නිබන්ධනය/මූලාශ්‍ර උපන්‍යාසය

උදවු සූචිය: කිසියම් ප්‍රශ්නයක්? · විකිකේතය ඉගෙන ගන්න · නිවිප්‍ර නරඹන්න · ගැටපද විවරණය කියවන්න · එසැණින් විකිපීඩියා සංස්කරණ-සබැඳි උදවු වෙබ් සල්ලාපය ඔස්සේ · උදවු කවුළුව · ආශ්‍රිත කවුළුව · නිබන්ධනය

හැඳින්වීම සංස්කරණය
කෙසේ කරමුද
  ආකෘතිකරණය  සබැඳි  මූලාශ්‍ර
උපන්‍යාසය
  සාකච්ඡා
පිටු
  සිතෙහි
තබා ගන්න
  ලියාපදිංචිය Wrap-up  

මෙය විශ්වකෝෂයක් බැවින් ඔබ නව ලිපියක් ලියූ විට හෝ පවතින ලිපියක් වැඩිදියුණු කළ විට ඒ සදහා තොරතුරු සපයාගත් මූලාශ්‍රයන් මොනවාද යන්න දැක්විය යුතු ය. ඔබ ඉදිරිපත් කරන කරුණු; පිළිගත හැකි වෙබ් අඩවියක්, ප්‍රකාශිත ග්‍රන්ථයක්, ප්‍රසිද්ධ පුවත්පතක ලිපියක් හෝ වෙනත් මූලාශ්‍රයක් ආධාරයෙන් තහවුරු කර දැක්වීම අනිවාර්ය වේ. මෙම මූලාශ්‍ර පිළිගත හැකි, විශ්වසනීය සහ නිරවද්‍ය ඒවා විය යුතු ය. ඔබ ඉදිරිපත් කරන කරුණු තහවුරු කිරීම සදහා එම මූලාශ්‍ර භාවිත කළ ද ඔබ එහි සදහන් තොරතුරු ඒ ආකාරයෙන් ම පිටපත් කිරීමද නොකළ යුතු ය. කිසියම් මතයක් පෙන්වා දීම සදහා යම්කිසි ඡේදයක් හෝ ප්‍රකාශයක් උපුටා දැක්වීමක දී පමණක් එසේ කිරීමට අවසර ඇත. මූලාශ්‍ර රහිත ව හෝ ප්‍රකාශන හිමිකම් කඩකරමින් එක්කරන තොරතුරු සහ ලිපි මකාදැමීමට ඉඩ ඇත.

පාද සටහන්

සාමාන්‍යයෙන් මූලාශ්‍ර එක්කළ යුත්තේ එක් එක් කරුණ උදෙසා වෙන් වශයෙනි. එනම් ඔබ යම්කිසි කරුණක් එක්කළ විට එම කරුණ අවසානයේ පාදසටහනක් වශයෙනි. මේ ආකාරයෙන් මූලාශ්‍ර එක්කිරීම ක්‍රම 3කින් කළ හැකි ය. ප්‍රභව කේත සංස්කාරකයේ දී විකිමාකප් ආධාරයෙන් ලියා දැක්වීම, ප්‍රභව කේත සංස්කාරකයේ reftoolbar මෙවලම භාවිතය සහ දෘෂ්‍ය සංස්කාරකය භාවිතයෙන් එක්කරන ක්‍රමය යි.

Reftoolbar ආධාරයෙන් මුලාශ්‍ර එක්කිරීම

This screencast walks through the citation wizard of RefToolbar

මෙහිදී ඔබට පෝරමයක් පිරවීම මගින් ඉතාමත් පහසුවෙන් මූලාශ්‍ර එක්කළ හැකි ය. මූලාශ්‍ර එක්කිරීමට අදාළ කේත ස්වංක්‍රීය ව ලියැවෙනු ඇත. මූලාශ්‍ර දැක්වීමේ රීති හෝ ආකෘති පිළිබද ව දැනසිටීමද ඇවැසි නොවනු ඇත. (සැ. යු. මෙය ක්‍රියාකරන්නේ ජාවාස්ක්‍රිප්ට් ස්ථාපිතව ඇති හෝ එය සක්‍රීය කර ඇති බ්‍රවුසරයන්හිදී පමණි.)

