නාසාස්ථිය

නාසාස්ථි යනු කුඩා දිගටි අස්ථි දෙකක් වන අතර, පුද්ගලයා අනුව මෙහි ප්‍රමාණය සහ හැඩය වෙනස් විය හැක.

මේවා මුහුණේ මැද සහ ඉහළ පෙදෙස්වල පිහිටන අතර, එය එහි සන්ධියේ දී නාසයේ "සේතුව" සෑදීමට දායක වෙයි.

නාසාස්ථිය
නාසාස්ථිය
නාසාස්ථිය මධ්‍යයෙහි තද කොළ පැහැයෙන් දැක්වේ.
නාසාස්ථිය
නාසයේ කාටිලේජ. පැති පෙනුම. (නාසාස්ථිය ඉහළ වම්පස දැකගත හැක.)
තොරතුරු
ලතින්os nasale
හඳුන්වනයන්
ග්‍රේ ගේp.156
Dorlands
/Elsevier
o_07/12598538
TAA02.1.10.001
FMA52745
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

සෑම අස්ථියක් සතුවම පෘෂ්ඨ දෙකක් සහ දාර හතරක් පවතී.

ව්‍යූහය

පෘෂ්ඨ

මේවායේ පිටත පෘෂ්ඨය ඉහළ-පහළ අක්ෂය ඔස්සේ අව-උත්තල ස්වරූපයක් ගන්නා අතර, පාර්ශ්විකව උත්තල ස්වභාවයක් ගනී. එය ප්‍රසාරක සහ නාසික පේශිවලින් ආවරණය වී ඇත. එය එහි මධ්‍යයේ ජිද්‍රයකින් සමන්විත වන අතර, ඒ හරහා කුඩා ශිරාවක් දිවෙයි.

ඇතුළත පෘෂ්ඨය පාර්ශ්විකව අවතල වන අතර, එහි ඉහළ සිට පහළ දක්වා ඇලියක් පිහිටි අතර එය නාසාපක්ෂ්මීය ස්නායුවට ගමන් කිරීමට මාර්ගය සාදයි.

සන්ධානයන්

නාසාස්ථිය අස්ථි හතරක් සමග සන්ධානය වේ: ඉන් දෙකක් කපාල අස්ථි වන ලලාට සහ ජිද්‍රාස්ථිය වන අතර, අනෙක් දෙක වක්ත්‍ර අස්ථි වන යාබද නාසාස්ථිය සහ ඌර්ධවහනුක අස්ථිය වේ.

වෙනත් සතුන් තුළ

ප්‍රාථමික අස්ථික මසුන් සහ සිව්පාවුන් තුළ, නාසාස්ථි හිස්කබලේ පියස්ස සාදන යුගලමය අස්ථි හතරෙන් වඩාත් පූර්වයෙන් පිහිටි අස්ථි වේ. එම සෙසු අස්ථි අතර ලලාට අස්ථි, පාර්ශ්වකපාල අස්ථි සහ අපරපාර්ශ්වකපාල අස්ථි වේ. ජීවී විශේෂවල ඒවායේ ස්වරූපය විවිධත්වයක් පෙන්වයි. හිසේ හැඩය අනුව එය වෙනස් වන අතර, සාමාන්‍යයෙන් ඒවා නාස්පුඩුවල සිට අක්ෂිකූප දක්වා පිහිටමින් හොම්බේ හෝ හොටයේ පියස්ස සාදයි. බොහෝ සතුන්ගේ මෙම අස්ථිය, මිනිසුන් සහ මහා වානරයින්ට වඩා ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල ය. එයට හේතුව මිනිසුන් සහ මහා වානරයින්ගේ මුහුණ කෙටි වීමයි. කැස්බෑවුන්හට නාසාස්ථි නොමැති අතර, අක්ෂිකූපයේ පූර්වලලාට අස්ථි නාස් පුඩු තෙක් දිවෙයි.

අමතර පින්තූර

මේවාත් බලන්න

මූලාශ්‍ර

බාහිර සබැඳි

Tags:

නාසාස්ථිය ව්‍යූහයනාසාස්ථිය වෙනත් සතුන් තුළනාසාස්ථිය අමතර පින්තූරනාසාස්ථිය මේවාත් බලන්නනාසාස්ථිය මූලාශ්‍රනාසාස්ථිය බාහිර සබැඳිනාසාස්ථියමුහුණ

🔥 Trending searches on Wiki සිංහල:

මහාවංශයභාෂාවඑළාර රජකොහාචාල්ස් ඩාවින්ඩී.එස්. සේනානායකමුරගලහලාවතශ්‍රී ලංකාවේ රබර් වගාවකැලණිය රජ මහා විහාරයනිෂ්පාදන හැකියා මායිමකන්තලේ වැවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවයු‍රේනස්සාම්ප්‍රදායික සිංහල විවාහහෙද සේවයකොස්ඡායාරූප ශිල්පීඅපද්‍රව්‍ය කළමනාකරණයමෛත්‍රීපාල සිරිසේනනව යොවුන්වියපසළොස්වක පොහොය දොළහඑනසාල්ප්‍රථමක සංඛ්‍යාවිජයබා කොල්ලයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයමන්නාරම බයෝබැබ් ගසඅනගාරික ධර්මපාලවසභ රජහින්නෝන්මාදයවැදි සාහිත්‍යයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමපහතරට නැටුම්ශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඉස්ලාම් යනුඑස් පහ (5S) ක්‍රමයඒබ්‍රහම් ලින්කන්රක්‍ෂණයබසවක්කුලම වැවඅකුණුයුනෙස්කෝලිංගික ඊර්ෂ්‍යාවගෞතම බුදුන්ගේ ධාතූන්කුට්ටම් පොකුණගාලු කොටුවපාපන්දු ක්‍රීඩාවජැක්සන් ඇන්තනීඋඩුනුවර ලංකාතිලක විහාරයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයමිනිසාගේ ස්නායු පද්ධතියපවුලශ්‍රී ලංකාවේ නීති පද්ධතියපිළිකාඅනුරාධපුර යුගයභික්ෂූන් වහන්සේබයිබලයලිංගික සංසර්ගික ඉරියව්බුලත් හපයාහෙන්රි ස්ටීල් ඕල්කට්කේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාමින්නේරිය වැවවෘත්තයශ්‍රී ලංකා ජාතික කොඩියලිංගික සංසර්ගයබෞද්ධ කොඩියක්ෂුද්‍ර ජීවීන් සහ රෝගමිනිස් ආහාර ජීරණ පද්ධතියටජ් මහල්දුටුගැමුණු රජසමනල කන්දතාරුණ්‍යය හා විවේකයපන්සියපනස් ජාතක පොතපළමුවන විමලධර්මසූරිය රජස්වභාවික වෘක්‍ෂලතාමානව සැකිලි පද්ධතිය🡆 More