ඇනා ටෝර්ව්

ඇනා ටෝර්ව් (උපත 15 අප්‍රේල් 1978) යනු, ෆ්‍රින්ජ් (2008–2013) නමැති ෆොක්ස් රූපවාහිනී කතාමාලාව තුල එෆ්බීඅයි ඒජන්ත ඔලිවියා ඩනම් යන චරිතයට පණපෙවීමෙහි ඇයගේ භූමිකාව වෙනුවෙන් පසිඳු ඕස්ට්‍රේලියානු නිළියකි.

ඇනා ටෝර්ව්
ඇනා ටෝර්ව්
2012 වසරෙහි සැන්ඩියාගෝ කොමික් කොන් හිදී ටොර්ව්
උපත15 අප්‍රේල් 1978 (1978-04-15) (වයස 46)
මෙල්බෝන්, වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව
රැකියාවනිළිය
සක්‍රීය වසර2002–වර්තමානය
කලත්‍රයා(යන්)
මාක් වැලි
(m. 2008; div. 2009)
ඥාතීන්ඇනා මර්ඩොන් මාන් (නැන්දණිය)
එලිසබෙත් මර්ඩොක් (ඥාති-සොහොයුරිය)
ලක්ලන් මර්ඩොක් (ඥාති-සොහොයුරා)
ජේම්ස් මර්ඩොක් ( ඥාති-සොහොයුරා)

මුල් දිවිය

සූසන් (විවාහයට පෙර කර්මයිකල්) සහ හෑන්ස් ටෝර්ව්ගේ දියණිය ලෙසින් ටෝර්ව් උපන්නේ මෙල්බර්න්, වික්ටෝරියා හිදීය. ඇය හැදී වැඩුනේ ගෝල්ඩ් කෝස්ට්, ක්වීන්ස්ලන්ඩ් හිදීය. ඇයගේ පියා උපන්නේ ස්කොට්ලන්ත ජාතික මවකට දාව ස්ටර්ලිං, ස්කොට්ලන්තය හිදී වන අතර, ඇයගේ පිය පාර්ශවික සීයා එස්ටෝනියානු සම්භවයක් දරයි. ඇයගේ මව ස්කොට්ලන්ත ජාතික සම්භවයක් දරන්නීය. ඇය හැදී වැඩුනේ පියාගෙන් දූරණය වය. ඇයට ඩලන් නම් බාල සොහායුරෙක් සිටියි. පිය පාර්ශවයෙන් ඇයගේ නැන්දා වනුයේ, වසර 31 පුරාවට මාධ්‍ය ප‍්‍රභූවර රූපට් මර්ඩොක් හා විවාහ වී සිටි ලේඛිකා ඇනා මර්ඩොක් මන් වන අතර, ඇයගේ ඥාති සොහොයුරු/සොහොයුරියන් වන්නේ ජේම්ස්, ලොක්ලන් සහ එලිසබෙත් මර්ඩොක් වෙති.

1996 වසරෙහිදී බෙනෝවා රජයේ උසස් පාඨශාලාවෙන් ටෝර්ව් උපාධි සාමාර්ථය ලද්දීය. 2001 වසරෙහිදී ඇය ඕස්ට්‍රේලියාවෙහි නාට්‍යමය කලාවන් පිළිබඳ ජාතික ආයතනය (NIDA) වෙතින් ප්‍රදර්ශනීය කලා පිළිබඳ උපාධියක් ලද්දීය.

අභිවෘත්තිය

2003 වසරෙහිදී, ජෝන් බෙල්ගේ නිෂ්පාදනයක් වූ හැම්ලට් හී ඕෆේලියා ගේ චරිතය රඟපාමින් ටෝර්ව් විසින් බෙල් ෂේක්ස්පියර් සමාගමෙහි දායකත්වය සැපයුවාය.

ආශ්‍රිත

Tags:

ඔලිවියා ඩනම්ෆ්‍රින්ජ් (රූපවාහිනී කතාමාලාව)ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෆොක්ස් විකාශන සමාගම

🔥 Trending searches on Wiki සිංහල:

මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායබ්‍රිතාන්‍ය ලංකාවසිංහල මිණුම් ඒකකතොටගමුවේ ශ්‍රී රාහුල හිමිජැක්සන් ඇන්තනීසීගිරි ඉතිහාසයශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කසොරබොර වැවපෘතුගීසි ලංකාවමූලද්‍රව්‍ය ලැයිස්තුවඅක්මාවේ තෙල්ශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයඅවුරුදු කුමරිය තේරීමජාතික ගීය - ශ්‍රී ලංකාගෞතම බුදුන්ගේ ධාතූන්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවවිදුලිය ජනනය කිරිමේ ක්‍රමපුවත්පත්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.මැක්සිම් ගෝර්කිකතරගමදුර්ගා දේවියමොණරා සහ සෙබඩසූත්‍ර පිටකයසමාජ ම‍නෝවිද්‍යාවමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියඅභිප්‍රේරණයශාකමඩු දේවස්ථානයදළදා පෙරහැරශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඍග් වේදනාගරීකරණයවිමලරත්න කුමාරගමටී.බී. ජයාසී.ඩබ්.ඩබ්. කන්නන්ගරනත්තලපොළොන්නරුව වටදාගෙයසෙංකඩගල රාජධානියසොළොස් මහා ජනපදඊශ්‍රායෙල - පලස්තීන ගැටුමතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයනෙල්ලිරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවආරුමුග නාවලර්නිකොලස් කොපර්නිකස්අධ්‍යාපනයතත් වාද්‍ය භාණ්ඩමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවකොළඹ දිස්ත්‍රික්කයවැදි භාෂාවවාරියපොල ශ්‍රී සුමංගල හිමිශ්‍රී ලංකාවේ වල් පැලැටිපන්සියපනස් ජාතක පොතකූඹියෝතිරසාර සංවර්ධනයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවදිළිඳුබවදෙමළ ජනතාවබෞද්ධ දිනදසුනමහාවංශයවැදි සාහිත්‍යයදේශබන්ධු තෙන්නකෝන්දානයවිවාහ නීතිය - ශ්‍රී ලංකානැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අකලා වැවනිරවි යුද්ධයකොරියන් යුද්ධයසිංහල නිපාත පදශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවඅර්ථයබුදුගුණ අලංකාරයමනෝ විශ්ලේෂණවාදයමොණරවිල කැප්පෙටිපොළමුදු කරවලාදෙමළ අක්ෂර මාලාව🡆 More