හත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරු

හයවන බුවනෙකබාහු රජතුමාගෙන් පසු බලයට පැමිණියේ ඔහු පුත් හත්වන පරාක්‍රමබාහු ය.

ක්‍රිස්තු වර්ෂ 1480 සිට 1484 දක්වා ඔහු රාජ්‍යත්වයේ සිටියේය.


අම්බුළුගල කුමරු කෝට්ටේට පැමිණ හත්වන පරාක්‍රමබාහු රජ මරා දමා අටවන වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රජ විය. පෙළ පොතෙහි මෙම වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1490 ලෙස සඳහන් වෙතත් ඉන්ද්‍රකීර්ති සිරිවීර විද්වතාණන් ලියූ "රජරට ශිෂ්ඨාචාරය හා නිරිතදිග රාජධානි" නම් පොතෙහි සඳහන් වන්නේ මෙම වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1484 බවයි.

Tags:

හයවන බුවනෙකබාහු රජ

🔥 Trending searches on Wiki සිංහල:

තිරසාර සංවර්ධනයසිංහල වර්ණ මාලාවහෝමෝ ඉරෙක්ටස්සිංහල සන්ධිරසායනික සූත්‍රරාජ්‍ය සේවා කොමිෂන් සභාවක‍ඩොලානමත්ද්‍රව්‍යජපානයශ්‍රී ලංකාවේ සර්පයෝදියවැඩියාවසෛලය (ජීව විද්‍යාව)හෙන්රි ස්ටීල් ඕල්කට්සතර අගතිභික්ෂූන් වහන්සේසද්ධර්ම රත්නාවලියඕ‍සෝන් වියනලිංගික සංසර්ගික ඉරියව්හෘදයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවපණිභාරතඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තභෛරවී රාගයමිනිස් ලිංගික ක්‍රියාකෘත්‍රීම බුද්ධියපැපොලමහියංගනය රජ මහා විහාරයඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියකළු කුහරමිනිසාගේ ස්නායු පද්ධතියමහින්දාගමනයආකල්පසාහිත්‍යයක්ෂණික මෝචනයසූත්‍ර පිටකයශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියයෝනි මාර්ගයස්වාභාවික උපද්‍රවතොරතුරු තාක්‍ෂණයයාල ජාතික වනෝද්‍යානයසඳකඩපහණතණ්හාවසිංහල හින්දු අලුත් අවුරුද්දපසළොස්වක පොහොය දොළහලිංගික ඉන්ද්‍රියන්ඩෙංගුපළමුවන විමලධර්මසූරිය රජඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකබුදු දහමවළි කුකුළාශ්‍රී දළදා මාළිගාවඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාකාව්‍යශේඛරයපලිබෝධනාශකකැස්බෑවාවැදි ජනයාභාෂාවශ්‍රී ලංකාවේ වරායන්කොබෝලීල (Bauhinia)පිළිකාආදරයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයවායු දූෂණයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ශ්‍රී ලංකාවේ පළාත්සෝවාන්නෙළුම් කුළුණඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවසුදු බිංදුමකාව්‍යයේ මුඛ්‍යාංගමානව සැකිලි පද්ධතියඇපල් ඉන්කෝපරේෂන්හෙළ ගණන් ක්‍රමයඋණලාඕසයනාගරීකරණය🡆 More