මිස්ටර් වර්ල්ඩ්

මිස්ටර් වර්ල්ඩ් (Mister World) යනු මිස් වර්ල්ඩ් සංවිධානය (Miss World Organization) විසින් 1996 වසරේ සිට සංවිධානය කරනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි.

මීට සහභාගී වන තරඟකරුවන් බයිසිකල් කඳුනැගීම සහ මැරතන් ධාවනය වැනි විවිධ ක්‍රියාකාරකම් සඳහාද සහභාගී විය යුතුයි. සාම්ප්‍රදායානුකූලව, මිස්ටර් වර්ල්ඩ් තනතුර හිමිකරගන්නා තැනැත්තා, ඔහුගේ ධූරකාලය තුල රැඳී සිටින්නේ එංගලන්තයේ ලන්ඩන් අගනුවර තුලයි.

මිස්ටර් වර්ල්ඩ්
Mister World
සංස්ථාපනය1996
වර්ගයකඩවසම් තරුණයා තේරීමේ තරඟය
මූලස්ථානයලන්ඩන්
පිහිටුම
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

ජයග්‍රාහකයින්

වසර රට මිස්ටර් වර්ල්ඩ් පැවැත්වූ ස්ථානය තරඟකරුවන් සංඛ්‍යාව
2015 මිස්ටර් වර්ල්ඩ්  වේල්සය
2014 මිස්ටර් වර්ල්ඩ්  ඩෙන්මාර්කය Nicklas Pedersen මිස්ටර් වර්ල්ඩ් Torbay, එංගලන්තය 46
2012 මිස්ටර් වර්ල්ඩ්  කොලොම්බියාව Francisco Escobar මිස්ටර් වර්ල්ඩ්  එක්සත් රාජධානිය 48
2010 මිස්ටර් වර්ල්ඩ්  අයර්ලන්තය Kamal Ibrahim මිස්ටර් වර්ල්ඩ්  කොරියාව, දකුණු 74
2007 මිස්ටර් වර්ල්ඩ්  ස්පාඤ්ඤය Juan García Postigo මිස්ටර් වර්ල්ඩ්  චීන මහජන සමූහාණ්ඩුව 56
2003 මිස්ටර් වර්ල්ඩ්  බ්‍රසීලය Gustavo Gianetti මිස්ටර් වර්ල්ඩ්  එක්සත් රාජධානිය 38
2000 මිස්ටර් වර්ල්ඩ්  උරුගුවේ Ignacio Kliche මිස්ටර් වර්ල්ඩ්  එක්සත් රාජධානිය 32
1998 මිස්ටර් වර්ල්ඩ්  වෙනිසියුලාව Sandro Finoglio මිස්ටර් වර්ල්ඩ්  පෘතුගාලය 43
1996 මිස්ටර් වර්ල්ඩ්  බෙල්ජියම Tom Nuyens මිස්ටර් වර්ල්ඩ්  තුර්කිය 50


එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව

වාර සංඛ්‍යාව රට ජයගත් වසර
1 මිස්ටර් වර්ල්ඩ්  ඩෙන්මාර්කය 2014
මිස්ටර් වර්ල්ඩ්  කොලොම්බියාව 2012
මිස්ටර් වර්ල්ඩ්  අයර්ලන්තය 2010
මිස්ටර් වර්ල්ඩ්  ස්පාඤ්ඤය 2007
මිස්ටර් වර්ල්ඩ්  බ්‍රසීලය 2003
මිස්ටර් වර්ල්ඩ්  උරුගුවේ 2000
මිස්ටර් වර්ල්ඩ්  වෙනිසියුලාව 1998
මිස්ටර් වර්ල්ඩ්  බෙල්ජියම 1996

හොඳම තරඟකාරී රටවල්

ස්ථානය රට මිස්ටර් වර්ල්ඩ් දෙවන ස්ථානය තෙවන ස්ථානය සිව්වන ස්ථානය පස්වන ස්ථානය අවසන් පූර්ව වටයට එකතුව
1 මිස්ටර් වර්ල්ඩ්  බ්‍රසීලය 1 1 0 0 0 2 4
2 මිස්ටර් වර්ල්ඩ්  බෙල්ජියම 1 0 1 0 0 2 4
3 මිස්ටර් වර්ල්ඩ්  අයර්ලන්තය 1 0 1 0 0 0 2
4 මිස්ටර් වර්ල්ඩ්  වෙනිසියුලාව 1 0 0 0 0 3 4
5 මිස්ටර් වර්ල්ඩ්  ස්පාඤ්ඤය 1 0 0 0 0 1 2
6 මිස්ටර් වර්ල්ඩ්  ඩෙන්මාර්කය 1 0 0 0 0 0 1
7 මිස්ටර් වර්ල්ඩ්  කොලොම්බියාව 1 0 0 0 0 0 1
8 මිස්ටර් වර්ල්ඩ්  උරුගුවේ 1 0 0 0 0 0 1
9 මිස්ටර් වර්ල්ඩ්  මෙක්සිකෝව 0 1 1 1 0 2 5
10 මිස්ටර් වර්ල්ඩ්  නයිජීරියාව 0 1 1 0 0 1 3

මේවාද බලන්න

ආශ්‍රිත

Tags:

මිස්ටර් වර්ල්ඩ් ජයග්‍රාහකයින්මිස්ටර් වර්ල්ඩ් මේවාද බලන්නමිස්ටර් වර්ල්ඩ් ආශ්‍රිතමිස්ටර් වර්ල්ඩ්මැරතන්ලන්ඩන්

🔥 Trending searches on Wiki සිංහල:

හෙද සේවයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරකූඹියෝගූගල්ගෝලයජාත්‍යන්තර සම්මත පොත් අංකයධාතුසේන රජපණිභාරතශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවසිංහල වර්ණ මාලාවනායකත්වයටජ් මහල්ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිමහගම සේකරමුවාසබරගමුව පළාතමානසික ‍අක්‍රමතාකුප්පමේනියකඩවතකන්‍යාභාවයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියපරිගණක ජාලවැදි ජනයාමහ වැව් නාමාවලියනිල් අවරියකතරගමවර්ණ සබැඳි සිද්ධාන්තදුන්හිඳ ඇල්ලතිසා වැවරාමසාන් උත්සවයගෞතම බුදුන්ගේ ධාතූන්නෙළුම්ආනන්ද කුමාරස්වාමිමිනිත්තුමුස්ලිම්වැදි සාහිත්‍යයශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයඋපායශීලී සැලසුම්කරණයග්‍රාම නිලධාරීශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවචෛත්‍යමොණරා සහ සෙබඩනව යොවුන්වියශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවප්‍රතිරෝධකයභූචලනදිළිඳුබවමානව පැපිලෝමා වෛරසයඍග් වේදබුද්ධ ප්‍රතිමාපංච කල්‍යාණකාෆි රාගයමූලද්‍රව්‍ය ලැයිස්තුවදියවඩන නිලමේගෝලීයකරණයJalani premadasaආර්ය අෂ්ඨාංගික මාර්ගයසිරිමාවෝ බණ්ඩාරනායකඑනසාල්බල්ලෝදේවානම්පිය තිස්ස රජබුදු පිළිමය හා මුද්‍රානිල් මානෙල්ඇරිස්ටෝටල්කැනඩාවපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයසාමයනිදිකුම්බාගාලු කොටුවගල් විහාරයකෙසෙල්විමලරත්න කුමාරගමවැලිවිට සරණංකර හිමිතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයකටු අනෝදාගැලලියෝ ගැලලී🡆 More