ලිපි තැනීමේ මායා අඳුන/සාමාන්‍ය සංගණ්‍යය

සජීවී උදව් ගන්න: irc • web

3. සංගණ්‍යය
4. මූලාශ්‍ර
5. අන්තර්ගතය
6. අවසන්
ප්‍රසිද්ධ භාවය

මාතෘකාව සුවිශේෂ ලෙස විෂයානුබද්ධ ස්වාධින, විශ්වාසනීය මූලාශ්‍ර මගින් ආවරණය වන්නේ නම්, එම කරුණු, නව ලිපිය සඳහා ඇතුත් කලහැකි බව පූර්වානුමානය කල හැකිය.

ඉහත කී සියලුම දේවල් හැර, විකිපීඩියාව යනු විශ්වකෝෂයකි. එනම් විකිපීඩියාව වෙත ඇතුලත් වන කරුණක් ජනප්‍රිය හෝ ප්‍රසිද්ධියක් උසුලන යමක් ගැන වියයුතුය.

තෝරාගත් මාතෘකාව මූලිකව; බහු සබැඳි විෂයයන් පැවතීම, ඉතා ගුණාත්මක රචකයන් විසින් රචිත විශ්වාසනීය මූලාශ්‍ර පැවතීම, මාතෘකාව සඳහා වන ස්වාධීන මූලාශ්‍ර පැවතීම සහ අනෙකුත් තොරතුරු කැටිවු විට විශිෂ්ඨ හා ප්‍රසිද්ධියක් උසුලන මාතෘකාවක් බවට පත්වෙයි. විකිපීඩියාවට එක් කිරීමට අවැසි මාතෘකා සියල්ලක්ම එහි ප්‍රසිද්ධ භාවය උදෙසා වන කාරණා අවම වශයෙන් සම්පූර්ණ කර තිබිය යුතු වේ. මෙම අවශ්‍යතාවය මගින් අදාල මාතෘකාවට, ගුණාත්මක, විශ්වකෝෂීය සහ සත්‍යෙක්ෂණය කළ හැකි ලිපියක් ලිවීම සඳහා ප්‍රමාණවත් මූලාශ්‍ර පවත්නා බව තහවුරු වේ.

විකිපීඩියාව කුමක් නොවන්නේද: ඉහතින් සඳහන් මාතෘකාවෙහි ප්‍රසිද්ධියට අදාල කරුණු වලට අමතර වශයෙන්, අදාල කරුණු ස්වභාවයෙන්ම විශ්වකෝෂීය විය යුතුය. නිතර විමසන පැණ (FAQs), වීඩියෝ ක්‍රීඩා හැසිරවීම් විස්තර, සිහිවටනයන්, උපදෙස් අත්පොත්, නාමාවලි, සබැඳුම් ලැයිස්තු, වෙළෙඳ ප්‍රචාරණය, ස්ව-ප්‍රවර්ධන සහ ශබ්ධකෝෂ නිර්වචනයන් විශ්වකෝෂිය තොරතුරු නොවේ.


ඔබ බලාපොරොත්තු වූ ලිපියට ප්‍රසිද්ධ අවශ්‍යතා හමුවේද?

Tags:

irc:wikipedia-si-help

🔥 Trending searches on Wiki සිංහල:

බැද්දේගම(නවකතාව)ශ්‍රී ලංකා යුද්ධ හමුදාවඅප්‍රේල්ගණිකාවමුදල්ක්‍රිස්තියානි ආගමතල් ශාකයශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවරන්මසු උයනසිංහල රාජධානියසතර මහා අපදේශසිංහල අක්ෂර මාලාවරාජකීය විද්‍යාලය, කොළඹජලගැල්මහින්දු ධර්මයමහින්දාගමනයපෙරහැර - ශ්‍රී ලංකායෝනි මාර්ගයඅධ්‍යාපන මනෝ විද්‍යාවජර්මනියශ්‍රී වික්‍රම රාජසිංහ රජසරදියෙල්පොන්නම්බලම් අරුණාචලම්වැදි භාෂාවගජමන් නෝනාහින්නෝන්මාදයශ්‍රී ලංකා පොදුජන පෙරමුණකෝළම්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.යුරේනස්පරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුක්ෂණික මෝචනයසොරබොර වැවපංච නීවරණශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලඉංග්‍රීසි භාෂාවශ්‍රී ලංකා රුපියලශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවමිලින්ද ප්‍රශ්නයමනෝ විශ්ලේෂණවාදයරිච්මන්ඩ් විද්‍යාලයමුස්ලිම්චන්ද්‍ර ග්‍රහණයදස මහා යෝධයෝශ්‍රී ලාංකීය සංස්කෘතියහරිත විප්ලවයමධ්‍යම සැකසුම් ඒකකයරූපවාහිනියගෞතම බුද්ධ පරිනිර්වාණයසීගිරියමිනිස් ආහාර ජීරණ පද්ධතියරෝස්මෙරිඅනුරාධපුර රාජධානියවැව්භූගෝල විද්‍යාවප‍්‍රාථමික අධ්‍යාපනයයාල ජාතික වනෝද්‍යානයඅභ්‍යවකාශයඅභයගිරි දාගැබහෙද සේවයෙහි ඉතිහාසයඅන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයටී.බී. ජයාආරුමුග නාවලර්සෙම්ප්‍රතිශ්‍යාවඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකජන සන්නිවේදනයයු‍රේනස්අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාකළමනාකරණයවිවාහයගාල්ලතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයශ්‍රී ලංකාවේ සර්පයෝජී‍.බී. සේනානායකමානව සම්පත් කළමනාකරණයසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය🡆 More