නළුවා

කිසියම් නාට්‍යයක පෙළ, එසේත් නැත්නම් නාට්‍යමය ජවනිකා ප්‍රේක්‍ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ නළුවා විසිනි.

පුරාණ ග්‍රීසියේ නළුවා යන්නට භාවිතා කරන ලද්දේ හිපොක්‍රිටස් යන්නයි. එහි ආර්ථය ‘අර්ථය පහදා දීම’ යන්නයි. එසේ නම් නළුවා කිසියම් නාට්‍යයක අන්තර්ගත වන චරිතයක අර්ථය පහදා දෙන්නාය. ඉංග්‍රීසි භාෂාවෙන් නළුවා යන්නට භාවිතා වන්නේ ‘‘ඇක්ටර්’’ යන පදයයි. එය ස්ත්‍රි පුරුෂ දෙපක්‍ෂයටම භාවිතා වන පොදු වචනයකි. නමුත් බොහෝ අවස්ථාවල නිළියන් සඳහා ‘‘ඇක්ට්‍රස්’’ යන වචනයද භාවිතා කෙරෙයි. වේදිකා නාට්‍ය වල රඟන නළුවන් බොහෝවිට හඳුන්වන්නේ ‘ප්ලේයර්’ යන නාමයෙනි.

නළුවා
නළුවා

Tags:

ඉංග්‍රීසි

🔥 Trending searches on Wiki සිංහල:

633ආගම්බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයතිරසාර සංවර්ධනයබළලාඇරිස්ටෝටල්ජල චක්‍රයලක්දිව රාජාවලියසිංහල වර්ණ මාලාවස්ත්‍රී ස්වයං වින්දනයපිදුරුතලාගලගිනි කඳුප්‍රෝටීන්ෆේස්බුක්පනාකඩුව තඹ සන්නසපෘතුගීසි ලංකාවසියඹලාපණිභාරතනාලන්දා විද්‍යාලය, කොළඹකොළඹ ජාතික කෞතුකාගාරයබඹරකන්ද ඇල්ලමහාවංශයඕපනායක යෝධ පුස් වැලදොන් බාරොන් ජයතිලකප්‍රස්තාව පිරුළුලෝක ජනගහනයසීගිරියේ ඉතිහාසයසෛලය (ජීව විද්‍යාව)ඉන්දියාවසේනක බිබිලේතිසරණක්‍රීඩාආර්ය අෂ්ඨාංගික මාර්ගයකොහොඹශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී වික්‍රම රාජසිංහ රජක්ෂුද්‍ර ජීවීන්දෙවොල් මඩුවවයඹ පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංස්කෘතියඅමරදේවසුරතාන්තයශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවශ්‍රී ලංකාවේ ජාතික කොඩියගැලලියෝ ගැලලීශාකසත්ත්ව ප්‍රඡාව වඳවී යාමසාංචියශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඡායාරූපයකරණිය මෙත්ත සුත්‍රයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාමිනිස් මොළයපරිගණක දෘඩාංගගෞතම බුදුරජාණන් වහන්සේඉසුරුමුණියඅඟහරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ ආර්ථිකයකාවන්තිස්ස රජඋපසර්ගඅභයගිරි දාගැබකෘත්‍රීම බුද්ධියලෝවාමහාපායරාවණා රජසාරිපුත්ත රහතන්වහන්සේධම්මපදයශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරඅපරාධ නීතියශ්‍රී ලාංකීය සංස්කෘතියමඩොල් දූවකාමරංගාහත්කෝරළේබුද්ධි ගලනයසිංහල පදඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය🡆 More