මානෙල්

මානෙල්(Nymphaeaceae) (උසුරුවනුයේ /ˌnɪmfiːˈeɪsiːʔiː/) මල් පිපෙන ශාක පවුලට අයත්ය.නිවර්තන කලාපීය මිරිදිය ජලයේ හොදින් වැඩේ.

Nymphaeaceae
කාලීන ව්‍යාප්තිය: 130 Ma
N
Early Cretaceous - Recent
මානෙල්
Water Lily with Flower
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
Division: Angiospermae
වර්ගය: see text
ගෝත්‍රය: Nymphaeales
කුලය: Nymphaeaceae
Salisb. (1805)
Genera
  • Barclaya
  • Euryale
  • Nuphar
  • Nymphaea
  • Ondinea
  • Victoria

ගණ අටකට පමණ අයත් විශේෂ 70 පමණ ලොවපුරා දක්නට ලැබේ.නිම්පනීයා පවුලට අයත් ශාක වර්ග 36 පමණ උත්තරාර්ධගෝලය තුල දක්නට ලැබේ. වික්ටොරියා ගණයට අයත් විශාල මානෙල් වර්ග දෙකක් දකුණු ඇමරිකවේ දක්නට ලැබේ. මානෙල් ජලය යට ඇති පස්වල රෝපණයවේ.පත්‍ර හා මල් ජලය මතුපිට දක්නට ලැබේ. පත්‍ර රවුම් හැඩයක් ගන්නා අතර අරීය කන්තුවක් දක්නට ලැබේ,.

මානෙල් ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කලහැක:ඒ දැඩි හා නිවර්තන ලෙසයි.දැඩි මානෙල් දිවා කාලයේ දී පමණක් විකසිවේ,එහෙත් නිවර්තන මානෙල් දිවා මෙන්ම රාත්‍රී කාලයේ දී ද විකසිතවේ.නිල් පැහැති මානෙල් මල් හටගන්නා විශේෂයක්ද පවතී.

මානෙල් සුගන්දවත් පුෂ්පයකි.

ආක්‍රමණික විශේෂයක් ලෙස

මානෙල් අලංකාරවත් ශාකයක් ලෙස විවිධ ප්‍රයෝජන මිනිසා විසින් ලබාගනී.මෙක්සිකානු මානෙල් ගල්ෆ් කලාපයේ උතුරු අමරිකාවේ හොදින් වැඩේ. එහෙත් ඇතැම් ප්‍රදේශයන්හි මානෙල් ශාකය කරදරකාරී ශාකයක් ලෙස ප්‍රතික්ෂේප කරයි.මෙම ශාක පත්‍ර ජලාශය තුලට එන හිරු එලිය ආවරණය කිරීම නිසා ඇතැම් ජීවීන්ට මෙය අහිතකරවේ.එමගින් ජලය අභන්තරයේ ඇති ශාක වලට හිරු එළිය නොලැබීමෙන් ප්‍රභාසංස්ලේෂණය අවම වීමෙන් ජලය තුල ඔක්ෂිජන් ප්‍රතිශතය අඩුවේ.එය ජලජ ජීවීන්ට අහිතකර ලෙස බලපායි. වර්ධනය පත්‍ර කපා දැමීම මගින් පාලනය කරයි.එසේත් නැතිනම් මුලිනුපුටා දමයි. ඇතැම් ශාක ශක්ෂකයන් මනෙල් ශාකය ආහ්‍රීතව බෝවේ.විශේෂයෙන් දිය ගොළුබෙල්ලන් වැනි ජීවීන් මානෙල් පත්‍ර ඇසුරේ වැඩේ. .ආක්‍රමණික හා කරදරකාරී ශාකයක් ලෙස බොහෝ ප්‍රදේශ වල මෙය හදුන්වයි.මෙහි වාසිදායක තත්වයක් ලෙස ජලය වාෂ්පීකරණය වැළැක්වීම ගතහැක.විශේෂ යෙන් සමකාසන්න රටවල විල් පොකුණු වැව් ආදියේ ජලය වාෂ්පීකරණය වැළැක්වීම සදහා මානෙල් වැවීම සිදුකරයි.

සංකේතයක් ලෙස භාවිත කිරීම

මානෙල් මල(නිල් මානෙල් මල) ශ්‍රී ලංකාව බන්ගලාදේශය යන රටවල ජාතික පුෂ්පය ලෙසද අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රාන්ත පුෂ්පය ලෙසද ජූලි මාසයේ සංකේත පුෂ්පය ලෙසද යොදාගනී.

ගැලරිය

මේවාත් බලන්න

යොමුව

බාහිර සබැදුම්

Tags:

මානෙල් ආක්‍රමණික විශේෂයක් ලෙසමානෙල් සංකේතයක් ලෙස භාවිත කිරීමමානෙල් ගැලරියමානෙල් මේවාත් බලන්නමානෙල් යොමුවමානෙල් බාහිර සබැදුම්මානෙල්විකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

මහගම සේකරශ්‍රී ලංකා‍ අලියාචාල්ස් ඩාවින්SLS ප්‍රමිති ලැයිස්තුවවෘත්තයකැලණිය රජ මහා විහාරයසොලොස්මස්ථානවළගම්බා රජශාන්තිකර්මඅකුණුමුවාපුනරුදයමොනරාසීගිරියේ ඉතිහාසයකෘෂිකර්මයජේසුස් වහන්සේසැළලිහිණි සන්දේශයහුණු ගල්නෙප්චූන්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තසිංහල පිල්ලම්ගැලලියෝ ගැලලීමුල් ළමාවියේ සංවර්ධනයපළමුවන පරාක්‍රමබාහු රජකොස්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසිංහබාහුනිල්ලග්ගම බෞද්ධ ස්මාරකමහවැලි සංවර්ධන වැඩසටහනශ්‍රී වික්‍රම රාජසිංහ රජආගම්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාඇදුමආර්ඩියුන‌ෝමොස්කව්මානෙල්වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයකුප්පමේනියභූචලනක්ෂණික මෝචනයවෛරසසත්තුකොළඹහස්තරේඛා ශාස්ත්‍රයගණිතයව්‍යාපෘති කළමනාකරණයමහා මංගල සුත්‍රයගූගල්ගුරුවරුන්ගේ දිනයජැක්සන් ඇන්තනීසමාජානුයෝජනයසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ පළාත් මල්මහාවංශයලේනාශ්‍රී ලංකා‍වේ බුදු පිළිමකාංසා අක්‍රමතාවයයුරෝපයඋකුස්සාශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්ක්‍ෂීරපායි සත්තුශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවඊජිප්තුවඋපත් පාලන කොපුඅනුරාධපුර රාජධානියබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයසිංහල ටීකා සීපදශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාතිස්සමහාරාම රජ මහා විහාරයශ්‍රී ලාංකීය සංස්කෘතියඅටමස්ථානත්‍යාග (නීතිය)මොණරවිල කැප්පෙටිපොළපොරොන්දම්සබරගමුව පළාතශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය, 1982ශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජු🡆 More