අමාවතුර: පැරණි සිංහල පොත

අමාවතුර, ගුරුළුගෝමිගේ නිර්මාණයකි.අමාවතුර ග්‍රන්ථය රචනා කරලන ලද්දේ ගුරුළුගෝමීන් විසිනි.

ඒ පිළිබඳව ග්‍රන්ථාවසානයේ දක්වා ඇත. “ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුර නම් පුරිසදම්මසාරථී පද වර්ණනා නිමි”  මෙහි රචනා කාලය පොළොන්නරු රාජ්‍ය සමයේ අවසාන කාලච්ඡේදය ලෙස පිළිගැනේ. අමාවතුර කතුවරයාගේ ග්‍රන්ථ පරමාර්ථය ඔහු ග්‍රන්ථාරම්භයේ නිශ්චිත කොට ඇත.

           “බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නො පිළිවනින් මෙහි මුල් පුරිසදම්මසාරථී යන පදය ගෙන අප බුදුන් පෙරුම් පුරා බුදුවැ දෙව්රම් වෙහෙර පිළිගෙනැ එහි වෙසෙමින් තුන්ලොව්හි සැරිසැරැ විෂමපුරුෂයන් දමා අමාමහනිවන් පැමිනවූ සේ නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින් සැඛෙවින් දක්වනු ලැබේ”

              පුරිසදම්මසාරථී ගුණය විස්තෘත කරනු වස් මෙම අමාවතුර ග්‍රන්ථය ප්‍රකරණය කළ බව දැක්විය හැක. මෙහිදී තත්කාලීන ග්‍රන්ථකරණයේ පුනරුදයක් තිබූ බව බුත්සරණ, ප්‍රදීපිකාව ආදී ග්‍රන්ථ උදාහරණ සපයයි. මෙහිදී මෙම ග්‍රන්ථය දහම් පුස්ථකයක් ලෙස ද දැක්විය හැකිය.

Tags:

ගුරුළුගෝමි

🔥 Trending searches on Wiki සිංහල:

පළමුවන පරාක්‍රමබාහු රජසසම්භාවී ප්‍රවේශ මතකයජෛව ගෝලයශ්‍රී ලංකාවේ ආදිවාසීන්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාමිනිසාගේ ස්නායු පද්ධතියරාවණා රජලක්දිව රාජාවලියඅට විසි බුදුවරු‍දේශගුණික විපර්යාසඔලිම්පික්ළමා අපයෝජනයලංකාරාමයසුගතපාල ද සිල්වාසෞඛ්‍යයසීගිරියේ ඉතිහාසයපරිගණක දෘඩාංගක‍ඩොලානසංගීතයඋඩරට ගිවිසුමඉරානයමහවැලි සංවර්ධන වැඩසටහනසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයශ්‍රී ලංකාවේ පුරාවස්තුවෙසක් උත්සවයමහාද්වීපඑමිල් ඩුර්කයිම්ලසිත් මාලිංගබෝඹුරු ඇල්ලපහතරට නැටුම්අභිප්‍රේරණයඑක්සත් ජාතීන්ගේ සංවිධානයපරාක්‍රම සමුද්‍රයචලිතය පිළිබඳ නිව්ටන් නියමමද්දුම බණ්ඩාරශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරසෛලය (ජීව විද්‍යාව)සියදිවි නසාගැනීමහික්කඩුවේ සුමංගල තෙරණුවෝවේල්ස් කුමර විදුහලඌව වෙල්ලස්ස කැරැල්ලපංච නීවරණබාලදක්ෂ ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු1000000000000 (number)අෂ්ඨ විද්‍යාසමාජයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිථූපාරාමය, අනුරාධපුරමාර්ටින් වික‍්‍රමසිංහසිංහල ව්‍යාකරණකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාජාතික ජන බලවේගයනායකත්වයයුරෝපයආප්තෝපදේශශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයකාවන්තිස්ස රජමොණරා සහ සෙබඩමහා ප්‍රජාපතී ගෝතමීඉසුරුමුණියබෝධිපාක්‍ෂික ධර්මශ්‍රී ලංකාවේ ඉතිහාසයජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයස්වභාවික පරිසරයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවනෙප්චූන්ස්නායු පද්ධතියමුගලන් රහතන්වහන්සේසිංහල අලුත් අවුරුද්දඇදුමමානව පරිණාමයසාරිපුත්ත රහතන්වහන්සේ🡆 More