නහුත රජ

ප්‍රාග් ඓතිහාසික ලංකාවේ රජ කෙනෙකු ලෙස සැලකෙන මෙතුමා නහුතය එනම් 1යි බින්දු 28යි එකතු වී සෑදෙන අංකය දක්වා ගණිතය දියුණු කළ පුද්ගලයා වන අතර එතුමා ගණිත ශාසත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සැලකේ.

මෙම රජතුමා හෙළයේ රජ කළ කාලය කකුසද බුදු රදුන්ගේ කාලය යැයි සැලකේ. නහුත හා සංකිත දෙදෙනෙක් ලෙස සැලකුවත් රජුගේ නම “නහුත සංකිත” යි. මෙකල ලංකාවට කීවේ “ඕජදීපය” යන නමයි. මේ බව සිංහල බෝධි වංශය ප්‍රකාශ කරන්නේ පහත පරිදි ය.


"...එකල්හි ඕජදීපවාසී වූ: සත්ත්වයෝ බුද්ධානුභාවයෙන් පහ වූ විෂමජ්වර ඇත්තාහු තාරකා සමූහයා විසින් පිරිවරනලද නභෝමධ්යව ගත වූ පූර්ණ් චන්ද්රක මණ්ඩලය මෙන් සියලු ඕජදීපය එකාලෝක කොටැ සවනක් රස් විහිදුවන්නා වූ කකුසඳ නම් බුදු රජාණන් වහනසේ දැකැ වහා එතැනට රැස් වූවාහු..."


අගනුවර අශය නගරයයි. එනම් වර්තමානයේ අනුරාධපුරය නගරයයි. අනුරාධපුරයේ රංගිරිමඩල සෙල්ලිපිය නහුත රජතුමා ගැන ලැයවුණකි.


හෙළ ගණන් ක්‍රමය

එතුමා විසින් නහුත දක්වා දියුණු කළ හෙළ ගණනය.

  • දස දහයක් සියයක් වේ
  • සිය දහයක් දහසක් වේ
  • දහස් සියය ලක්ෂය වේ
  • ලක්ෂ සියය කෝටිය වේ
  • කෝටි කෝටියක් ප්‍රකෝටිය වේ
  • ප්‍රකෝටි කෝටියක් කෝටිප්‍රකෝටිය වේ
  • කෝටිප්‍රකෝටිය කෝටිය නහුතයක් වේ

ගණන් ක්‍රමයක් පැවතුනේ ඇයි?

මෙම ගණන් ක්‍රමය ඇති කිරීමට හේතුව සොයා බැලීම වටී. මන්ද මෙතරම් සංකීර්ණ සංඛ්‍යා ක්‍රමවේදයක් ප්‍රාග් ‍ෛඑතිහාසික හෙළයන්ට වුවමනා නොවුයේ නම් ඔවුන් මෙවැන්නක් නිර්මානය නොකරනු ඇත.

තාරකා ශාස්ත්‍රය, නැකැත් ආදී මේ සියල්ල ඉන්දියාවෙන අපට ලැබුණ බමුණු මත පමණක්මැයි සිතා සිටීම වත්මන් බොහෝ දෙනා තම පහසුවට සකස් කර ගන්නා ලද්දකි. නමුත් ඈත අතීතයේ පටන්ම හෙළ රජවරු ගණිත විෂය පරතෙරට හැදෑරූහ. පැහැදිලිම උදාහරණය වන්නේ චක්‍රවර්තී දසිස් රාවනයන්ය. එතුමාණන් ජ්‍යොතිශ්‍ය පිළිබඳ හසල දැනුමකින් හෙබි වූවා සේම, විදයාත්මක පර්යේශණ හරහා ගුවන් යානයද නිපදවීය. නක්ශත්‍රය හා විද්‍යාව යන අංශ දෙකම සමබරව භාවිතා කළේය.

විශේෂයෙන්ම තාරකා විද්‍යාව ඉතා ප්‍රභලව වර්ධන වී තිබූ නහුත රජුගේ කාලයේ හා ඉන් පසුව විශ්වයේ පවතින තාරකා හා වෙනත් ග්‍රහ වස්තූන් ගණන් කිරීම සඳහා හෙළ ගණිත ශාස්ත්‍රය නිපදවූ බව පැවසේ.

සිංහල ඉලක්කම් යනු ශුණ්‍ය අගයක් රහිතව ලියන්නාවූ ඉලක්කම් විශේෂයකි. එමනිදා විශාල සංඛ්‍යා සංකේත අනුසාරයෙන් ලිවීමේ හැකියාව පවතී. ලොව ජාතීන් විශාල සංක්‍යාවක් සිටියාට ලොව පවතිනුයේ දියුණු ඉලක්කම් වර්ග තුනක් පමනි. ඉන් එකක් සිංහල ඉලක්කම්ය.  


ආශ්‍රිත ලිපි

ආශ්‍රිත ග්‍රන්ථ

  • පූජාවලිය
  • සිංහල බෝධි වංශය

Tags:

නහුත රජ හෙළ ගණන් ක්‍රමයනහුත රජ ගණන් ක්‍රමයක් පැවතුනේ ඇයි?නහුත රජ ආශ්‍රිත ලිපිනහුත රජ ආශ්‍රිත ග්‍රන්ථනහුත රජශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

පන්සියපනස් ජාතක පොතශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවපොල්ගෝලීයකරණයබුද්ධ චරිතයයුද්ධසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයසිංහල රාජධානියජයන්ති කුරු උතුම්පාලනාමල් උයනඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයඩඩ්ලි සේනානායකඅප්‍රේල්ශ්‍රම බලකායදෙමළ අක්ෂර මාලාවරබින්ද්‍රනාත් තාගෝර්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවආනන්ද විද්‍යාලය, කොළඹහෙද සේවයවිටමින් Aඑල්ලේඋඩුනුවර ලංකාතිලක විහාරයභූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලියමුතියංගණ රජ මහා විහාරයදොං යී (රූපවාහිනී කතාමාලාව)ගබ්සාවචෛත්‍යමුතියංගන චෛත්‍යයවැදි සාහිත්‍යයකෝමාරිකාඊලෝන් මස්ක්ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ අවස්ථාවේ පැවැති අඳුරපාපන්දු ක්‍රීඩාවශ්‍රී ලංකාවේ ආර්ථිකයශ්‍රී ලංකාවේ නීති පද්ධතියඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවකොලොන්නාව ඔයහින්දු ධර්මයමනෝවිද්‍යාවබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවකොවිඩ්-19ශ්‍රී ලංකාවේ පළාත්කතෝලික සභාවදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයපරිණාමයශ්‍රී පාදස්ථානයපැපොලසීගිරියමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාපළමුවන ලෝක යුද්ධයගෞතම බුදුරජාණන් වහන්සේක්‍රීඩාකෙසෙල්සාර ධර්මශ්‍රී ලංකා ජාතික ගීයභූපාලි රාගයමිනිස් දත්අධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයඑස්‌. මහින්ද හිමිඑළාර රජසෞඛ්‍යයකාංසා අක්‍රමතාවයමඩොල් දූවයුනෙස්කෝවාරණ රජ මහා විහාරයවැදි ජනයාමහා පත්තිනි දේවාලය, නවගමුවආකල්පශාන්ත ජුසේ වාස් තුමාගැට බෙරයචතුරාර්ය සත්‍යයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයලෝ වැඩ සඟරාවජැක්සන් ඇන්තනී🡆 More