පොප් චිත්‍ර කලාව

පොප් චිත්‍ර කලාව යනු, 1950 ගණන් වල මැද භාගයෙහිදී බ්‍රිතාන්‍යයෙහිදී සහ 1950 ගණන් වල අවසන් භාගයෙහිදී එක්සත් ජනපදයෙහිදී ඉස්මතුවූ කලා ව්‍යාපාරයකි.

බි‍්‍රතාන්‍ය ජාතික කලා විචාරක ලෝරන්ස් ඇලෝවේ විසින් ලියන ලද රචනයකට මෙම පොප් කලාව යන යෙදුම නිර්මාණය කිරීමේ ගරුත්වය හිමිවේ. නමුත් එහි දක්වා තිබුණේ ‘ජනපි‍්‍රය පොදුජන සංස්කෘතිය’ යනුවෙනි. කෙසේනමුත් පොදුජන සංස්කෘතිය සහ පොප් කලාව ශාස්ත‍්‍රසම්මත කලා ආකෘතියක් ලෙස තර්කකර සිටි පිරිස අතර අලෝවේ ඉදිරියන්ම විය. පොප් කලාව 20 වන සියවසේ බිහිවූ ප‍්‍රධානතම කලා ව්‍යාපාරයන්ගෙන් එකක් වෙයි. දැන්වීම්කරණය සහ චිත‍්‍ර කථා වැනි ජනපි‍්‍රය පොදුජන සංස්කෘතියේ තේමාවන් සහ ශිල්පක‍්‍රමයන් විසින් හැඩගස්වනු ලැබූ පොප් කලාව එවකට අධිපතිත්වය දැරූ අධිතාත්විකවාදී ප‍්‍රකාශනවාදයට දක්වන ලද ප‍්‍රතිචාරයක් විය. පොප් කලාව පොප් සංගීතය මෙන්ම කලාවේ ප‍්‍රභූත්ව සංස්කෘතියට ප‍්‍රතිපක්‍ෂව ජනපි‍්‍රය ප‍්‍රතිරූපයන් යොදාගැනීම අරමුණු කරගන්නා ලදී. චිත‍්‍ර ශිල්පියාගේ ප‍්‍රකාශක හස්තය වෙනුවට ප‍්‍රතිනිෂ්පාදවය කිරීමේ යාන්ත‍්‍රික ක‍්‍රමවේදයන් සහ අනුවාදය කිරීමේ ශිල්පක‍්‍රමයන් භාවිතයට ගැනීමට සිත්තරුන් පෙළඹීම මෙහිදී දැකගත හැකිවිය. පොප් කලාව පුළුල් නරඹන්නන් පිරිසක් ඉලක්කකර ගන්නා ලදී. පොප් කලාවේ වැඩි ප‍්‍රමාණයක් බෙහෙවින්ම ශාස්ත‍්‍රාලීය ලෙස ලෙස සලකනු ලැබේ. එයට හේතුව එහි අසම්මත සංවිධානාත්මක පරිචයන් හේතුවෙන් එය තේරුම් ගැනීම ඉතා අසීරු වීමයි. පොප් කලාව අවසන් නූතන කලා ව්‍යාපාරය ලෙසින් සැලකෙන අතර එබැවින්ම පශ්චාත් නූතන කලාවේ පූර්ව නිමිත්ත ලෙසින්ද හඳුන්වනු ලැබේ. සමහර පොප් කලාකෘතීන් පශ්චාත් නූතන කලාවේ මුල්ම ප‍්‍රකාශනයන් ලෙසින්ද හඳුන්වනු ලැබේ.

පොප් චිත්‍ර කලාව
රිචර්ඩ් හැමිල්ටන්ගේ ජස්ට් වට් ඊස් ඉට් දැට් මේක්ස් ටුඩේස් හෝම්ස් සෝ ඩිෆ්රන්ට්, සෝ අපීලිං? (1956) නමැති කොලාජ් චිත්‍රය යනු "පොප් කලාව" ලෙසින් සැලකුණු මුල්ම කෘතීන් අතුරින් එකකි.

සටහන් හා ආශ්‍රිත

තවදුරටත් කියවීම්

  • Lucy R. Lippard, Pop Art, with contributions by Lawrence Alloway, Nancy Marmer, Nicolas Calas, Frederick A. Praeger, New York, 1966.
  • Haskell, Barbara. BLAM! The Explosion of Pop, Minimalism and Performance 1958-1964. New York: W.W. Norton & Company, Inc. in association with the Whitney Museum of American Art, 1984.

බාහිර සබැඳි

Tags:

එක්සත් ජනපදයඑරා

🔥 Trending searches on Wiki සිංහල:

පියයුරු සංසර්ගයශ්‍රී දළදා මාළිගාවපන්සියපනස් ජාතක පොතලිංගික ඊර්ෂ්‍යාවතාරුණ්‍යය හා විවේකයආවර්තිතා වගුවශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදිලීරඅළු බදාදාසූනන් ඇඟ වැටීමේ ඵලාඵලදුන්හිඳ ඇල්ලජපන් සංස්කෘතියස්ත්‍රී ස්වයං වින්දනයසෙනසුරු ග්‍රහලොවමානසික ‍අක්‍රමතාජී‍.බී. සේනානායකසාංචියනර්තනයශ්‍රී ලංකා‍ අලියාකන්‍යාභාවයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවකාල් මාක්ස්කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවකොස්නිදහස් වෙළෙඳ කලාපයද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියඔලිම්පික්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුසමාජානුයෝජනයහොංකොංජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ පළාත්සිංහල හින්දු අලුත් අවුරුද්දඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයකළමනාකරණයපුරාවිද්‍යාවසන්දේශ කාව්‍යක්‍ෂුද්‍ර ජීවීන්කේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාටී.බී. ජයාසෞඛ්‍යයමුතියංගන චෛත්‍යයඇල්බට්‍ අයින්ස්ටයින්ගෝලීය ආර්ථීක අර්බුදදේශපාලන න්‍යායසේනානායක සමුද්‍රයගුණදාස අමරසේකරනොබෙල් ත්‍යාගයමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්සෛලය (ජීව විද්‍යාව)මාර්ටින් වික‍්‍රමසිංහඩඩ්ලි සේනානායකසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඔසරියටජ් මහල්පූජාවලියක්‍ෂය රෝගයකොලොන්නාව ඔයශ්‍රී ලංකාවේ කම්කරු නීතියස්වසන පද්ධතියස්වභාවික වෘක්‍ෂලතාකොළඹශ්‍රී වික්‍රම රාජසිංහ රජකාර්මික විප්ලවයනාට්‍ය කලාවඑක්සත් ජනපදයඩී.එස්. සේනානායකශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවවළගම්බා රජශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඅන්තරාසර්ග පද්ධතියසියදිවි නසාගැනීමමහාබලිපුරම් ස්මාරක සමූහයශ්‍රී ලංකා ගුවන් හමුදාව🡆 More