කොළ දිවියා

කොළ දිවියා හෝ බළල් දිවියා (ඉංග්‍රීසි: rusty-spotted cat) (Prionailurus rubiginosus) යනු බළල් පවුලේ කුඩාතම සාමාජිකයෙකු වන අතර ඉතිහාසගත ව වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවලින් පමණි. 2012 මෙම දිවියා නේපාලයෙන් ද හමුවිය. 2016 පටන් භූගෝලීය වන ගහණය IUCN රතු ලැයිස්තුවේ ආසන්න ලෙස තර්ජනයට ලක් වූ ලෙස සටහන් ව ඇත.

මීට ප්‍රධාන හේතුවක් ලෙස මොවුන්ගේ වාසභූමි වන පත්‍ර පතනය වන වනලැහැප් විනාශ වී යාම දැක්විය හැක

කොළ දිවියා
කොළ දිවියා
කොළ දිවියා
තර්ජනයට ලක් වීමට ආසන්න  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
Genus: Prionailurus
ජෙෆ්රි සේන්ට්-හිලෙයාර්, 1834
විශේෂය: P. rubiginosus
ද්වීපද නාමය
Prionailurus rubiginosus
ජෙෆ්රි සේන්ට්-හිලෙයාර්, 1834
කොළ දිවියා
කොළ දිවි ව්‍යාප්තිය

වර්තනය විය හැකි සතෙකු ලෙස (Habitat Generalist) හදුන්වයි. ප්‍රමාණයෙන් ගෘහාශ්‍රිත කුඩා බළලෙකුට සමාන ය. කලාතුරකින් දක්නට ලැබෙන සතෙකි. නිශාචර දඩයක් කරුවෙකි. කෘමීන්,කුඩා කුරුල්ලන්,මීයන්,ගෙම්බන්,කුඩා උරගයින්,ගෘහ ආශ්‍රිතව ඇති කරන කුකුළන් ආහාරයට ගනී.

ප්‍රජනනය අවුරැද්දට එක් පාරක් සිදු වේ.1-3 දක්වා පැටවුන් ප්‍රමාණයක් දින 65ක ගර්භනි කාලයකින් පසු ප්‍රසූත කරයි. වැඩුණු සතුන්ගේ ඇති ලප කුඩා පැවෙුන්ගේ නැත. කලු ඉංගිරියාව ලා නිල් පාට ය. වර්ධනය ගෘහාශ්‍රිත බළලෙතුට සමාන ය. නිශාචර සතෙකි. ගස් මතත් පදුරු සහිත වන ලැහැප් වලත් දැක ගත හැකි ය. පැටවුන්ගේ ලොම් ලා පැහැති ය. මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලම් ඇත. එමනිසා මොවුන්ට Rusty spotted යන නම සෑදී ඇත. එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටයි. උදරය යට සුදු පාට ය. සාමාන්‍ය දිග අඟල් 18 ක් පමණ ය. වලිගය මොවුන්ගේ ශරිරයේ දිගින් භාගයක් පමණක් වේ.

පැතිරීම හා වාසස්ථාන

කොළ දිවියා 
ද.ඉන්දියාවේ අානෛමලෛ පෙදෙසේ දී සේයාරුවට හසු වූ බළල් දිවියෙක්

මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර,සිංහරාජය වැනි වැසි වනාන්තර,හොර්ටන් තැන්න,නුවර ඵළිය වැනි ප්‍රදේශ වල පිහිටි කදුකර තෙත් වනාන්තර වල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශ වල කටු පඳුරු සහිත ලඳු කැලෑ ආශ්‍රිතවද දැකිය හැකිය.රට පුරා පැතිරී ඇත.කදුකර පළාත් වල ඉඳලා වෙරළබඩ දක්වාත් තෙත් හා වියළි කලාප වලත් වනාන්තර වලත් දක්නට ඇත. ඝන වනවැස්මක් සහිත හෝ ගල් සහිත ස්ථානවලට ප්‍රිය කරයි.

උපවිශේෂ ව්‍යාප්තිය

උපවිශේෂ දෙකක් හඳුනාගෙන ඇත:

  • Prionailurus rubiginosus rubiginosus — ඉන්දියාවේ ජීවත් වේ
  • Prionailurus rubiginosus phillipsi — ශ්‍රී ලංකාවේ ජීවත් වේ

රඳවාගෙන සිටීම

කොළ දිවියා 
බර්ලින් සත්වෝද්‍යානයේ කොළ දිවියා, 2008.

මූලාශ්‍ර

පිටස්තර යොමු

Tags:

කොළ දිවියා පැතිරීම හා වාසස්ථානකොළ දිවියා මූලාශ්‍රකොළ දිවියා පිටස්තර යොමුකොළ දිවියා

🔥 Trending searches on Wiki සිංහල:

අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාපරිගණක ඉතිහාසයඋද්ධමනයකුසල් සහ අකුසල්නාට්‍ය කලාවතුලනාත්මක දේශපාලනයසෞරග්‍රහ මණ්ඩලයඅලිහරිත විප්ලවයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවලිංගික අප්‍රාණිකත්වයඇල්බර්ට් එලිස්චලිතය පිළිබඳ නිව්ටන් නියමවගුරුශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවදකුණු ආසියාවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයපර්යේෂණචෛත්‍යඅහිකුණ්ඨකගෞතම බුදුරජාණන් වහන්සේත්‍යාග (නීතිය)දීඝ නිකායලංකාවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමගුණදාස කපුගේශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියගොටුකොලබුධනිල්ලග්ගම බෞද්ධ ස්මාරකසිංහල පදඋපායශීලී සැලසුම්කරණයශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්දාගැබ්2004 සුනාමියරෝසමහවැලි ගඟදඹදෙණිය යුගයඒබ්‍රහම් ලින්කන්ලිංගිකත්ව අධ්‍යාපනයතත් වාද්‍ය භාණ්ඩශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලකළමනාකරණයලිංගික සංසර්ගික ඉරියව්ධාතුසේන රජඋණශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවබිසෝ කොටුවබලශක්ති සංරක්‍ෂණයසෞඛ්‍යයපියයුරු සංසර්ගයක්‍රීඩාසිරිමාවෝ බණ්ඩාරනායකඅභයගිරි දාගැබඉසුරුමුණියපෘතුගීසි ලංකාවඅනගාරික ධර්මපාලසෙංකඩගල පෙරහැර මංගල්‍යයජල දූෂණයසතර අපායදඹුල්ල රජමහා විහාරයකෘෂිකර්මයසිංහල ජනකවිශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයමිනිසාගේ ස්නායු පද්ධතියභෛරවී රාගයකාව්‍යයේ මුඛ්‍යාංගඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවරතන සූත්‍රයරන්ජන් රාමනායකමී මැසි පාලනයකාලී දෙවඟනවැදි භාෂාවකෘමියෝකොස්ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය🡆 More