මධුරි ඩික්සිත්

බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් 1967 මැයි 15 වන දින උපත ලැබුවාය.

ඇය 1980 සහ 1990 කාලය තුල හින්දි සිනමාවේ ප්‍රමුඛ නිළියන් හා නර්තන ශිල්පිණියන් අතර නමක් දිනා ගැනීමට සමත් වූවාය. මධුරි, වාණිජ වශයෙන් සාර්ථක වූ නිර්මාණ රැසකට දායක වූ අතර ඒවායේ රැඟුම් හා නර්තන අංග බොහෝමයක්ම පැසසුමට පාත්‍රවිය. ඇය බොලිවුඩ්හි විශිෂ්ඨතම රංගන ශිල්පිණියක ලෙස මාධ්‍ය මඟින් පැසසුමට ලක්විය. ඉන්දියානු රජය මඟින් ඉන්දියානු පුරවැසියෙකුට පිරිනමන සිව්වැනියට උසස් "පද්ම ශ්‍රී" සිවිල් සම්මානයෙන් ඇය පිදුම් ලැබීය.

මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
උපත 1967 මැයි 15
මුම්බායි, මහරාෂ්ට්‍ර,ඉන්දියාව
රැකියාව නිළි වෘත්තිය
ක්‍රියාකාරි වර්ෂයන් 1984-2002 / 2007
සැමියා ශ්‍රීරාම් නේනෙයි (1999– )

මූලික අවධිය

ඇය, ශංකර් සහ ස්නෙලතා ඩික්සිත් ට දාව මධුරි ශන්කර් ඩික්සිත් ලෙස ඉන්දියාවේ මුම්බායිහි උපත ලැබූවාය. එමෙන්ම ඇය මාරතී චිට්පාවන් බ්‍රාහ්මණ පරම්පරාවකින් පැවත එයි. මධුරි "ඩිවයින්" ළමා උසස් පාසලින් හා මුම්බායි විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අතර ක්ෂූද්‍ර ජීව විද්‍යාඥයෙකු වීමට සිහින මැවුවාය. මේ අතර ඇය "කතක්" නර්තනය අවුරුදු අටක් පුරා හැදෑරීය.


සටහන

Madhuri_Dixit

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

වොලිබෝල්ජේසුස් වහන්සේඅනුරාධපුර යුගයේ සිතුවම්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසිරිත් මල්දමලාදුරුශ්‍රී ලංකාවේ මැණික්ලෝකයේ රටවල්චන්ද්‍ර මාස ක්‍රමයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසදර්ශනයඋපසර්ගමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවබෞද්ධ පන්සල්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයබිල් ගේට්ස්සරම්පමාර්ටින් වික‍්‍රමසිංහත්‍රිලක්‍ෂණකොළඹපෘතුගීසි ලංකාවමහියංගනයලෝක ආහාර අර්බුදයසත්තුශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයDigital object identifierකොළඹ බස් මාර්ගපේශි පටකයවියුණු සටහනඑල්ලේධර්ම සංගායනාමයිකල් ජැක්සන්සෞඛ්‍යයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සිංහල පිල්ලම්ක්‍රීඩාපියයුරු සංසර්ගයදළදා වහන්සේසෞරග්‍රහ මණ්ඩලයආර්ථික විද්‍යාවශාන්ත ජුසේ වාස් තුමාසමාජයවිජයබා කොල්ලයලෝ වැඩ සඟරාවශ්‍රී ලංකා යුද්ධ හමුදාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසිංහල මිණුම් ඒකකරසායනික බන්ධනඩී.එන්.ඒ.ගෞතම බුදුන්ගේ ධාතූන්ලක්දිව රාජාවලියකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නපරිගණක මෙහෙයුම් පද්ධතික්ෂුද්‍ර ජීවීන්ආගම්එස් පහ (5S) ක්‍රමයඋසස් පෙළ දේශපාලන විද්‍යාවකලා වැවක‍ඩොලානජාත්‍යන්තර කාන්තා දිනයශ්‍රී ලංකාවේ කැටයම් කලාවදේශබන්ධු තෙන්නකෝන්කමතලේ ගැලීමශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවජයන්ති කුරු උතුම්පාලමිනිස් හිස්කබලශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයමල්හින්නෝන්මාදය🡆 More