මධ්‍යන්‍යය

ගණිතයෙහි, විශේෂයෙන්ම සංඛ්යානයෙහි මධ්‍යන්‍යය නොහොත් සාමාන්‍යය වර්ග කීපයක් පවතී.

ඒ සෑම එකක්ම පාහේ දෙන ලද දත්ත සමුහයක් සාරාංශ කිරීමට දායක වෙයි. බොහෝ විට මධ්‍යන්‍යය භාවිතයෙන් දෙන ලද දත්ත සමුහයක සමස්ත අගය ( විශාලත්වය සහ ලකුණ ) වඩා හොඳින් තේරුම් ගත හැක.

මධ්‍යන්‍යය වර්ග

සමාන්තර මධ්‍යන්‍යය - Arithmetic mean

සංඛ්‍යා සමුහයක සියලු අගයන්ගේ එකතුව සමූහයේ ඇති සංඛ්‍යා ගණනින් බේදීමෙන් සමාන්තර මධ්‍යන්‍යය (සරලව ගත් කල සාමාන්‍යය ) ගණනය කල හැක. එලෙසම, නියැදියක් (මධ්‍යන්‍යය ) සැලකූ කල, නියැදිගත අගයන්ගේ එකතුව නියැදියේ ඇති අයිතම ගණනින් බෙදීමෙන් නියැදියක මධ්‍යන්‍යය (මධ්‍යන්‍යය ) ලබාගත හැක.

    මධ්‍යන්‍යය 


උදාහරණයක් වශයෙන්, 4, 36, 45, 50, 75 යන අගයන්ගේ සමාන්තර මධ්‍යන්‍යය පහත පරිදි වේ:

    මධ්‍යන්‍යය 

ගුණෝත්තර මධ්‍යන්‍යය - Geometric mean

යම් ධන සංඛයා සමුහයක් අර්ථ දැක්වීමේදී ඒවාගේ එකතුවට ( සමාන්තර මධ්‍යන්‍යය මෙන්) වඩා ඒවා අතර ගුණිතය භාවිතය (වර්ධන අනුපාතිකය වැනි) වඩා අර්ථවත් වන අවස්ථා වල දී ගුණෝත්තර මධ්‍යන්‍යය වැදගත් වෙයි.

    මධ්‍යන්‍යය 

උදාහරණයක් ලෙස ඉහත දැක්වූ සංඛ්‍යා සමූහයෙහි ම (4, 36, 45, 50, 75) ගුණෝත්තර මධ්‍යන්‍යය පහත පරිදි වේ:

    මධ්‍යන්‍යය 

හරාත්මක මධ්‍යන්‍යය - Harmonic mean

හරාත්මක මධ්‍යන්‍යය භාවිතා වනුයේ යම් ඒකකයක් (උදා. වේගය - ඒකක කාලයකදී දුර ) භාවිතයෙන් අර්ථ දක්වනු ලැබූ සංඛ්‍යා ශ්‍රිතයක සාමාන්‍යය ගණනය කිරීමේදී ය.

    මධ්‍යන්‍යය 

උදාහරණයක් වශයෙන්, 4, 36, 45, 50, 75 යන අගයන්ගේ හරාත්මක මධ්‍යන්‍යය පහත පරිදි වේ:

    මධ්‍යන්‍යය 

සමාන්තර, ගුණෝත්තර හා හරාත්මක මධ්‍යන්‍යයන් අතර සම්බන්ධතාව

සංඛ්‍යා ශ්‍රිතයක් සැලකූ කල එහි සමාන්තර, ගුණෝත්තර හා හරාත්මක මධ්‍යන්‍යයන් අතර සම්බන්ධතාව පහත පරිදි වේ.

    මධ්‍යන්‍යය 
    මධ්‍යන්‍යය  සමාන්තර මධ්‍යන්‍යය
    මධ්‍යන්‍යය  ගුණෝත්තර මධ්‍යන්‍යය
    මධ්‍යන්‍යය  හරාත්මක මධ්‍යන්‍යය

සමාන්තර, ගුණෝත්තර හා හරාත්මක මධ්‍යන්‍යයන් සමාන වන්නේ ශ්‍රිතයේ සියලු අංග සමාන වන විට යි.

ආශ්‍රිත

Tags:

මධ්‍යන්‍යය වර්ගමධ්‍යන්‍යය සමාන්තර - Arithmetic meanමධ්‍යන්‍යය ගුණෝත්තර - Geometric meanමධ්‍යන්‍යය හරාත්මක - Harmonic meanමධ්‍යන්‍යය සමාන්තර, ගුණෝත්තර හා හරාත්මක න් අතර සම්බන්ධතාවමධ්‍යන්‍යය ආශ්‍රිතමධ්‍යන්‍යයගණිතයදත්තසංඛ්‍යානයසාමාන්‍යය (ගණිතය)

🔥 Trending searches on Wiki සිංහල:

කුවේණි කුමරියනෙල්ලිශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්ඩී.එන්.ඒ.ශ්‍රී ලංකාවේ පළාත්කළුතර බෝධියඅට විසි බුදුවරුරෝස්මෙරිනිව්යෝක් නගරයසූර්යාගේ ව්‍යුහයචන්ද්‍ර ග්‍රහණයකාල් මාක්ස්ශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවමහාද්වීපදඹුල්ල රජමහා විහාරයරසායනික සූත්‍රඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකමුල් පිටුවඅමෙරිකා එක්සත් ජනපද ඩොලර්ලිංගික සංසර්ගයහනුමාන්සඳකඩපහ‍ණේ විකාසනයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගවිජය (පුවත්පත)සිංහල ජනකවිප්‍රෝටීන්කාමාවචර ලෝකඇසරූපවාහිනියේ සාමාජීය බලපෑමමුවාඅපද්‍රව්‍ය කළමනාකරණයප්‍රභාසංශ්ලේෂණයඅමෙන්හොටෙප් IIසිංහරාජ වනාන්තරයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවහික්කඩුවේ සුමංගල තෙරණුවෝමාර්ටින් වික‍්‍රමසිංහලෝ වැඩ සඟරාවත්‍රිකුණාමලයඇතීනාඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)උෂ්ණත්වය මැනීමශ්‍රී ලංකා ජාතික කොඩියනේටෝජයන්ති කුරු උතුම්පාල2014 යුක්‍රේනයේ රුසියානු සන්නද්ධ හමුදා මැදිහත්වීමසිංහල භාෂාවදකුණු පළාත, ශ්‍රී ලංකාවඉන්ෆ්ලුවෙන්සාකනප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)සාම්ප්‍රදායික සිංහල විවාහබල්ලෝකොළඹසමාධි බුදු පිළිමයශාකඑක්සත් ජාතීන්ගේ සංවිධානයදිලීරදුටුගැමුණු රජමුදු කරවලාආදිවාසීන්රසායනික මූලද්‍රව්‍යපුරාවිද්‍යාවහෘදයමුල් ළමාවියේ සංවර්ධනයතාරකා විද්‍යාවසතර සතිපට්ඨානයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාජනතා විමුක්ති පෙරමුණලෝකයේ රටවල්මහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ දික්කසාද නීතිලූඩ්විග් වැන් බීතෝවන්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවසිංහල නාඩගම්අළු බදාදාඩයලොග් ආසියාටා🡆 More