කුමන ජාතික උද්‍යානය

කුමන ජාතික උද්‍යානය කීර්තිමත් වන්නේ ප්‍රධාන වශයෙන්ම එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.මෙය කොළඹ සිට කිලොමීටර් 391 පමණ දුරින් ගිනිකොණ මුහුදු තීරයට වන්නට පිහිටා ඇත.කුමන, යාල ජාතික උද්යානයට යාබදව පිහිටා ඇත.කුමන පෙරාතුව නැගනහිර යාල ජාතික උද්‍යානය ලෙස හැඳින්වුනු නමුත් 2006 සැප්තැම්බර් 9 වන දින වර්තමාන නමට වෙනස් කරන ලදී.


ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිසා උද්‍යානය 1985 සිට 2003 මාර්තු දක්වා වසා තිබුනි.මෙයට 2004 ඇතිවු සුනාමි තත්වය නිසාද දැඩි බලපෑම් ඇති විය.

කුමන ජාතික උද්‍යානය
IUCN category II (national park)
Map showing the location of කුමන ජාතික උද්‍යානය
Map showing the location of කුමන ජාතික උද්‍යානය
කුමන ජාතික උද්‍යානය
පිහිටුමනැගනහිර පළාත, ශ්‍රී ලංකාව
සමීපතම නගරයහම්බන්තොට
ඛණ්ඩාංක6°30′47″N 81°41′16″E / 6.51306°N 81.68778°E / 6.51306; 81.68778 81°41′16″E / 6.51306°N 81.68778°E / 6.51306; 81.68778
වර්ග ප්‍රමාණය35,664 hectares (88,130 acres)
සංස්ථාපනය20 January 1970
පාලක ස්ථිතියවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Ramsar Wetland
Official nameKumana Wetland Cluster
Designated29 October 2010
Reference no.1931
කුමන ජාතික උද්‍යානය
ගොනුව:Kumana map.gif
කුමන ජාතික උද්‍යානය

අක්ෂාංශ ගත පිහිටීම:6°30′47"N 81°41′16"E

පිහිටුම නැගනහිර පළාත,ශ්‍රී ලංකාව
ආසන්නම නගරය හම්බන්තොට
භූමි ප්‍රමානය හෙක්ටයාර 35,664
පිහිටුවීම 1970 ජනවාරිු 20
පාලනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

භෞතික ලක්ෂණ

කුඹුක්කන් ඔය උද්‍යානයේ දක්ෂිණ සීමාව ලෙස නිර්මාණය වී ඇත.මෙහි ඇති ඇතැම් කලපු සහ වැව් 20 පමණ පෘතුල පක්ෂී ගහණයේ පැවැත්මට උපකාර වේ. කලපු මීටර් 2 (අඩි 6.6)පමණ ගැඹුරකින් යුක්ත වේ.කුමන විල්ලු මුහුදු ජලය නිසා වරින් වර ඇති වන ජල ගැලීම් වලට භාජනය වේ. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.30(ෆැරන්හයිට් අංශක 81.14) පමණ සහ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1,300 (අඟල් 51.18) පමණ වේ.

ශාක ප්‍රජාව

උද්යානයේ වගුරු බිම් නිවර්තන කලාපීය වන ලැහැබ වලින් ආව්‍රැත වී ඇත.කාශ්ඨි ශාක එනම් Manilkara hexandra ( "පලු")[1], Hemicyclea sepieria, Bauhinia racemosa, Cassia fistula ("ඇහැළ")[2], Chloroxylon swietenia ("බුරුත")[3],සහ Salvadora persica[4] වැනි ශාක වර්ග වලින් ඝහනය.කුමන විල්ලුවේ ආක‍්රමණික ලැහැබ Typha angustifolia [5]වන අතර ආක‍්රමණික ශාඛය වන්නෙ Sonneratia caseolaris. කුඹුක්කන් ඔය දිගේ ඇති ඉවුර ආක‍්රමනය ක‍ර ගෙන ඇත්තේ Terminalia arjuna[6] ශාඛයයි. Ludwigia[7] spp., Nelumbo nucifera[8], Nymphaea pubescens[9], Aponogeton [10]spp. සහ Neptunia oleracea[11].වගුරු බිමේ සුලභව පවතින වර්නවත් ජලජ ශාඛ වේ.

සත්ව ප්‍රජාව

කුමන ජාතිකඋද්‍යානය ඇතුලත්වම පිහිටන ප‍රිදි කුමන කුරුලු අඹභය භූමියක් ලෙස 1938 දී ප‍්රකාශයට පත් ක‍රන ලදී. ශ‍්රී ලංකාවී ප‍්රධානතම වාස භූමියක් සහ අභිජනන ප‍්රදේශයක් ලෙස කුමන හැඳින්විය හැක.මෙම ජාතික උද්‍යානයෙන් පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.වාර්ෂිිකව අප්‍රේල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් කුමන වගුරු ප‍්රදේශයට සංක‍්රමණය වේ.දුර්ලබ විශේෂයන් වන Black-necked Stork [12], Lesser Adjutant[13], Eurasian Spoonbill[14] සහ Great Thick-knee[15]උද්‍යානයට සංක‍්රමණය වන පක්ෂීන් අත‍ර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් ව‍ර්ග, වටුවන් වර්ගද බොහෝ වේ.
තිලාපියා සහ ගල් මාලු නිත‍රදැකිය හැකි මත්ස්යයන් අත‍ර වේ.උද්යානයේ වාසය ක‍රන උරගයන් අත‍ර කිඹුලන් සහ කැස්බෑවන් නිත‍ර දැකිය හැක.හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද වගුරැ පෙදෙසට ආහාර සොයාගෙන පැමිණේ. කුමන උද්‍යානයේ ගැවසෙන අලි ඝහනය 30-40 පමණ වේ.

