මීරියබැද්ද නායයාම 2014

2014 ඔක්තෝම්බර් 29 වන දින ශ්‍රී ලංකාවේ බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ලේ සිදුවූ නායයාමෙන්, පුද්ගලයෝ 36 දෙනෙකු පමණ මරණයට පත්විය.

මීරියබැද්ද නායයාම 2014
මීරියබැද්ද නායයාම 2014
Aftermath of the landslide
දිනය2014 ඔක්තෝබර් 29
පිහිටුමකොස්ලන්ද, හල්දුම්මුල්ල, ශ්‍රී ලංකාව
හේතුවතද වැසි හේතුවෙන් නායයාම
මරණ16 (සනාථ කළ)
අතුරුදන් වූ192
දේපල හානිනිවාස 150 ක් විනාශ වීම

සිදුවූ හානිය

ව්‍යසනය සිදුවීමෙන් වහාම නිකුත් වූ මුල් වාර්ථාවන්හී, නායයාම නිසා අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 300 ක් ලෙසත්, එදින මළ සිරුරු 6 ක් සොයා ගත් බවත් සඳහන් විය. කෙසේ නමුදු ඉන් පසු දිනයේදී, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිළදාරියෙකු වූ ප්‍රදීප් කොඩිප්පිලි මහතාට අනූව, නායයාම නිසා අතුරුදන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 300 සිට 192 දක්වා පහත දැමුණු අතර, සොයා ගැනීමට හැකිවූ මළ සිරුරු ප්‍රමාණයද තුන දක්වා අඩුවී තිබුණි.

30 වනදා සිට සිදුකරනු ලැබූ ගලවාගැනීමේ මෙහෙයුම් තුලදී හමුවූ මිය ගිය අයගේ සංඛ්‍යාව 16 ක් වූ අතර, අතුරුදන් වූවන් තවදුරටත් ජීවතුන් අතර සිටීමේ හැකියාවක නොමැති බවද පසුව නිළදාරීන් විසින් ප්‍රකාශ කරන ලදී.

මෙම නායයාම නිසා තිබූ නිවාස 150 ක් පමණ සම්පූර්ණයෙන් පස් වලට යටවී විනාශයට පත්වූ අතර, මාර්ග කිහිපයකටද හානි සිදුව තිබුණි.

ආශ්‍රිත

Tags:

බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

🔥 Trending searches on Wiki සිංහල:

බෞද්ධ භාවනාමාරි කියුරිඅටමස්ථානඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්දස මහා යෝධයෝසිදත් සඟරාවජේසුස් වහන්සේගේ උප්පත්තියශ්‍රී ලංකාවේ වී ගොවිතැනතිසා වැවපරාක්‍රම සමුද්‍රයපරිගණක මෘදුකාංගසාහිත්‍යයවිකිපීඩියාශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)ආර්ථික විද්‍යාවත්‍රිපිටකයකොළඹ විශ්වවිද්‍යාලයමනෝවිද්‍යාවරාමසාන් උත්සවයඑවරස්ට් කන්දසාරිපුත්ත රහතන්වහන්සේපරිගණක ජාලමින්නේරිය වැවඅලෙවිකරණයපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයටී.බී. ජයාඩුබායිපිළිකාඔලිම්පික්ධම්මපදයඋපායමාර්ගික කළමනාකරණයසරත් ගුණපාලවයඹ පළාත, ශ්‍රී ලංකාවහජ්කලා වැවදකුණු පළාත, ශ්‍රී ලංකාවටජ් මහල්ගෝඨාභය රාජපක්ෂවැදි සාහිත්‍යයගිරවුශ්‍රී ලංකාවේ සර්පයෝපවුලසිංහල හෝඩිබුද්ධාගමබුලත් හපයාමහ ඔයරත්න ශ්‍රී විජේසිංහසරත් ෆොන්සේකාඅහිකුණ්ඨකදමිතා අබේරත්නශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අබුධධර්ම සංගායනාමානව සම්පත් කළමනාකරණයසේනක බිබිලේශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියස්තූපදන්ත කුමරු හේමමාලා කුමරියවලාකුළු පරිගණනයඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තරසායනික මූලද්‍රව්‍යලෝක පුදුමවැලිවිට සරණංකර හිමිසිංහල ව්‍යාකරණවාරියපොල ශ්‍රී සුමංගල හිමිශ්‍රී ලංකා යුද්ධ හමුදාවබුදුසමය හා පරිසරයහිසරදයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිභූපාලි රාගයරටයකුමහික්කඩුවේ සුමංගල තෙරණුවෝආසියාවගෝලීයකරණයශ්‍රී ලංකා රුපියලයශෝදරාබළලා🡆 More