මේළකර්තා

මේළකර්තා යනුවෙන් හැඳින්වෙන්නේ දක්ෂිණ භාරතීය ශාස්ත්‍රීය සංගීතය වන කර්ණාටක සංගීතය තුළ හමුවන මූලික රාග සමූහයකි.

මේළකර්ත රාග වෙනත් රාගයන් නිර්මාණය වීමට පාදක වන බැවින් ඒවා ජනක රාග ලෙස හැඳින්වේ. මේළකර්තා රාගයන් ඇතැම් අවස්ථාවල දී මේළ, කර්තා හෝ සම්පූර්ණ ලෙස හඳුන්වනු ලැබුව ද, සම්පූර්ණ රාගයක් හැමවිටම මේළකර්තා ගණයට අයත් නොවේ (නිදසුනක් ලෙස භෛරවී රාගය).

හින්දුස්තානී සංගීතය තුළ හමුවන ථාට මේළකර්තාවට අනුරූප වේ. හින්දුස්තානී සංගීතය තුළ ථාට 10ක් හමුවූව ද, පොදුවේ පිළිගැනෙන මේළකර්තා සැකැස්ම තුළ රාග 72ක් හමුවේ.

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

Tags:

රාග

🔥 Trending searches on Wiki සිංහල:

නයිජීරියාවේ ඉතිහාසයශ්‍රී ලංකාවේ විදේශ සබඳතාලිංගික අපරිකාමකත්ව ලැයිස්තුවතුන්වන පරාක්‍රමබාහු රජගැලලියෝ ගැලලීදෙමළ භාෂාවභික්ෂූන් වහන්සේශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසයලේ ගැලීමමිනිස් දත්චීනයආඩියාගලස්වභාවික පරිසරයඡායාරූප ශිල්පීපොරොන්දම්අනුරාධපුර යුගයපරිගණකයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්කාංසා අක්‍රමතාවයක‍ඩොලානඑක්සත් රාජධානියචාමර වීරසිංහලිංගිකත්ව අධ්‍යාපනයමුල් ළමාවියේ සංවර්ධනයතනි වචන (සිංහල භාෂාව)දූරියන්දහඅට සන්නියබෞද්ධ දිනදසුනශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ සර්පයෝබෞද්ධ කොඩියශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවශාක විවිධත්වය - ශ්‍රී ලංකාපර්යේෂණසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයසියදිවි නසාගැනීමධර්මදූත ලූක් තුමාශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණකජුඅවුකන බුදු පිළිමයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරපිදුරුතලාගලහිසරදයචන්ද්‍රයාගල් විහාරයඅක්මාවශ්‍රී ලංකාවේ කෘෂිකර්මයශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවැදි ජනයාමිනිස් ලිංගික ක්‍රියානවයොවුන් ලිංගිකත්වයශ්‍රී ලංකාවේ පළාත් සභාකොස්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කපොදු නීතියසෝවියට් රුසියාවේ සහ සෝවියට් සංගමයෙහි ඉතිහාසය (1917–1927)විනය පිටකයඑක්සත් අරාබි එමීර් රාජ්‍යයප්‍රෝටීනලිංගාශ්‍රිත රෝගශ්‍රී ලංකාවේ සිනමාවමුඛ සංසර්ගයපළමුවන විමලධර්මසූරිය රජකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයමහාද්වීපදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයදෙවි දේවතාවියෝආයුර්වේදයලියනාඩෝ ඩා වින්සිවොලිබෝල්සොලොස්මස්ථානශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියචතුරාර්ය සත්‍යයඉසුරුමුණි කැටයම්🡆 More