  1. පළමුව reftoolbar සක්‍රීය කරගත යුතු ය. ප්‍රභව කේත සංස්කාරකයේ ඉහළ මෙවලම් තීරුවේ දකුණුපස කෙළවරෙහි ම ඇති "නිබන්ධනය/මූලාශ්‍ර උපන්‍යාසයCite" ලකුණ මත ක්ලික් කරන්න. එවිට ප්‍රභව කේත සංස්කාරකයේ මෙවලම් තීරුවට පහතින් තවත් මෙවලම් තීරුවක් දිගහැරෙනු ඇත.
  2. පාදසටහන එක්විය යුතු තැන කර්සරය පිහිටුවන්න. ඉන්පසුව reftoolbar හි ඇති  Templates නිබන්ධනය/මූලාශ්‍ර උපන්‍යාසය  ලකුණ ක්ලික් කරන්න.
  3. ඉන් ඇදහැලෙන මෙනුවෙන් ඔබ එක්කිරීමට අදහස් කරන මූලාශ්‍රයට අදාළ වර්ගය තෝරන්න. (Book, Web, News වැනි)
  4. දැන් ලැබෙන පෝරමය පුරවා යොමු කරන්න. මූලික ව වැදගත් කරුණු පිරවීම ප්‍රමාණවත් ය.

සැ. යු. ඉහත ක්‍රමය මගින් සිදුවන්නේ පාදසටහන් උදෙසා ඇවැසි කේත ලියැවීම පමණි. මූලාශ්‍රය හා සම්බන්ධ තොරතුරු දිස්වීම සිදුවන්නේ හෝ {{reflist}} නම් කේතය මගිනි. මෙම කේතය ලියා ඇති ස්ථානයේ සිට පහළට ලැයිස්තුවක් වශයෙන් එම තොරතුරු දිස්වනු ඇත. සම්මතය වන්නේ මෙය ලිපියේ අග ආශ්‍රිත නාමාවලිය, හෝ මූලාශ්‍ර යනුවෙන් සටහන් ව ඇති සිරස්තලයට පසුව දැක්වීමයි.

නිදසුන්:
==ආශ්‍රිත නාමාවලිය== what language is this?
{{reflist}}

විකිමාකප් භාවිතයෙන්

මෙහි දී ඔබ මූලාශ්‍ර සම්බන්ධ සියලු ම තොරතුරු එක්විය යුතු ආකාරය විකි කේත මගින් දැක්විය යුතු ය. ඔබ දක්වන කරුණ අවසානයේ එය තහවුරු කරන මූලාශ්‍රය සම්බන්ධ තොරතුරු සහ යන කේත කොටස් දෙකක් අතර දැක්විය යුතු ය. (මෙවලම් තීරුවේ ඇති පොතක ලකුණ මත ක්ලික් කිරීමෙන් කේත සටහන් කිරීම ස්වයංක්‍රීයව කරගත හැක.) මූලාශ්‍ර සම්බන්ධ තොරතුරු පහත පරිදි එකී පිළිවෙළින් ඉදිරිපත් කිරීම යෝග්‍ය වේ. පාඨකයාට පහසු හා සුදුසු ඕනෑම ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නිදහස ඇති නමුත් මූලාශ්‍රය හදුනාගැනීමට ප්‍රමාණවත් තරම් තොරතුරු දැක්විය යුතු ය.
නිදසුන්:

කරුණාරත්න එච්. කේ. එන්. (2009). ''මිහිතලයේ භෞතික පරිසරය''. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය. පිටු 15-20 

කේත මගින් කරනුයේ පාද සටහන් එක්කිරීම පමණක් වන අතර ඒවා අතර දක්වන මූලාශ්‍රය හා සම්බන්ධ තොරතුරු දිස්වීම සිදුවන්නේ හෝ {{reflist}} නම් කේතය මගිනි. මෙම කේතය ලියා ඇති ස්ථානයේ සිට පහළට ලැයිස්තුවක් වශයෙන් එම තොරතුරු දිස්වනු ඇත. සම්මතය වන්නේ මෙය ලිපියේ අග ආශ්‍රිත නාමාවලිය, හෝ මූලාශ්‍ර යනුවෙන් සටහන් ව ඇති සිරස්තලයට පසුව දැක්වීමයි.

නිදසුන්:
==ආශ්‍රිත නාමාවලිය== Multiple former presidents of the USA are now prime ministers in Britain.
{{reflist}}

එකම මූලාශ්‍රයක් නැවත නැවත දක්වන්නේ නම් පළමු ව මූලාශ්‍රය සම්බන්ධ තොරතුරු එක්කරමින්, පළමු ref කේතය යනුවෙන් යොදමින් එම මූලාශ්‍රය නම් කරන්න. නැවත එම මූලාශ්‍රය දැක්විය යුතු තැන යනුවෙන් පමණක් යෙදීම ප්‍රමාණවත් වනු ඇත.

