චිත්‍රපට කර්මාන්තය

චිත්‍රපට නිර්මාණය සඳහා දායකවන විවිධ තාක්ෂණික සහ වාණිජ ආයතනවලින් චිත්‍රපට කර්මාන්තය සමන්විත වේ.

මේවා අතරට චිත්‍රපට නිර්මාණ ආයතන , චිත්‍රාගාර යන ආයතන ද චිත්‍රපට අධ්‍යක්ෂකවරු නළුවන් සහ අනෙකුත් පුද්ගලයින්ද අයත්වන අතර පටිගත කිරිම් කටයුතු, නිෂ්පාදන කටයුතු, පිටපත් රචනය ආදී ක්‍රියාවලීන්ද අයත් වේ. චිත්‍රපට නිෂ්පාදනයට පෙර අවධියේ කටයුතු සහ නිර්මාණයක් අවසානයේ සිදුකළ යුතු කටයුතු චිත්‍රපට බෙදාහැරීම සහ සිනමා උළෙලවල් යනාදිය ද චිත්‍රපට කර්මාන්තයට අයත් වේ.

චිත්‍රපට කර්මාන්තය
හොලිවුඩ් නාම පුවරුව

චිත්‍රපට නිර්මාණයේදී වැයකළ යුතු විශාල මුදල් ප්‍රමාණයක් හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදනය බොහෝ දුරට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින නිෂ්පාදන ආයතන ආශ්‍රීතව කේන්ද්‍රගතව පවතී. කෙසේ නමුත් ලාභදායී චිත්‍රපට නිෂ්පාදන උපාංගවල දියුණුව සහ ක්ෂේත්‍රයට පරිබාහිරව ආයෝජන ලබාගැනීමේ හැකියාව දියුණුවීම හේතුවෙන් ස්වාධීන චිත්‍රපට නිෂ්පාදනය සඳහාද ඉඩකඩ විවරව ඇත.

ආශ්‍රිත ලිපි

පාද සටහන්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

යගුලිය විසි කිරීමසන්දේශ කාව්‍යතාක්‍ෂණයකලා වැවමුදල්ශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිපරිගණකයපුරුෂ ප්‍රජනක පද්ධතියශ්‍රී ලංකාවේ සංස්කෘතියරඹුටන්මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායරබින්ද්‍රනාත් තාගෝර්ස්වයං වින්දනයකලාවසංජානනයසබරගමුව පළාතරන්කොත් වෙහෙරමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියඋඩරට ගිවිසුමඔස්කාර් වයිල්ඩ්අභයගිරි විහාරයකැබිලිත්තෑවේ සියඹලා ගසසෝනියා දිසාවෘත්තීය අධ්‍යාපනයශ්‍රී ලංකාවේ සිනමාවශ්‍රී ලංකාවේ පුරාවස්තුබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවවයඹ පළාත, ශ්‍රී ලංකාවස්ටීවන් හෝකිංමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකආකල්පවගුරුපුරාවිද්‍යාවශ්‍රී ලංකා ගිරාමලිත්තාඅර්ථයමුවාරතන සූත්‍රයවිකිපීඩියාපෙරහැර - ශ්‍රී ලංකාශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයශ්‍රී ලංකා නාවික හමුදාවලසිත් මාලිංගඒබ්‍රහම් ලින්කන්වේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගදිළිඳුබවකැහිබෙල්ලාක්‍ෂීරපායි සත්තුශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තශ්‍රි ලංකාවේ පාසල්මහනුවර යුගයේ රාජාවලියඉංග්‍රීසි භාෂාවගෝලයසමලිංගිකතාවමුත්තයියා මුරලිදරන්සමනල කන්දඅහිකුණ්ඨකබුදු පිළිමය හා මුද්‍රාඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්කුරුඳුසිංහල භාෂාවවැල්නියුමෝනියාවසමාජානුයෝජනයකාෆි රාගයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයදෙවන පරාක්‍රමබාහු රජසිංහල මිණුම් ඒකකශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවජාත්‍යන්තර සම්මත පොත් අංකයමහවැලි ගඟසිංහල අක්ෂර මාලාවබළලාදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමඅකුණුලෝවැඩ සඟරාවපෘතුගීසි ලංකාවරටයකුම🡆 More