අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය

ශ්‍රී ලංකාවේ පිහිටි ජාතික උද්‍යානයකි.අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානය පැරකුම් සමුද්රායට ජීවය සපයන දිය දහර ඇරඹෙන ස්ථානය අංගම්මැඩිල්ලයි.සුන්දර අඹන් ගඟ හරහා පෙර රජ දවස බැඳි වේල්ලකින් යෝධ ඇල හරහා පරාක්ර ම සමුද්රයය වෙත ජලය සපයන ස්ථානය හා ඒ අවට ප්ර දේශය ජාතික උද්යාලනයක් බවට පත්ව ඇත්තේ 2006 වසරේදීය.මෙම වනෝද්යාහනයේ වපසරිය හෙක්ටයාර 7829 කි.මෙහි මායිම් වස්ගමුව වනාන්තරය දක්වාම පැතිර පවතී.වස්ගොමුව ජාතික වනෝද්‍යාන‍යේ උතුරු කොනත්, මින්නේරිය ජාතික වනෝද්යාුනයත් එකිනෙක සම්බන්ධ කරනුයේ මෙම අංගම්මැඩිල්ල වන රොදයි.එම නිසා මෙය කදිම අලි මං පෙතකි.මෙහි ඇති අදු කන්ද හා මහයියාව වැව වනෝද්යාගනයේ ජෛව විවිධත්වය වැඩි කිරීමට මහෝපකාරීවේ.

මෙහි බුරුත, ක‍ළුවර,කළු මැදිරිය,හල් මිල්ල,පලු,වීර වැනි වටිනා ශාකද, වෙනත් ‍‍ෙඖෂධ වර්ගද බහුලව පවතී.තවද, වන අලින්,මුවන්,ගෝනුන්,වල් ඌරන්,ඉත්තෑවන්,මී මින්නන්,මොණරුන්,වලි කුකුලන් සහ ඉබ්බන්ද සුලභව දැකිය හැක.ජලචර පක්ෂීන්ද මේ වනෝද්යා්නය තුල බොහෝ ලෙස දැකිය හැක.වනගත ඡායාරූප ශිල්පීන්ටද, ගහකොල සතුනට ආදරය කරන සියළු දෙනාටද මෙය ඉතාම වැදගත් ස්ථානයක් වනු නොඅනුමානයි.මෙය රැක ගැනීම ඔබ අප සැමගේ වගකීමකි.

අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය

Tags:

ශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

මහ වැව් නාමාවලියඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශබැක්ටීරියාසිංහරාජ වනාන්තරයකමල් අද්දරාරච්චිජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාභූගෝල විද්‍යාවවිශ්වයපාසල්ධර්මදූත ලූක් තුමාග්‍රහලෝකප‍්‍රාථමික අධ්‍යාපනයහෙන්රි ජයසේනතොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්කිරි වෙහෙර, කතරගමආනන්ද කුමාරස්වාමිශ්‍රී ලංකාවේ කැටයම් කලාවශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියරාමායණයසිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකා යුද්ධ හමුදාවකර්ම (බුදු දහම අනුව)මානව පරිණාමයරැකියා ආතතියත්‍රිපිටකයපන්සිල්ජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණබුද්ධ ප්‍රතිමාචලිතය පිළිබඳ නිව්ටන් නියමඡායාරූප ශිල්පීහෙළ ගණන් ක්‍රමයප්‍රාග් ඓතිහාසික යුගයඅනුර කුමාර දිසානායකරසායනික සූත්‍රඅපරාධවිද්‍යාවජයමංගල ගාථාසිද්ධාර්ථ කුමරුසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාවයඹ පළාත, ශ්‍රී ලංකාවධර්ම සංගායනාශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිලක් විජය බලාගාරයසෙංකඩගල රාජධානියපරිගණක ජාලශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයසබරගමුව පළාතඡායාරූපයඑඩිෂම් බංගලාවමී ගසඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ සිවිල් නීතියමහවැලි සංවර්ධන වැඩසටහනපංච නීවරණමානව සම්පත් කළමනාකරණයහලාවතදඹුල්ල රජමහා විහාරයනාගරීකරණයපියයුරු සංසර්ගයබුද්ධි ගලනයදර්ශනයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයප්‍රථමක සංඛ්‍යාකුරුඳුපරිගණකයදවුලපරිගණක මෘදුකාංගකමතලිංගික සංසර්ගයහෝමෝ ඉරෙක්ටස්පවුලශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගකලා වැවනව නළු රසමාලදිවයිනසියඹලාශ්‍රී ලාංකීය සංස්කෘතිය🡆 More