මූලාශ්‍ර උපන්‍යාස සැකිලි භාවිතයෙන්

මූලාශ්‍ර දැක්වීමේ දී ආකෘතිකරණය පහසුවෙන් කිරීමට පහත ආකෘති භාවිත කරන්න. සහ කේත දෙක අතරට ඔබ සදහන් කරන මූලාශ්‍රයට අදාල ආකෘතිය පිටපත් කර එහි එක් එක් ලේබලය ඉදිරියේ මූලාශ්‍රයේ ඒ ඒ තොරතුර ලිවීමෙන් ඔබට විමර්ෂණ කෘති නිසි ආකෘති අනුව දැක්වීම වඩා පහසුවෙන්කළ හැකි ය. මේ සෑම ලේබලයක් ම පිරවීම අනිවාර්ය නැති නමුත් කෘතිය සොයාගැනීමට ප්‍රමාණවත් තරම් තොරතුරු දක්වන්න. තොරතුරු ඇතුළත් කෙරෙන ලේබල පමණක් ආකෘතිය තුළ තිබීම ප්‍රමාණවත් ය.

පොතක්

{{cite book  | last1 =  | first1 =   | first2 = | last2 =   | first3 = | last3 =   | title =   | location =   | publisher =   | pages =   | date =   | isbn = }} 

වෙබ් ලිපියක්

{{cite web  | last =   | first =   | author-link =   | last2 =  | first2 =   | last3 =  | first3 =   | last4 =  | first4 =   | title =   | website =   | publisher =   | date =   | url =   | access-date = }} 


පුවත්පත් ලිපියක්

{{cite news   | last =   | first =   | title =   | pages =  | newspaper =   | location =   | date =   | url =   | archive-url =   | archive-date = }} 


පර්යේෂණ පත්‍රිකාවක්

{{cite journal   | last1 =  | first1 =   | author-link1 =   | last2 = | first2 =   | author-link2 =   | last3 =  | first3 =   | author-link3 =   | title =   | journal =   | volume =   | issue =   | pages =   | publisher =   | location =   | date =   | url =   | issn =  | doi =  }} 


සාකච්ඡා පිටු භාවිතය හා සමගින් නිබන්ධනය ඉදිරියට ගෙන යන්න

Tags:

නිබන්ධනය/මූලාශ්‍ර උපන්‍යාසය පාද සටහන්නිබන්ධනය/මූලාශ්‍ර උපන්‍යාසයඋදවු:පටුනවිකිපීඩියා:ආශ්‍රිත කවුළුවවිකිපීඩියා:උදවු කවුළුවවිකිපීඩියා:ගැටපද විවරණයවිකිපීඩියා:නිබන්ධනයවිකිපීඩියා:නිවිප්‍රවිකිපීඩියා:ප්‍රශ්නවිකිපීඩියා:සංක්‍ෂේපසහාය

🔥 Trending searches on Wiki සිංහල:

ජයන්ති කුරු උතුම්පාලශ්‍රි ලංකා‍‍වේ මුද්‍රණ කර්මාන්ත‍යසිංහල ව්‍යාකරණටූපැක් ශාකූර්වර්ණ සබැඳි සිද්ධාන්තකෝමාරිකාශිව දෙවියන්ඇල්බට් බණ්ඩුරාශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්එවරස්ට් කන්දශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිචෛත්‍යඛනිජරබින්ද්‍රනාත් තාගෝර්ඉන්ෆ්ලුවෙන්සාහෙන්රි ස්ටීල් ඕල්කට්පෝලන්තයපෞරුෂත්ව මනෝවිද්‍යාවස්වභාවික වෘක්‍ෂලතාචීන ඉතිහාසයසතර අගතිඅනුර කුමාර දිසානායකනව අරහාදී බුදුගුණන්‍යාස (ගණිතය)ශ්‍රම බලකායප්‍රස්තාව පිරුළු යනුමහාබලිපුරම් ස්මාරක සමූහයඅකුණුලිබියාවඉස්ලාම්ඡායාරූප ශිල්පීපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුහැරී පොටර්භූපාලි රාගයමහනුවර යුගයේ රාජාවලියසජිත් ප්‍රේමදාසශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවනිව්යෝක් නගරයශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයමොණරා සහ සෙබඩපළමුවන විජයබාහු රජසිංහල අක්ෂර වින්‍යාසයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවනායකත්වයබදුලු ටැම් ලිපියවෑත්තෑවේ හිමිමුස්ලිම්ලිංගික සංසර්ගික ඉරියව්සමාධි බුදු පිළිමයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයකිරි වෙහෙර, කතරගමමුහම්මද් නබිසිංහල ජනකවිමිනිස් මොළයඩඩ්ලි සේනානායකබ්‍රිතාන්‍ය ලංකාවපරිගණකයකෘෂි කර්මාන්තයකැලණිය රජ මහා විහාරයඅධ්‍යාපනයශ්‍රී ලංකා පොදුජන පෙරමුණමාළුඅන්තරාසර්ග පද්ධතියවිටමින් Aයූටියුබ්ජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියබඹරකන්ද ඇල්ලකෙටිකතාසන්නිවේදනයදෙවි දේවතාවියෝබුදු දහමසුමන සමන් දෙවියෝසිඟාලෝවාද සූත්‍රයසතර මහා අපදේශ🡆 More