ඇන්ඩෲ සිමන්ඩ්ස්

ඇන්ඩෲ සිමන්ඩ්ස් (උපත 9 ජූනි 1975) යනු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙහි හිටපු සෑම-ඉරියව් ක්‍රීඩකයෙකි.

ලෝක කුසලාන ජයග්‍රහණයට දෙවරක් හවුල්වූ සිමන්ඩ්ස්, දකුණතින් පිත්ත හසුරුවන මැද පෙල පිතිකරුවෙකු වන අතර, මාරුවෙන් මාරුවට මද වේග පන්දු සහ පිට-දඟ පන්දු යවයි.

ඇන්ඩෲ සිමන්ඩ්ස්
ඇන්ඩෲ සිමන්ඩ්ස්
සිමන්ඩ්ස්, 2008 වසරේදී ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි හිදී.
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඇන්ඩෲ සිමන්ඩ්ස්
උපත9 ජුනි 1975 (1975-06-09) (වයස 48)
බර්මිංහැම්, වෙස්ට් මිඩ්ලන්ඩ්ස්, එංගලන්තය
මරණය14 May 2022(2022-05-14) (වයස 46)
හර්වි රේන්ජ්, ක්වීන්ස්ලන්ඩ්,ඕස්ට්‍රේලියාව
අපනාමයරෝයි, සිමෝ
උස187.5 සෙමී (6 අඩි 1.8 අඟ)
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් මද වේග පන්දු
දකුණතින් පිට බිඳුම් පන්දු
භූමිකාවසෑම-ඉරියව් ක්‍රීඩකයා
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඕස්ට්‍රේලියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1994–2011ක්වීන්ස්ලන්ඩ්
1995–1996 ග්ලොස්ටර්ෂයර්
1999–2004කෙන්ට්
2005 ලැන්කෂයර්
2008–2010ඩෙකෑන් චාර්ජර්ස්
2010 සරේ
2011මුම්බායි ඉන්ඩියන්ස්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරග එදිජා පපෙ ලැඒ
තරග 26 198 227 424
රැස් කල ලකුණු 1,462 5,088 14,477 11,099
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 40.61 39.75 42.20 34.04
100ඒවා/50ඒවා 2/10 6/30 40/65 9/64
වැඩිම ලකුණු 162* 156 254* 156
යැවුනු පන්දු 2,094 5,935 17,633 11,713
කඩුළු 24 133 242 282
පන්දු යැවීමේ සාමාන්‍යය 37.33 37.25 36.00 33.25
ඉනිමකදී කඩුළු පහක් 0 1 2 4
තරගයකදී කඩුළු 10 ක් 0 n/a 0 n/a
හොඳම පන්දු යැවීම 3/50 5/18 6/105 6/14
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 22/– 82/– 159/– 187/–
මූලාශ්‍රය: ක්‍රිකට්ආකයිව්, 2009 21 නොවැම්බර්

2008 මැද භාගයේ සිට, ඔහු බෙහෙවින් කණ්ඩායමෙන් පිටත කාලය ගත කලේ, මධ්‍යසාරයද ඇතුළු විනය ක්‍රියාමාර්ග නිසාය. 2009 ජූනි මසදී, වසරක් තුල තුන්වන තහනම, නෙරපීම හෝ බැහැර කිරීම ලෙසින්, 2009 ලෝක විස්සයි20 වෙතින් ඔහු සියරට බලා යවන ලදි. ඔහුගේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව එවිට නිෂ්කර්ෂණය කෙරුණු අතර, බොහෝ ක්‍රිකට් විශ්ලේෂකයෝ පෙරමත පලකලේ ඕස්ට්‍රේලියානු පරිපාලකයන් විසින් ඔහුට තවදුරටත් සහනශීලිත්වයක් නොපමුණුවන බවත්, සිමන්ඩ්ස් විසින් විගසින් ඔහුගේ සමුගැනීම ප්‍රකාශයට පත් කරනු ලබන බවත්ය. 2012 පෙබරවාරි 16 දිනදී, සියළු ආකෘතීන්ගේ ක්‍රිකට් වෙතින් සිමන්ඩ්ස් සිය විශ්‍රාම ගැනුම ප්‍රකාශයට පත් කලේ, සිය පවුල් ජීවිතය පිළිබඳ වැඩි අවධානය යොමුකිරීමේ උත්සාහයක් වශයෙනි.


සටහන්

Tags:

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක්‍රිකට් ලෝක කුසලානසෑම-ඉරියව් ක්‍රීඩකයා

🔥 Trending searches on Wiki සිංහල:

බුධඕස්ට්‍රේලියාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමුස්ලිම්මිකී මවුස්ශ්‍රී ලංකාවේ ජාතික සංකේතජපානයේ දේශපාලන ආර්ථිකයඋපායශීලී සැලසුම්කරණයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිමාර්ටින් වික්‍රමසිංහසිංහල හෝඩිකොට්ටම්බාකිරි වෙහෙර, කතරගමමහවැලි ගඟභෛරවී රාගයශ්‍රී ලංකාවේ පළාත්පටිච්චසමුප්පාදයබල්ලෝආගම්එස් පහ (5S) ක්‍රමයපදාර්ථයශ්‍රී ලංකා පොලිස් සේවයසුනාමිසිංහබාහු රජශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියමිනිසාගේ ස්නායු පද්ධතියසඳකඩපහණඩී.එස්. සේනානායකපුනරුදයරූපවාහිනියකාලී දෙවඟනවිෂ්ණු දෙවියන්ට පිං දීමජනතා විමුක්ති පෙරමුණඋපායමාර්ගික කළමනාකරණයභූචලනදෙමළ අක්ෂර මාලාවඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඅනුර කුමාර දිසානායකසංවර්ධිත රටවල්දීපවංශයසාර ධර්මනිල් මානෙල්ශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලදැල්පන්දුලංකා බැංකුවසීගිරි බිතු සිතුවම්වැස්සකාර්මික විප්ලවයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)සොලොස්මස්ථානඅඟහරු ග්‍රහලොවසුසන්තිකා ජයසිංහශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියවැදි සාහිත්‍යයකන්‍යා පටලයජන සන්නිවේදනයධර්ම සංගායනාපංච කල්‍යාණප්ලීහාවමානව සම්පත් කළමනාකරණයයූටියුබ්එක්සත් ජාතීන්ගේ සංවිධානයයාල ජාතික වනෝද්‍යානයයුරෝපයකළමනාකරණයකළු වදුරාඇසළ (ගස)දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයබලශක්ති සංරක්‍ෂණයමොණර කුඩුම්බිය🡆 More