ලිපි තැනීමේ මායා අඳුන/සාමාන්‍ය සංගණ්‍යය

සජීවී උදව් ගන්න: irc • web

3. සංගණ්‍යය
4. මූලාශ්‍ර
5. අන්තර්ගතය
6. අවසන්
ප්‍රසිද්ධ භාවය

මාතෘකාව සුවිශේෂ ලෙස විෂයානුබද්ධ ස්වාධින, විශ්වාසනීය මූලාශ්‍ර මගින් ආවරණය වන්නේ නම්, එම කරුණු, නව ලිපිය සඳහා ඇතුත් කලහැකි බව පූර්වානුමානය කල හැකිය.

ඉහත කී සියලුම දේවල් හැර, විකිපීඩියාව යනු විශ්වකෝෂයකි. එනම් විකිපීඩියාව වෙත ඇතුලත් වන කරුණක් ජනප්‍රිය හෝ ප්‍රසිද්ධියක් උසුලන යමක් ගැන වියයුතුය.

තෝරාගත් මාතෘකාව මූලිකව; බහු සබැඳි විෂයයන් පැවතීම, ඉතා ගුණාත්මක රචකයන් විසින් රචිත විශ්වාසනීය මූලාශ්‍ර පැවතීම, මාතෘකාව සඳහා වන ස්වාධීන මූලාශ්‍ර පැවතීම සහ අනෙකුත් තොරතුරු කැටිවු විට විශිෂ්ඨ හා ප්‍රසිද්ධියක් උසුලන මාතෘකාවක් බවට පත්වෙයි. විකිපීඩියාවට එක් කිරීමට අවැසි මාතෘකා සියල්ලක්ම එහි ප්‍රසිද්ධ භාවය උදෙසා වන කාරණා අවම වශයෙන් සම්පූර්ණ කර තිබිය යුතු වේ. මෙම අවශ්‍යතාවය මගින් අදාල මාතෘකාවට, ගුණාත්මක, විශ්වකෝෂීය සහ සත්‍යෙක්ෂණය කළ හැකි ලිපියක් ලිවීම සඳහා ප්‍රමාණවත් මූලාශ්‍ර පවත්නා බව තහවුරු වේ.

විකිපීඩියාව කුමක් නොවන්නේද: ඉහතින් සඳහන් මාතෘකාවෙහි ප්‍රසිද්ධියට අදාල කරුණු වලට අමතර වශයෙන්, අදාල කරුණු ස්වභාවයෙන්ම විශ්වකෝෂීය විය යුතුය. නිතර විමසන පැණ (FAQs), වීඩියෝ ක්‍රීඩා හැසිරවීම් විස්තර, සිහිවටනයන්, උපදෙස් අත්පොත්, නාමාවලි, සබැඳුම් ලැයිස්තු, වෙළෙඳ ප්‍රචාරණය, ස්ව-ප්‍රවර්ධන සහ ශබ්ධකෝෂ නිර්වචනයන් විශ්වකෝෂිය තොරතුරු නොවේ.


ඔබ බලාපොරොත්තු වූ ලිපියට ප්‍රසිද්ධ අවශ්‍යතා හමුවේද?

Tags:

irc:wikipedia-si-help

🔥 Trending searches on Wiki සිංහල:

විකිපීඩියාඋඩරට ගිවිසුමමාර්ටින් වික‍්‍රමසිංහතෙමඟුලනියුමෝනියාවඅඹමහාද්වීපවිහාරමහා දේවියලක්දිව දේශීය ආහාරමය අල වර්ගශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ලැයිස්තුවයු‍රේනස්ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපමහත්මා ගාන්ධිප්‍රජානන මනෝ විද්‍යාවසෝවාන්ගණේශශිව දෙවියන්උපසර්ගවිෂ්ණුඅවුකන බුදු පිළිමයඅන්තර්ජාලයතායිවානයදාගැබ්පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයශ්‍රී ලංකාවේ නර්තනයන්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තදුටුගැමුණු රජශ්‍රී ලංකාවේ පැරාලිම්පික් සහභාගිත්වයරුධිර සංසරණ පද්ධතිය (මානව)බිසෝ කොටුවක්‍ෂීරපායි සත්තුබ්‍රිතාන්‍ය ලංකාවළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකායූටියුබ්බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයතෙරේසා මවුතුමියසසම්භාවී ප්‍රවේශ මතකයමුඛ සංසර්ගයතෛපොංගල්දිළිඳුබවසිංහල සන්ධිවිවාහ නීතිය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවඅභිධම්ම පිටකයඌව වෙල්ලස්ස කැරැල්ලමහා පත්තිනි දේවාලය, නවගමුවඅපනයන භාණ්ඩ - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමිනිස් දත්හිරුගෝලීයකරණයහරිතාගාර ආචරණයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවදියවැඩියාවමෛත්‍රී බුදුරජාණන් වහන්සේසතර අගතිලිංගාශ්‍රිත රෝගශ්‍රී ලංකාවේ සිනමාවපුනරුදයජර්මනියදෙමළ භාෂාවප්‍රජානනය (ප්‍රජානනය පිළිබඳ හැඳින් වීමක් )රසායනික සූත්‍රමත්ද්‍රව්‍යනොබෙල් ත්‍යාගයබලශක්ති සංරක්‍ෂණයප්‍රථමක සංඛ්‍යාකෝමාරිකාසතර මහා අපදේශනේටෝජලයවෛරසඅධ්‍යාපන මනෝ විද්‍යාවසෙනසුරු ග්‍රහලොවතෝමස් අල්වා එඩිසන්ප්‍රතිරෝධකයසංවර්ධනාත්මක මනෝවිද්‍යාවපෘෂ්ඨවංශීන්🡆 More