උදවු කවුළුව

උදවු සූචිය: කිසියම් ප්‍රශ්නයක්? · විකිකේතය ඉගෙන ගන්න · නිවිප්‍ර නරඹන්න · ගැටපද විවරණය කියවන්න · එසැණින් විකිපීඩියා සංස්කරණ-සබැඳි උදවු වෙබ් සල්ලාපය ඔස්සේ · උදවු කවුළුව · ආශ්‍රිත කවුළුව · නිබන්ධනය

Latest comment: මාස 6කට පෙර by Lee in topic Query
විකිපීඩියා උදවු කවුළුවට සාදරයෙන් පිළිගනිමු
  • මෙම පිටුව විකිපීඩියාව භාවිතා කරන අයුරු පිළිබඳ ප්‍රශ්න සඳහා පමණයි. මෙය ඔබගේ ගැටළුව නිරාකරණය කර ගත හැකි තැනද?
  • පරිසිද්ධි වාචක සහ අනෙකුත් ආකාරයේ ප්‍රශ්න පිළිබඳව, ගවේෂණ කොටුව හෝ ආශ්‍රිත කවුළුව වෙත යන්න.
  • ඔබගේ ආරක්ෂාව අරභයා, කරුණාකර ඔබගේ වි-තැපැල් ලිපිනය හෝ වෙනත් සම්බන්ධක විස්තර නොදක්වන්න. පිළිතුරු මෙම පිටුවෙහි දැක්වේ; වි-තැපැල් ඔස්සේ පිළිතුරු සැපයුම අප හට කල නොහැක.
නිතර විමසන ප්‍රශ්න ගවේෂණය කරන්න හෝ කියවන්න
උදවු කවුළුව සංරක්ෂිතය ගවේෂණය කරන්න
අද දින ප්‍රශ්න වෙත පනින්න · පතුලට පනින්න · විශේෂ උදවු සේවා · සංරක්ෂිත සංවාද · පිළිතුරු දෙන්නේ කෙසේද


  • මුල් පිටුවේ සතියේ වදන නොව සතියේ වැකිය විය යුතු නේද? වදන යන චචනය වන අතර එහි වාක්‍යක් ම අඩංගු වෙයි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය ශ්වෙත (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත

තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයා

තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයා , යුරී ගගාරීන් පිටුවේ හරියට වැඩ කරනවා. ඇලෙක්සි ලියනොෆ් වැඩකරන්නේ නැ. කාටහරි වෙලාවක් තියෙනවා නම් බලන්ඩ...සමන් (talk) 08:07, 23 පෙබරවාරි 2011 (යූටීසී)

ලිපි සංස්කරණයේ දී සමහර සංකේත සොයාගත නොහැකි වීම

ම විසින් ගණිතය සම්බන්ධ ලිපියක් සකස් කිරීමේදී ඊට අදාල සංකේත සොයාගත නොහැකිවිය. (උදා:- එමනිසා යන්න දැක්වීමට භාවිත කරන තිත්තුන වැනි) මේවා සොයාගන්නේ කෙසේද ? — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Sunanda (සාකච්ඡාව • දායකත්ව) විසින් 08:43, 26 සැප්තැම්බර් 2012 (UTC) හිදී එක් කර ඇත

සිංහල ටයිප් කිරිෙම්දී 'ෙ" ඉදිරිෙයන් බින්දුවක් ටයිප් විම

විකිපීඩියාව සංස්කරණය කිරීෙම්දී ෙම් ආකාරයට ෙකාම්බුවට දක=ණු පසින් බිංදුවක් ටයිල් වෙන්ෙන් ඇයි — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 175.157.224.151 (සාකච්ඡාවදායකත්ව) විසින් 06:15, 28 සැප්තැම්බර් 2012 (UTC) හිදී එක් කර ඇත


යංසය type කරන්නේ කොහොමද?

