ලෝකනාථා

ලෝකනාථා හෙවත් උලකුඩය දේවිය ශ්‍රී ලංකාවෙහි කෝට්ටේ යුගයේ රජ කළ සවැනි පැරකුම්බා හෙවත් හයවැනි පරාක්‍රමබාහු රජුගේ කනිටු දියණිය යි.

නන්නූරුතුනයා නමැති අමාත්‍යවරයා ඇගේ ස්වාමිපුරුෂයා බැව් කියැවේ. සුප්‍රකට සිංහල සන්දේශ කාව්‍යයක් වන සැළලිහිණි සන්දේශය ලියැවී ඇත්තේ ලෝකනාථාවට දරු සම්පතක් ලබා දෙන මෙන් ආයාචනය කරමින් කැලණියෙහි වැඩ වෙසෙන විභීෂණ දෙවියන් වෙන යැවෙන පණිවිඩයක ස්වරූපයෙනි.

භාහිර සබැඳි

Tags:

කෝට්ටේ යුගයවිභීෂණ දෙවියෝශ්‍රී ලංකාවසන්දේශ කාව්‍යසැළලිහිණි සන්දේශය

🔥 Trending searches on Wiki සිංහල:

ඩන්කන් වයිට්ඔක්සිජන්පර්යේෂණසිංහල ජනයාදුටුගැමුණු රජසිලින්ඩරක්‍රීඩාෆේස්බුක්ශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවප්‍රභාසංශ්ලේෂණයරාජ්‍ය නොවන සංවිධානසංගීත චිකිත්සාවමල්ඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්සතර මහා අපදේශවෛරස් පිළිබඳ හැඳින්වීමක්තිසා වැවබැක්ටීරියාරසායනික මූලද්‍රව්‍යසිංහල හෝඩිශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයමරියානා අගාධයමහත්මා ගාන්ධිසාහිත්‍යයසමනල කන්දනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ දියඇලිජපානයභෞමික ග්‍රහලෝකඉද්දකඩොලාන පරිසර පද්ධතියතිරසාර සංවර්ධනයකොහාඋඩරට ගිවිසුමශ්‍රී ලංකාවේ ඉතිහාසයශ්‍රී ලංකා‍ අලියාකොහොඹා කංකාරියනිදහස් දිනය (ශ්‍රී ලංකාව)මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිකොරෝනා වෛරසයපිළිකාඅමරදේවකොළඹ විශ්වවිද්‍යාලයඇදුමබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවසංජානනයසිංහල වර්ණ මාලාවමානව සංවර්ධන දර්ශකයවිමලරත්න කුමාරගමශ්‍රී ලංකාවේ අධ්‍යාපනයදීපවංශයවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවසිංහල පදථූපාරාමය, අනුරාධපුරE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)පොළොන්නරුව (බහුරුත්හරණය)පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයපාසල්ඉරානයත්‍රිවිද්‍යාමහියංගනය රජ මහා විහාරයසජිත් ප්‍රේමදාසජොහන්නස් කෙප්ලර්ශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවපරිගණක ඉතිහාසයකැනඩාවස්වභාවික වෘක්‍ෂලතාපණිභාරතශ්‍රී ලංකාවේ ජාතික කොඩියකමතසොකරි නාටකයමහනුවර පාසල් නාමාවලියඑක්සත් රාජධානියමුදු කරවලා‍දේශගුණික විපර්යාසසමාජයනත්තලශ්‍රී ලංකාවේ රබර් වගාව🡆 More