හෙළ ගණන් ක්‍රමය

හෙළ ගණන් ක්‍රමය දශම ආකාරයෙන් පහසුවෙන් ලිවීමට නොහැකි තරම් විශාල හෝ කුඩා සංඛ්‍යා ප්‍රකාශ කිරීමේ ක්‍රමයකි.

  • දස දහයක් සියයක් වේ (බිංදු 2)
  • සිය දහයක් දහසක් වේ (බිංදු 3)
  • දහස් සියය ලක්ෂය වේ (බිංදු 5)
  • ලක්ෂ සියය කෝටිය වේ (බිංදු 7)
  • කෝටි කෝටියක් ප්‍රකෝටිය වේ
  • ප්‍රකෝටි කෝටියක් කෝටිප්‍රකෝටිය වේ
  • කෝටිප්‍රකෝටිය කෝටිය නහුතයක් වේ
  • නහුත කෝටිය නින් නහුතය වේ
  • නින් නහුත කෝටිය කුත නහුතය වේ
  • කුත නහුත කෝටිය කම්බයක් වේ
  • කම්බ කෝටිය විෂ්කම්බයක් වේ
  • විෂ්කම්බ කෝටිය අබබයක් වේ
  • අබබ කෝටිය අටටයක් වේ
  • අටට කෝටිය අහබයක් වේ
  • අහබ කෝටිය කුමුදයක් වේ
  • කුමුද කෝටිය සමුගන්දියක් වේ
  • සමුගන්දි කෝටිය උත්පලයක් වේ
  • උත්පල කෝටිය කුණ්ඩරිකයක් වේ
  • කුණ්ඩරික කෝටිය පද්මයක් වේ
  • පද්ම කෝටිය කථානයක් වේ
  • කථාන කෝටිය මහ කථානයක් වේ
  • මහ කථාන කෝටිය අසංකයක් වේ


ඉහත වත්මන් භාෂාවෙන් පැවසූ හෙළ ගණිත ක්‍රමය පූජාවලියේ බොධි සම්භාර පූජා කථා යන කොටසේ සඳහන් වන්නේ පහත පරිදි ය.


දස දහයෙක් නම් සියයෙක, දස සියයේක නම් දහසෙක, සියක් දහසෙක් නම් ලක්ෂයෙක, සියක් ලක්ෂයෙක නම් කෝටියෙක. කෝටියෙක් නම් ප්රෂකෝටියෙක, ප්රෙකෝටියෙක් නම් කෝටිප්රකකෝටියෙක, කෝටිප්ර්කෝටි කෝටියෙක් නම් නහුතයෙක, නහුත කෝටියෙක් නම් නින්නහුතයෙක, නින්නහුත කෝටි‍ෙයක් නම් හුත නහුතයෙක, හුත නහුත කෝටියෙක් නම් කම්භයෙක, කම්භ කෝටියෙක් නම් විස්කම්භයෙක, විස්කම්භ කෝටියෙක් නම් අහහයෙක, අහහ කෝටියෙක් නම් අබබයෙක, අබබ කෝටියක් නම් අටටයෙක, අටට කෝ‍ටියෙක් නම් සොගන්ධියෙක,සොගන්ධික කෝටියෙක් නම් උප්පලයෙක, උප්පල කෝටියක් නම් කුමුදයෙක, කුමුදකෝටියෙක් නම්, පුණ්ඩරීකයෙක. පුණ්ඩරීක කෝටියෙක්නම් පදුමයෙක, පදුම කෝටි‍ෙයක් නම් කථානයෙක, කථාන කෝටියෙක් නම් මහා කථානයෙක, මහා කථාන කෝටියෙක් නම් අසඬ්ඛ්යියක් නමි...

මේවා අති විශාල අගයක් දරණ සංඛ්‍යාය උදාහාරණ ලෙස මහා කාථානයකට 1යි බිංදු 126ක් ලෙසිය යුතුය. හිංදු අරබි ක්‍රමයට මෙවැනි විශාල සංඛ්‍යා ලිවීමේදී පිටු පිරීවට සිදුවනු ඇත. නමුත් බිංදුව රහිතව සංකේත මගින් ලියන්නාවූ සිංහල ඉලක්කම් වලින් පහසුවෙන් එක සංකේතයකින් මේ විශාල සංඛාවක් නමුදු ලිවිය හැකිය.

ආශ්‍රිත ලිපි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

බුද්ධදාස රජුසතරවරම් දෙවිවරුචෛත්‍යදාම්පොන්නම්බලම් අරුණාචලම්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයනිශ්ශංක මල්ල රජදස පණතමාරි කියුරිමානව බහිස්ස්‍රාවී පද්ධතියසඳකඩපහණජලයපතොක්බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාපිළිකානායකත්වයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ස්ත්‍රී ස්වයං වින්දනයකටුස්සාසතර අගතිශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඅන්වීක්ෂයකළමනාකරණයඉන්දු නිම්න ශිෂ්ටාචාරයභූපාලි රාගයසීගිරියේ ඉතිහාසයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවේ සිනමාවබෝඹුරු ඇල්ලපරිසර දූෂණයනාගරීකරණය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ සර්පයෝයෝනි මාර්ගයආනන්ද සමරකෝන්පරිගණක ජාලරුධිර සංසරණ පද්ධතිය (මානව)බක්ඡායාරූප ශිල්පීදිළිඳුබවතොටගමුවේ ශ්‍රී රාහුල හිමිදැල්පන්දුගාලු කොටුවආගම්මිශ්‍ර සිංහල හෝඩියවිවාහයඉස්ලාම් - යුතුක‍ම් හා චාරිත්‍ර - නීතිපුත්තාණ්ඩුසේල චේතියවිර පුරන් අප්පුකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයආසියාවස්ටීවන් හෝකිංරාජ්‍ය නොවන සංවිධානජොහන්නස් කෙප්ලර්පියයුරු සංසර්ගයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවමන්නාරම බයෝබැබ් ගසඑස්‌. මහින්ද හිමිකෝමාරිකාවිටමින් Aප්ලේටෝයාපහුවසෙංකඩගල පෙරහැර මංගල්‍යයමහවැලි ගඟරුහුණු කතරගම දේවාලයතිස්සමහාරාමයසඳකඩපහ‍ණේ විකාසනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුවැදි භාෂාවආප්තෝපදේශකරපිංචාශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවමුඛ සංසර්ගයජෛව ගෝලයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය🡆 More