ලිපි සැකසීමේදී "සිංහල සම්මත (විජේසේකර)" ආකාරයෙන් type කල විට "ය"කාරය ද, "ඉංග්‍රීසි යතුරුපුවරුවෙන් සිංහල" ආකාරයෙන් type කල විට උදාහරණ ලෙස "මූල්ය" type කල විට සිංහල භාශාවේ පරිදි "යංසය" යතුරු ලියනය නොවේ. (හල් අක්ශරයක් සමග "ය" යෙදෙන විට "ය"යන්නෙන් අර්ධය යංසය විය යුතුය. එසේ නොවන්නේ ඇයි? යංසය type කරන්නේ කොහොමද?— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ashan randika jayaweera (සාකච්ඡාවදායකත්ව) විසින් 12:15, 15 ඔක්තොම්බර් 2012 හිදී එක් කර ඇත

යංසය type කරන්නේ කොහොමද?

ලිපි සැකසීමේදී "සිංහල සම්මත (විජේසේකර)" ආකාරයෙන් type කල විට "ය"කාරය ද, "ඉංග්‍රීසි යතුරුපුවරුවෙන් සිංහල" ආකාරයෙන් type කල විට උදාහරණ ලෙස "මූල්ය" type කල විට සිංහල භාශාවේ පරිදි "යංසය" යතුරු ලියනය නොවේ. (හල් අක්ශරයක් සමග "ය" යෙදෙන විට "ය"යන්නෙන් අර්ධය යංසය විය යුතුය. එසේ නොවන්නේ ඇයි? යංසය type කරන්නේ කොහොමද? ~~Ashan randika jayaweera~~— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ashan randika jayaweera (සාකච්ඡාවදායකත්ව) විසින් 12:17, 15 ඔක්තොම්බර් 2012 හිදී එක් කර ඇත

දැන් විකිමීඩියා වෙත සිංහල යුනිකෝඩ් සහිත SVG ගොනු උඩුගත කල හැකියි

SVG ගොනු සිංහල යුනිකෝඩ් පෙළ (text) සහිතව උඩුගත කල විට, සිඟීති රූ (thumbnails) සෑදීමේ දෝෂයක් තිබුණා. දෝෂය විකිමීඩියා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රජාව එය විසඳීමට කාරුණික වී තිබෙනවා. ඒ නිසා දැන් සිංහල යුනිකෝඩ් සහිත SVG ගොනු උඩුගත කල හැකියි.

මෙ බඳු ගොනුවකට උදාහරණ මෙන්න. සම්පත් සිටිනාමලුව (talk) 04:31, 11 ඔක්තොම්බර් 2013 (යූටීසී)

විකියයේ නවකයන් ට ප්‍රයෝජනවත් යොමුවක් සඳහා

බලන්න - https://www.duhoctrungquoc.vn/wiki/si/පරිශීලක:බිඟුවා
--Gawesaka (talk) 01:22, 13 ජූලි 2015 (යූටීසී)

This wiki's "Mathematics portal" (ද්වාරය:ගණිතය) is listed in Wikidata as being a featured portal (well, actually a "featured article", which is clearly wrong). Is there a mechanism to mark portals as featured here? (Looks like the answer to this is no, but I can't tell for sure, since I don't read Sinhala.) If not, then obviously the "featured" designation is wrong. If portals can be featured, then the information in Wikidata needs changing. Either way, something needs to be changed. Can someone help with that? - dcljr (talk) 21:18, 17 නොවැම්බර් 2015 (යූටීසී)

Can someone help me at English Wikisource?

I am working on an article on English Wikisource. The article has one word in Sinhala. The article says that the word means "ink". I can't figure out what the word is. Can anyone help me? The page is en:Wikisource:Page:The History of Ink.djvu/111. Thank you. Beleg Tâl (talk) 15:09, 16 ජනවාරි 2019 (යූටීසී)

ප්‍රවර්ගය:CS1 maint: multiple names: authors list and ප්‍රවර්ගය:CS1 maint: Multiple names: authors list are the same tracking categories. Please fix the related templates and merge these two categories. Thanks. 迴廊彼端 (talk) 16:16, 3 නොවැම්බර් 2022 (යූටීසී)

