භෛරවී රාගය

භෛරවී රාගය හින්දුස්ථානි සංගීතයට අයත් රාගයකි.

භෛරවී රාගය
භෛරවී රාගය නිරූපිත රාගමාලා සිතුවමක්.
ථාට් භෛරවී
ආරෝහන රි ම ප නි ස'
අවරෝහන ස' නි ප ම රි
පකාඩ් නි ස ග ම ධ ප ම ග ම රි ස
වාදි
සංවාදි
ප්‍රහාර් (කාලය) උදෑසන (ප්‍රථම් ප්‍රහරය

මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.

රාග විවරණ

භෛරවී රාගය රාග විවරණ
ථාටය (මේලය) භෛරවී
ආරෝහණ ස, රි, , ම, ප, , නි, ස
අවරෝහණ ස, නි, , ප, ම, , රි, ස
වාදී ස්වරය
සංවාදී ස්වරය
මුඛ්‍යාංගය රිධනි
ගායන සමය දිවා ප්‍රථම ප්‍රහරය
රස භක්ති
ජතිය සම්පුර්ණ

සර්ගම් ගීතය.

භෛරවී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්ර වේ. )

                තාලය- ත්‍රිතාලය

ස්ථායි

/ම ග රි/ස රි නි^/ස - ධ^/නි^ ස -/

/ස රි ග/ම ප ධ/ප ම ග/රි ස- /

අන්තරා

/ධ ම ධ/නි ස -/ධ නි ස*/රි*ස*-/

/ස*ග*රි*/ස*නි ධ/ප ම ග/රි ස -/

මධ්‍ය ලය ගීතය

භෛරවී රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්ර වේ. )

සරිගම / -ග-රි / ස-ධ^නි^ / ස--- පධපම / -ග-රි / ස-ධ^නි^ / ස---  ---- / සපපප / පපපප /පධනිස* ධනිධප/ සපපප / පපපප /පධනිස* ධනිධප/ සධපධ /මපමග / ම--- සරිගම / -ග-රි / ස-ධ^නි^ / ස--- 

ධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධප ධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධප සධපධ/ මපමග /ම--- සරිගම/ -ග-රි / ස-ධ^නි^ / ස---




|}

Tags:

මධ්‍යලය ගීතලක්‍ෂණ ගීතශ්‍රී ලංකාවසර්ගම් ගීතහින්දුස්ථානි සංගීතය

🔥 Trending searches on Wiki සිංහල:

සතර සතිපට්ඨානයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රී ලංකාවේ භූ ලක්ෂණඅධ්‍යාපන මනෝ විද්‍යාවඔගස්ටස්සාම්ප්‍රදායික සිංහල සංගීත භාණ්ඩබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්කොරෝනා වෛරසයසතර අපායසාපේක්ෂතා වාදයඌව පළාතන්‍යෂ්ටික ශක්තියමහවැලි සංවර්ධන වැඩසටහනචෛත්‍යශ්‍රී ලංකාවේ වල් පැලැටිඅහුඅධ්‍යාපනයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඑන්නත්උඩරට නැටුම්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසිංහල නිපාත පදදානයසන්නිවේදනයසිරස රූපවාහිනීයභාෂාවනියඟයපංච කල්‍යාණශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවගිවිසුම්චූටි මාමා කතාවශ්‍රී ලංකා රේගුවපියයුරු සංසර්ගයපුරාවිද්‍යාවගල් විහාරයලංකාවේ කැලෑ බළලුන්ශ්‍රී ලංකාවේ ගමනාගමනයසිංහල අකුරුපංච නීවරණක‍ඩොලානයු‍රේනස්වනාන්තරයමහත්මා ගාන්ධිආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවඋපායශීලී සැලසුම්කරණයමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)සිංහල අලුත් අවුරුද්දබුලත් හා සිංහල සමාජයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයමිනිස් ඇසගඩලාදෙණිය විහාරයවැල්ශ්‍රී ලාංකේය ඉංග්‍රීසිE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)එස්‌. මහින්ද හිමිජීන් පියාජේනාගදීප පුරාණ විහාරයශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගලතා මංගේෂ්කාර්සිංහල අත් බෙහෙත්ආර්ථික සංවර්ධනයමාරි කියුරිශ්‍රී ලංකාවේ ආර්ථිකයරණසිංහ ප්‍රේමදාසපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරශ්‍රී පාදස්ථානයසීගිරි ගීශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවටී. මහේෂ්වරන්කලා වැවශාකලිංගිකත්ව අධ්‍යාපනය🡆 More