උළුක්කු වීම

උළුක්කුවීමක් යනු දේහයේ ඛණ්ඩරාවක ක්ෂණික ඇදීමක් නිසා සිදුවන අනතුරකි.

සාමාන්‍ය වශයෙන් මෙම ඛණ්ඩරාවන් ඇදීමකට පමණක් ලක්වේ. නමුත් මෙය සම්පුර්ණයෙන් ඉරීමකට ලක්වු විට දිගු කාලීනව එක් තැන්ව ප්‍රතිකාර ගත යුතු අතර සැත්කමක් මගින් එය යථාතත්වයට පත් කිරීමට ඇතැම් විට අවශ්‍ය වේ

වර්ග

ඇතැම් රෝග ලක්ෂණ උළුක්කු වීමක ඇති දරුණුතම නිර්ණය කිරීමට යොදා ගත්තද වඩාත් නිවැරදි ක්‍රමය වන්නේ චුම්භක අනුනාද ප්‍රතිරූපනය (MRI scan) භාවිතා කිරීමයි. උළුක්කුවීම් වර්ග හතරකට බෙදා දැක්වෙයි.

පළමු වර්ගයේදී ඉතා කුඩා ඉරීමක් හෝ ඛණ්ඩරාවක් ඇදීමක් පමණකි සිදුවේ.

දෙවන වර්ගයේදී ඛණ්ඩරාවේ ඉරීමක් සිදුවන අතර එමගින් අදාල ප්‍රදේශයේ ඉදිමුමක් සහ වේදනාවක් ඇතිවේ.

තුන්වන වර්ගයේදී ඛණ්ඩරාව සම්පුර්ණයෙන් ............................. ලක්වේ.

හතරවන වර්ගයේ උළුක්කු වීමක් වඩාත් දරුණු වන අතර එමගින් ඒ අවට ඇති ඉතා කුඩා අස්ථි බිදීමකටද ලක්විය හැකි අතර ඛණ්ඩරාවද සම්පුර්ණයෙන්ම කැඩීයයි. සැත්කමක් මගින් මගින් මෙය යථාතත්වයට පත් කළ යුතුය.

රෝග ලක්ෂණ

උළුක්කු වීමකට ආරාධිත රෝග ලක්ෂණ වනුයේ

  1. අදාල ප්‍රදේශය ආසාදනයට ලක්වීම
  2. එම ප්‍රදේශයේ ඇති වේදනාව
  3. ඉදිමුම
  4. ක්‍රියාකාරීත්වය අඩපන වීම
  5. අදාල ගාත්‍රයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය නොමැතිවී යාම
  6. අඩාල ඛණ්ඩරාවේ ප්‍රත්‍යාස්ථතාව අඩුවීම

හන්දිවලට ඇති බලපෑම

ඹ්නෑම හන්දියක උලුක්කු වීමත් ඇති විය හැකි වුවද ඒවා බහුලවම දක්නට ඇත්තේ

  • වළලු කර. මෙය වඩාත්ම බහුලව උලුක්කුවීමට ලක්වන හන්දිය වන අතර එය බොහෝ වේදනාකාරී වේ. වළලුකර අස්ථි ‍ බිදීමක් යථා තත්වයට පත්වීමට ගතව කාලයට වඩා උලුක්කු වීමක් සුව වීමට කල් ගත වේ.
  • දණ හිස. දණහිසෙහි පුර්ව කුරුසාකාර ඛණ්ඩ‍රාව බිදීමෙන් බහුලව උලුක්කු වීම් ඇතිවේ. මෙය මලල ක්‍රීඩකයන්ට , පැසි පන්දු සහ ජුඩෝ ක්‍රීඩකයන් අතර බහුලව දක්නට ලැබේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මානසික ‍අක්‍රමතාකන්තලේ වැවමාලිමාවයු‍රේනස්ඇරිස්ටෝටල්ජැක්සන් ඇන්තනීක්‍ෂීරපායි සත්තුවළගම්බා රජබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවඡායාරූපයමහත්මා ගාන්ධිඅපෝස්තුළුවරුන් දොළොස් දෙනානිල් මානෙල්පින්නවල අලි අනාථාගාරයහේන් ගොවිතැනශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවපර්යේෂණවැදි භාෂාවජන සන්නිවේදනයඑක්සත් ජනපදයඅපරාධසාරංග දිසාසේකරශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවස්ටීවන් හෝකිංමිනිස් ආහාර ජීරණ පද්ධතියධර්ම සංගායනාඅප්‍රේල්ඩොප්ලර් ආචරණයකිරි වෙහෙර, කතරගමගුණදාස අමරසේකරශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවලිබියාවසංචාරක කර්මාන්තයදත්තඅවුකන බුදු පිළිමයලංකා විශ්වවිද්‍යාලයහැරී පොටර්දළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපයිතගරස් ප්‍රමේයයහජ්අලිකාල් මාක්ස්පාපන්දු ක්‍රීඩාවයුක්රේනයනාලන්ද ගෙඩිගේසිංහල වෙදකමමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිJalani premadasaඅධ්‍යාපන මනෝ විද්‍යාවදඹුල්ල රජමහා විහාරයමාතරලෝකයේ රටවල්ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිනන්දා මාලනීදෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ අපරාධයූටියුබ්කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසබාලදක්ෂ ව්‍යාපාරයමනමේඉන්දුනීසියාවසූනන් ඇඟ වැටීමේ ඵලාඵලආදරයභූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලියසිංහල ජනකවිරසායනික මූලද්‍රව්‍යඩන්කන් වයිට්මයික්‍රොසොෆ්ට් එක්සෙල්ඉතිහාසයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)මොණරා සහ සෙබඩනෙළුම්සාහිත්‍යයකන්‍යාභාවයනිදහස් වෙළෙඳ කලාපයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුව🡆 More