Query

Hello people. I'm trying to create a page here on [[en:P. V. Sindhu]] and I ask you to help me in writing "Pusarla Venkata Sindhu" in correct, exact Sinhala ? Your help is highly required. Thankyou! Zoglophie (talk) 15:36, 1 මැයි 2023 (යූටීසී)

Tags:

උදවු කවුළුව තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයාඋදවු කවුළුව ලිපි සංස්කරණයේ දී සමහර සංකේත සොයාගත නොහැකි වීමඋදවු කවුළුව සිංහල ටයිප් කිරිෙම්දී ෙ ඉදිරිෙයන් බින්දුවක් ටයිප් විමඋදවු කවුළුව යංසය type කරන්නේ කොහොමද?උදවු කවුළුව යංසය type කරන්නේ කොහොමද?උදවු කවුළුව දැන් විකිමීඩියා වෙත සිංහල යුනිකෝඩ් සහිත SVG ගොනු උඩුගත කල හැකියිඋදවු කවුළුව විකියයේ නවකයන් ට ප්‍රයෝජනවත් යොමුවක් සඳහාඋදවු කවුළුව Featured portalඋදවු කවුළුව Can someone help me at English Wikisource?උදවු කවුළුව Please fix the related templates and merge these two categoriesඋදවු කවුළුව Queryඋදවු කවුළුවඋදවු:පටුනවිකිපීඩියා:ආශ්‍රිත කවුළුවවිකිපීඩියා:ගැටපද විවරණයවිකිපීඩියා:නිබන්ධනයවිකිපීඩියා:නිවිප්‍රවිකිපීඩියා:ප්‍රශ්නවිකිපීඩියා:සංක්‍ෂේපසහාය

🔥 Trending searches on Wiki සිංහල:

සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයසිංහල ජනකවිලිංගික සංසර්ගයඋල්කාපාතමුහුදු මහා විහාරයතිසා වැවආර්ය අෂ්ඨාංගික මාර්ගයඑමිල් ඩුර්කයිම්බුදු පිළිමශ්‍රී ලංකා‍වේ බුදු පිළිමශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවසෛලය (ජීව විද්‍යාව)මානෙල්ගස්ලබුසිංහල අක්ෂර මාලාවපැපොලදඹදෙණිය යුගයක්‍රිකට්මහියංගනය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයෂර්ලොක් හෝම්ස්ලාදුරුඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවමෛත්‍රීපාල සිරිසේනශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමකළු වදුරාකමල් අද්දරාරච්චිපරිගණක ජාලසාරිපුත්ත රහතන්වහන්සේපෘථිවියෙහි භ්‍රමණයකුරුල්ලෝමුරගලඌව පළාතකාලස් පුයිජ්දෙමොන්චාමර වීරසිංහදේවානම්පිය තිස්ස රජඅපද්‍රව්‍ය කළමනාකරණයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තදිවාලිදඹුල්ල රජමහා විහාරයබුද්ධි ගලනයටොලමිගේ ලෝක සිතියමඅන්තර්ජාලයඅවුකන බුදු පිළිමයකාල් මාක්ස්හලාවතරන්ජන් රාමනායකනායකත්වයපන්සියපනස් ජාතක පොතසිංහල පදඅනගාරික ධර්මපාලදෙවන රාජසිංහ රජපොරොන්දම්ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයඉසුරුමුණි කැටයම්උතුරු පළාත, ශ්‍රී ලංකාවඅකුණුශ්‍රී ලංකාවේ දික්කසාද නීතිවැදි ජනයාපුත්තාණ්ඩුඑළාර රජදස මහා යෝධයෝබ්‍රහස්පති ග්‍රහයාහත්කෝරළේලාඕසයයුනෙස්කෝක්‍රි.ව.1818 පළමු නිදහස් සටනශ්‍රී ලංකාවේ අධිකරණයශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයසන්නිවේදනයශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයකොහොඹබදුලු ටැම් ලිපියපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ප‍්‍රාථමික අධ්‍යාපනය🡆 More