රතු

මානව ඇස විසින් තේරුම්ගතහැකි හෙවත් සන්දිට්ඨික දිගුම තරංග ආයාමයන් වන දළ වශයෙන් nm 630–740 පරාසයක තරංග ආයාමයන් ප්‍රමුඛතම ලෙසින් සමන්විත වන්නාවූ ආලෝකය විසින් උපදවනු ලබන සදිසි වර්ණ අතුරින් ඕනෑම එකක් රතු ලෙසින් හැඳින්වේ .

මෙයට වඩා දිගු තරංග ආයාමයන් හැඳින්වෙන්නේ අධෝරක්ත (රතු වලට පහළ) ලෙසින් වන අතර, පියවි ඇස වෙතින් දැකිය නොහැක. ආලෝකයේ ආකලන ප්‍රාථමික වර්ණ අතුරින් එකක් ලෙස රතු භාවිතා වන අතර, RGB වර්ණ පද්ධතියෙහිදී සයන් වර්ණයට අනුපූරක වෙයි. රතු වර්ණය, මීට අමතරව, RYB වර්ණ අවකාශයෙහි ව්‍යාකලන ප්‍රාථමික වර්ණයන් අතුරින් එකක් වන මුත් CMYK වර්ණ අවකාශයෙහි එසේ නොවෙයි.

රතු
රතු
 — වර්ණාවලී ඛණ්ඩාංක —
තරංග ආයාමය ~630–740 nm
සංඛ්‍යාතය ~480–405 THz
 — පොදු ගම්‍යාර්ථ —
චණ්ඩභාවය, ආදරය, නිෂේධකවාදය, ලාලසාව, සමාජවාදය, කොමියුනිස්ට්වාදය, වැලන්ටයින් දිනය, තාපය, ගින්න, සුන්දරභාවය, නායකත්වය, පුරුෂායිතය, තුවාලය, අන්තරායය, රුධිරය, නත්තල, ගිණිකඳු, සංරක්ෂණවාදය (එජ), දෝෂය
මෙම ඛණ්ඩාංක පිළිබඳවමෙම ඛණ්ඩාංක පිළිබඳව
මෙම ඛණ්ඩාංක පිළිබඳව
— වර්ණ ඛණ්ඩාංක—
හෙක්ස් ත්‍රිකය #FF0000
sRGBB (r, g, b) (255, 0, 0)
මූලාශ්‍රය sRGB approximation to NCS S 1080-R
B: [0–255] (බයිට්) වෙත ප්‍රමතකෘත කොට

ආශ්‍රිත

Tags:

අධෝරක්තආලෝකයතරංග ආයාමය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයආදිවාසීන්ස්ටීවන් හෝකිංසිංහල රාජධානියපොරොන්දම්මුස්ලිම්සිබිල් වෙත්තසිංහකැලණිය රජ මහා විහාරයඅයන්(III) ඔක්සයිඩයනියුමෝනියාවරසායනික මූලද්‍රව්‍යමුහම්මද් නබිහෘදයාබාධයයු‍රේනස්ආනන්ද කුමාරස්වාමිමහ ඔයයූටියුබ්කුට්ටම් පොකුණසීතාවක පළමුවන රාජසිංහ රජුශ්‍රී ලංකා ගුවන් හමුදාවහරිත විප්ලවයමහා ප්‍රජාපතී ගෝතමීදෙවි දේවතාවියෝපරිගණක මෘදුකාංග2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියජානමහින්දාගමනයගුත්තිල කාව්‍යයශ්‍රී ලංකාවේ පුරාවස්තුමර්සලින් ජයකොඩිසමාජවාදයවිර පුරන් අප්පුසූර්ය ග්‍රහණක්ෂණික මෝචනයකොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවිජය රජඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යපොලිසියකරාටේනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ඇල්බට්‍ අයින්ස්ටයින්ගෝලීයකරණයලන්දේසි ලංකාවශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවලංකාවේ වාරි කර්මාන්තයඕස්ට්‍රේලියාවහැරී පොටර්විජය (පුවත්පත)චතුරාර්ය සත්‍යයපොලිස් විමර්ශනක්ෂුද්‍ර ජීවීන්පොන්නම්බලම් අරුණාචලම්භගමණියසමනල කන්දඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයශ්‍රී ලංකා‍ අලියාඅඳ ගොවි ක්‍රමය ප්‍රතිසංස්කරණමහියංගනයඉත්තෑවාතනි වචන (සිංහල භාෂාව)එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයබොරතෙල්එළාර රජරුසියාවඅපරාධශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවසතර මහා අපදේශශ්‍රි ලංකා‍‍වේ මුද්‍රණ කර්මාන්ත‍යයෝනි මාර්ගයමුදල්මහත්මා ගාන්ධිපිළිකුත්තුව රජ මහා විහාරය🡆 More