එලිෆන්ටා ලෙන්

එලිෆන්ටා ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් ශිව දෙවියන් උදෙසා කැපකළ ලෙන් දේවාල සමූහයක් වන අතර එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ද වේ.

මේවා පිහිටියේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි සිට 10 කිලෝමීටර (6.2 mi) පමණ නැගෙනහිරින් මුම්බායි වරාය අසල පිහිටි එලිෆන්ටා දූපත හෙවත් ඝරපූරි (අර්ථය "ගිරි නගරය") හි ය. ජවහර්ලාල් නේරු වරායට 2 කිලෝමීටර (1.2 mi) පමණ බටහිරින් පිහිටි මෙම දූපතේ හින්දු ලෙන් පහක් සහ ක්‍රි.පූ. 2වන සියවසට පමණ අයත් බෞද්ධ ස්තූප නටබුන් ගොඩැලි කිහිපයක් මෙන්ම දිය පොකුණු සහිත කුඩා බෞද්ධ ලෙන් ද්විත්වයක් ද පිහිටා ඇත.

එලිෆන්ටා ලෙන්
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
එලිෆන්ටා ලෙන්
6 මීටර (20 ft) උසැති ත්‍රිමූර්තිය
පිහිටුමඑලිෆන්ටා දූපත, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
නිර්ණායකයසංස්කෘතික: i, iii
මූලාශ්‍ර244
අභිලේඛනය1987 (11 වන සැසිය)
ඛණ්ඩාංකlandmark_region:IN 18°57′49″N 72°55′53″E / 18.96353606039862°N 72.93137752883608°E / 18.96353606039862; 72.93137752883608 72°55′53″E / 18.96353606039862°N 72.93137752883608°E / 18.96353606039862; 72.93137752883608
එලිෆන්ටා ලෙන් is located in ඉන්දියාව
එලිෆන්ටා ලෙන්
එලිෆන්ටා ලෙන්වල පිහිටීම
එලිෆන්ටා ලෙන් is located in මහාරාෂ්ට්‍ර
එලිෆන්ටා ලෙන්
එලිෆන්ටා ලෙන් (මහාරාෂ්ට්‍ර)
එලිෆන්ටා ලෙන් is located in මුම්බායි
එලිෆන්ටා ලෙන්
එලිෆන්ටා ලෙන් (මුම්බායි)

එලිෆන්ටා ලෙන්වල ඇති ශෛලකර්ම ගෘහනිර්මාණ සහ ප්‍රතිමා අංගවලින් හින්දු සහ බෞද්ධ සංකල්ප හා ප්‍රතිමා කලාවේ සම්මිශ්‍රණයක් පෙන්වයි. මෙම ලෙන් සාරා ඇත්තේ ඝන බැසෝල්ට් පාෂාණයෙහි ය. කිහිපයක් හැරුණුවිට මෙහි බොහෝ කලා නිර්මාණ විනාශ වී ඇත. ප්‍රධාන දෙවොලෙහි දිශානතිය සහ අනෙක් දේවාලවල සාපේක්ෂ පිහිටීම මණ්ඩල රටාවක් පෙන්වයි. මෙහි වූ කැටයම් මඟින් හින්දු පුරාණෝක්ති කථාවන් නිරූපණය වන අතර, එහි වූ විශාල ඒකශිලාමය 20 අඩි (6.1 m) ත්‍රිමූර්ති සදාශිව, නටරාජ සහ යෝගීශ්වර කැටයම් ඉතා ප්‍රසිද්ධ ය.

ආශ්‍රේයයන්

එලිෆන්ටා ලෙන් 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:Caves around Mumbai සැකිල්ල:Hindu inscriptions and arts

Tags:

ඉන්දියාවඉන්දියාවේ ප්‍රාන්ත සහ භූමිමහාරාෂ්ට්‍රමුම්බායියුනෙස්කෝ ලෝක උරුම අඩවිශිවහින්දු ආගම

🔥 Trending searches on Wiki සිංහල:

දෙවන ලෝක යුද්ධයරුහුණු රාජධානියඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඅවසාදිත පාෂාණලම්බෝගීනිඌව වෙල්ලස්ස කැරැල්ල2023 ක්‍රිකට් ලෝක කුසලානයගාලු කොටුවස්වුයිඩ්ඩොයිෂෙ සයිටුංකෙසෙල්වාරියපොල ශ්‍රී සුමංගල හිමිමොණරා සහ සෙබඩවිකිපීඩියාචීනයඅකුණුයුද්ධරබින්ද්‍රනාත් තාගෝර්හරිතාගාර ආචරණයඡායාරූපයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිඅධ්‍යාපනයපන්සියපනස් ජාතක පොතසරත් ගුණපාලවර්ණ සබැඳි සිද්ධාන්තඅපෝස්තුළුවරුන් දොළොස් දෙනාශ්‍රී ලංකාවේ සංගීතයචතුරාර්ය සත්‍යයරාවණා රජමී ගසදැඩිමුණ්ඩ දෙවියෝනීතියකාංසා අක්‍රමතාවයබ්‍රහස්පති ග්‍රහයාඕෂනියාවසීගිරි බිතු සිතුවම්සප්ත කන්‍යා ගුවන් අනතුරතැලසීමියාව2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයවසභ රජඋඩරට ගිවිසුමඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඋතුරු මැද පළාත, ශ්‍රී ලංකාවමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයරාජ්‍ය සේවා කොමිෂන් සභාවවිධායක ඡනාධිපතිඉසුරුමුණියඛනිජකුට්ටම් පොකුණශ්‍රී ලංකාවේ දාගැබ්මර්සලින් ජයකොඩිරුවන්වැලිසෑයබාලදක්ෂ ව්‍යාපාරයනර්තනයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයරසායනික සූත්‍රසෙම්ප්‍රතිශ්‍යාවජුදාස් ඉස්කාරි‍යොත්බුදුගුණ අලංකාරයනිශ්ශංක මල්ල රජවිටමින් Aආර්ය අෂ්ඨාංගික මාර්ගයසමාධි බුදු පිළිමයකජුපුස්තකාලසන්නිවේදනයලංකාවේ කලපුනෙළුම්මඩු දේවස්ථානයසිංහල න-ණ ල-ළ බේදයස්නායු පද්ධතියමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවරූපවාහිනියේ සාමාජීය බලපෑමෆේස්බුක්සිංහල පද🡆 More