ඇස්ටූරියන් භාෂාව

ඇස්ටූරියන් (/æˈstjʊəriən/; ඇස්ටූරියානු , පෙරදී බාබ්ලේ ලෙසින්ද හැඳින්වුනු) යනු, ස්පාඤ්ඤයෙහි ඇස්ටූරියස් සාමන්ත රාජ්‍යයෙහි කථනයෙහි භාවිතා වන බටහිර අයිබීරියානු රොමෑන්ස් භාෂාවකි.

ඇස්ටූරියන් යනු, ඇස්ටූර්-ලෙයොනීස් භාෂා යන වඩාත් පුළුල් වාග්විද්‍යාත්මක කාණ්ඩයෙහි කොටසකි. මෙම භාෂාව කථනය සඳහා භාවිතා කරන්නවුන් සංඛ්‍යාව, 100,000 (දේශීය) සහ 450,000 (දෙවන භාෂාව) ලෙසින් ඇස්තමේන්තුගත කර ඇත. ඇස්ටූර්-ලෙයොනීස් භාෂා පවුලෙහි ප්‍රධාන ප්‍රභේදයන් තුනක් පවතියි: බටහිර, මධ්‍යම, සහ නැගෙනහිර. ‌‌ඓතිහාසික සහ ජනවිකාස හේතු නිසාවෙන්, සම්මතය පදනම්ව ඇත්තේ මධ්‍යම ඇස්ටූරියන් මත වෙයි. ඇස්ටූරියන් භාෂාව වෙත ප්‍රභින්න ව්‍යාකරණයක්, ශබ්දකෝෂයක්, සහ අක්ෂර වින්‍යාසයක් ඇත. ඇස්ටූරියන් භාෂාව පිළිබඳ ශාස්ත්‍රාලය විසින් එය නියාමනය කෙරෙයි. එය ස්පාඤ්ඤයෙහි නිල භාෂාවක් නොවුනද ස්වාධිකාරය පිළිබඳ ආඥාපනත යටතේ එය ආරක්ෂා කෙරෙන අතර පාසැල් තුල එය තෝරාගත හැකි භාෂාවක් වෙයි.

ඇස්ටූරියන්
ඇස්ටූරියානු
Native toස්පාඤ්ඤය
Region ඇස්ටූරියස් සාමන්ත රාජ්‍යයෙහි ස්වාධිකාර ප්‍රජාව
Native speakers
351,791  (2017)
641,502 L1 + L2 කථනයෝ (2017)
Language family
ඉන්දු-යුරෝපියානු
  • ඉතාලික
    • රොමෑන්ස්
      • බටහිර
        • අයිබීරො-රොමෑන්ස්
          • බටහිර අයිබීරියානු
            • ඇස්ටූර්-ලෙයොනීස්
              • ඇස්ටූරියන්
ලතින්
Official status
Recognised minority language in
ඇස්ටූරියස්
(ස්පාඤ්ඤය)
Regulated byAcademia de la Llingua Asturiana
Language codes
ISO 639-2ast
ISO 639-3ast
Glottologastu1245
Linguasphere51-AAA-ca
{{{mapalt}}}
ඇස්ටූරියන් අඩංගු, ඇස්ටූර්-ලෙයොනීස් වාග්විද්‍යාත්මක ප්‍රදේශය

Tags:

අක්ෂර වින්‍යාසයඋදවු:IPA/Englishවිකිපීඩියා:IPA for Englishස්පාඤ්ඤය

🔥 Trending searches on Wiki සිංහල:

රසායනික සූත්‍රදුටුගැමුණු රජසිබිල් වෙත්තසිංහඡායාරූපයචෛත්‍යසීතාවක පළමුවන රාජසිංහ රජුඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවරූපවාහිනියටෝකියෝ2023 ක්‍රිකට් ලෝක කුසලානයජාත්‍යන්තර සම්මත පොත් අංකයකඩොලාන පරිසර පද්ධතියබඹරකන්ද ඇල්ලස්ත්‍රී ස්වයං වින්දනයඇල්බට්‍ අයින්ස්ටයින්ඒඩ්ස්ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයනෙළුම්මෘදුකාංග ඉංජිනේරු ශිල්පයපරිණාමයසරම්පපෘතුගීසි ලංකාවජාත්‍යන්තර මූල්‍ය අරමුදලවිර පුරන් අප්පුගැහැණු ළමයිකොස්මහවැලි සංවර්ධන වැඩසටහනඑක්සත් ජාතීන්ගේ සංවිධානයසිංහල රාජධානියඉසුරුමුණියමූලික අයිතිවාසිකම්යු‍රේනස්ලිංගාශ්‍රිත රෝගපාසල්සංගීතයරන්මසු උයනමුවාළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාරනිල් වික්‍රමසිංහදෙමළ භාෂාවශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්හෙද සේවයඅර්ථයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවකුමාරතුංග මුනිදාසපූජාවලියපළමුවන විමලධර්මසූරිය රජබුදු දහමමිනිත්තුඅපරාධකෙටිකතාසුමන සමන් දෙවියෝරුසියාවඋපාධිසිංහල අක්ෂර මාලාවවිකිපීඩියාආසියාවකඩදොර විහාරයහින්නෝන්මාදයරක්‍ෂණයඑක්සත් ජනපදයලංකා බැංකුවසාදික්කාජුදාස් ඉස්කාරි‍යොත්නුවර වැවසිංහල ප්‍රස්ථාව පිරුළුඑක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයාව්ලැඩිමියර් ලෙනින්චාමර වීරසිංහඋපසර්ගශ්‍රී ලංකාවේ පළාත් මල්මහ ඔයවිවාහයසීගිරියේ ඉතිහාසයදුන්හිඳ ඇල්ලශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියදඬුලේනා🡆 More