උදෑසන

උදෑසන යන වදන මුලදී ව්‍යවහාර වූයේ සූර්යෝදය සඳහා වුවද වර්තමානයේදී එය අරුණෝදය සහ මධ්‍යාහ්නය අතරතුර කාලසීමාව හැඳින්වීමට සාමාන්‍යයෙන් භාවිතා වෙයි.

දිනයක් තුලදී අනුක්‍රමික ආකාරයට උදෑසනට පසුව පස්වරුව, සන්ධ්‍යාව සහ රාත්‍රිය උදා වෙති.

උදෑසන
උදෑසන මීදුම
උදෑසන
යොසමිටි නිම්නය උදෑසනදී දිස් වන අයුරු

උදෑසන පෞද්ගලික අදහස නියමිත වේලාව දැක්වීම නොව උදෑසනින් අවදි වීමයි. උදසනින් පිලිඹිබු වන්නේ පොදු ජීවිතයේ ඵලදායීතාවයය. සහ පවිත්‍රතාවයයි,උදෑසන ආහරය සහ හැදපැලද ගැනීමයි.

උදෑසන කාලය යම් පුද්ගලයෙකුට ස්වචාර විය යුතු නමුත් එය දෛනික කටයුතු ඵලදයි වීමේ ආරම්භය ලෙස සැලකේ.වර්ථමාන නිමේයය සැලකීමේදි එය විදුලිය ලොව පුරා බෙදාහරිමේ සහ ස්වභාවික ආලෝක ප්‍රභව වල ස්වාධිනත්වයට අනුකූලවේ. උදෑසන පුවත්පත අරුණෝදය සමගම අළෙවිවේ. මෙයින් පැහදිලි වන්නේ දිනකට අදාල පුවත්පත පෙරදින රාත්‍රියේ සිටම නිකුත්වන බවයි. හෙටට නියමිත පුවත්පත්වල පූර්වාදර්ශනය එක්සත් රාජධානියේ " නිව්ස් නයිට්" ආයතනයේ රාත්‍රියේ පුවත්පත් සකස් කරන්නන්ගේ විශේෂාංගයක් වේ.

උදෑසන අහාරය, මෙය තාර්කික ලෙස බැලුකල හිමිදිරි උදයෙන් ගැනිම අත්‍යවශය නොවේ. පසුවි ගනුලබනඅහාරය හීල සහ දහවල අතර ආහාරයයි.

මිනිසෙකුට උදෑසන අවදිවීමට ඇති හැකියාවට බලපානුලබන ජානය "පීරියඩ් 3 " නමින් හදුන්වයි.මෙම ජානය අකාර දෙකකි.කෙටි සහ දිගු වශයෙනි.එය පුද්ගලයෙකුගේ උදෑසන හෝ සවස කෙරෙහි අති කැමත්තට බලාපනු ලැබේ.දිගු විචල්‍යතාවය සහිත පුද්ගලයින් සවස ප්‍රියකරන පුද්ගලයින් වේ.


ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ජලභීතිකාවදිවාලිරුධිර සංසරණ පද්ධතිය (මානව)නාගරීකරණය - ශ්‍රී ලංකාඩයලොග් ආසියාටාආතර් සී. ක්ලාක්ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවඉසුරුමුණියසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාශ්‍රී දළදා මාළිගාවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරසිංහබාහු1000000000000 (number)සමාධි බුදු පිළිමයමිල ඉල්ලුම් නම්‍යතාවයවිජය කුමාරණතුංගඋපසර්ගශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා ලැයිස්තුවසිංහල හෝඩිශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියඋඩරට නැටුම්නාමල් උඩුගමස්වභාවික පරිසරයචලිතය පිළිබඳ නිව්ටන් නියමබලයකොබෝලීල (Bauhinia)පණිභාරතසීගිරි බිතු සිතුවම්ස්වාභාවික උපද්‍රවකොහුසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකඩවතසාහිත්‍යයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවඅකුණුවිදේශ ප‍්‍රතිපත්තිශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයසිංහබාහු රජශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවබන්දු සමරසිංහවොලිබෝල්දෙමළ ඊළාම් විමුක්ති කොටිදෙවි දේවතාවියෝපහතරට නැටුම්දියවැඩියාවවෘත්තයමනෝ විශ්ලේෂණවාදයපළමුවන විජයබාහු රජසිංහල න-ණ ල-ළ බේදයමහනුවරරත්න ශ්‍රී විජේසිංහසර්ගම් ගීතමහගම සේකරපිළිකුත්තුව රජ මහා විහාරයකොළඹ දිස්ත්‍රික්කයපාසල්වළවේ ගඟහේන් ගොවිතැනඉස්ලාමීය විශ්වාසයසිරිමාවෝ බණ්ඩාරනායකනෙළුම් කුළුණශ්‍රී ලංකා ජාතික කොඩියශ්‍රී ලංකාවේ සංස්කෘතියකාව්‍යශේඛරයපාලිපොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමගෞතම බුදුන්ගේ ධාතූන්කොස්මාධ්‍ය නිදහසඇසළ (ගස)සබරගමු නැටුම්පළමුවන විමලධර්මසූරිය රජඅඟහරු ග්‍රහලොව🡆 More