සංස්කෘතික වැදගත්කම සහ සංරකෂණය

කුමන 3 වන ශතවර්ශයට පමණ අයත් පුරාණ ශිෂ්ඨාචාරයක් පිහිටි ප්‍රදේශයක කොටසකි.1වන සහ 2වන ශතව‍ර්ශයන්ට අයත් ශිලාලේඛන මෙම ප්‍රදේශය අවටින් සොයාගෙන ඇත.කුමන ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ වාර්ශිකව සම්ප‍්රදායික පාද වන්දනාවේ යන කත‍රගම හින්දු කෝවිල පිහිටි මාර්ගයේමය.දෙමළ සහ සිංහල ජාතීන් දෙපිරිසම මෙම වන්දනාවට සහභාගී වේ.
පසු ගිය අවුරැදු කිහිපය තුලදී පක්ෂීන්ගේ අඩුවක් දක්නට ඇත.කිරින්ද සිට පානම දක්වා උද්යානයේ සමුදුරැ තීරය දීගේ ඉදිකිරීමට යෝජිතව ඇති මාර්ගය පිළිබඳව පරිසරවේදීන්ගේ් සහ සොබා සෞන්දර්යවේදීන්ගේ අවධානය යොමුවී ඇත.

කුමන ශාක හා සත්ව ප්‍රජාව

පරිශීලනය

මූලාශ්‍ර

අඩවියෙන් බැහැර පිටු

Tags:

කුමන ජාතික උද්‍යානය භෞතික ලක්ෂණකුමන ජාතික උද්‍යානය ශාක ප්‍රජාවකුමන ජාතික උද්‍යානය සත්ව ප්‍රජාවකුමන ජාතික උද්‍යානය සංස්කෘතික වැදගත්කම සහ සංරකෂණයකුමන ජාතික උද්‍යානය කුමන ශාක හා සත්ව ප්‍රජාවකුමන ජාතික උද්‍යානය පරිශීලනයකුමන ජාතික උද්‍යානය මූලාශ්‍රකුමන ජාතික උද්‍යානය අඩවියෙන් බැහැර පිටුකුමන ජාතික උද්‍යානය

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල නිපාත පදදුටුගැමුණු රජනව අරහාදී බුදුගුණතොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතපාලිත තෙවරප්පෙරුමසුගතපාල ද සිල්වාවිජිතපුර සටනප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)අන්තර්ජාලයලෝවාමහාපායසිංහල වෙදකමසෙංකඩගල පෙරහැර මංගල්‍යයඇදුමකොස්රුවන්වැලිසෑයඕ‍සෝන් වියනආර්ථික සංවර්ධනයවළවේ ගඟජාත්‍යන්තර අපරාධ අධිකරණයළමා අපයෝජනයශ්‍රී ලංකාවේ ආදිවාසීන්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරරාජ්‍ය නොවන සංවිධානසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රී ලංකාවේ අධ්‍යාපනයක්‍රිස්තියානි ආගමයෝනි මුඛයසිංහල සන්ධිකොළඹ ජාතික කෞතුකාගාරයඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවඉස්ලාම්ටී.බී. ජයාශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියආවර්තිතා වගුවපාසල්නායකත්වයපිළිකාසිංහල සදැස් පද්‍ය සාහිත්‍යශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනඅපෝස්තුළුවරුන් දොළොස් දෙනාශ්‍රී ලංකා ගුවන් හමුදාවප්‍රභාසංශ්ලේෂණයවැව්සිංහල ජනකවිඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයකර්ම (බුදු දහම අනුව)ලියනාඩෝ ඩා වින්සිබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාආනන්ද කුමාරස්වාමිකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයසතර අගතිකුවේණි කුමරියඉස්සන් වගාවශ්‍රී ලංකා‍වේ බුදු පිළිමලෝක සෞඛ්‍ය සංවිධානයහින්නෝන්මාදයයුනෙස්කෝශ්‍රී ලංකා මහ බැංකුවනාසාමල්ජාතික ගීය - ශ්‍රී ලංකාසීගිරියසිංහල භාෂාවඩයලොග් ආසියාටාඅංගුලිමාල පිරිතඋසස් පෙළ දේශපාලන විද්‍යාවනාමල් උඩුගමශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවත්‍රිලක්‍ෂණයවිධායක ඡනාධිපතිවියට්නාම් යුද්ධයදැඩිමුණ්ඩ දෙවියෝකුණකටුවාමනමේසිංහල අකාරාදි අනුපිලිවෙල🡆 More