යාවමහාබලිපුරම් ස්මාරක සමූහයමාලිමාවබර්ගර් ජනයායුක්රේනයඇල්බට් බණ්ඩුරාභූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලියශ්‍රී ලංකාවේ ඉතිහාසයකළු වදුරාරඹුටන්නිශ්ශංක මල්ල රජතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයපානදුරඌව පළාතලංකා බැංකුවපයිතගරස් ප්‍රමේයයඑන්සයිමශ්‍රී ලංකාවේ රබර් වගාවක්‍රීඩාපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරජේතවනාරාමය, අනුරාධපුරදකුණු පළාත, ශ්‍රී ලංකාවපළමුවන ලෝක යුද්ධයගොංගාලේගොඩ බණ්ඩාසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඩී.එන්.ඒ.මුඛ සංසර්ගයමානව අයිතිවාසිකම්රනිල් වික්‍රමසිංහසතර සෘධිපාදශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිජපන් සංස්කෘතියසිංහල භාෂාවචියෑන් අධිරාජිනියපාරමිතාකනස්වභාවික පරිසරයඩන්කන් වයිට්🡆 More