ධවල මන්දීර නළකැමියෝ

සමහරවිට සරල ලෙසින් නළකැමියෝ ලෙසින් හැඳින්වෙන, ධවල මන්දිර නළකැමියෝ වනාහී, රිචඩ් නික්සන්ගේ ජනාධිපතිධූරය අතරතුර, 1971, ජූලි 24 දිනදී සංස්ථාපනය තෙරුණු, අබිරහස් ධවල මන්දිර විශේෂ විමර්ශන ඒකකයකි.

එහි කාර්යය වූයේ, පෙන්ටගන් ලියකියැවිලි වැනි රහස් තොරතුරු, පුවත් මාධ්‍යයට කාන්දුවීම වැලැක්වීමයි. ජනාධිපති යළි-පත්කිරීමේ කමිටුවේ සේවය කරමින් සිටියදී, මෙම නළකැමි සාමාජිකයෝ, වෝටර්ගේට් කඩාවැදීම සහ එනිසා ඇතිවූ වෝටර්ගේට් අපවාදය වැනි දේ ඇතුළත් අනීතික කාර්යයන් හා සම්බන්ධ වූහ.


සටහන්

Tags:

ධවල මන්දිරයරිචඩ් නික්සන්

🔥 Trending searches on Wiki සිංහල:

අර්ථයන්‍යාස (ගණිතය)ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාඇබාඅඳ ගොවි ක්‍රමය ප්‍රතිසංස්කරණශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවඅභයගිරි දාගැබඅපෝස්තුළුවරුන් දොළොස් දෙනාලිංගාශ්‍රිත රෝගස්වයං වින්දනයමහාබලිපුරම් ස්මාරක සමූහයඅක්මාවේ තෙල්පොළොන්නරුව පෞරාණික නගරයකුවේණි කුමරියමුල් ළමාවියේ සංවර්ධනයඌව වෙල්ලස්ස කැරැල්ලභගමණියඋපත් පාලන කොපුමහින්ද තෙරණුවෝතැලසීමියාවබෙවෙර්ලි හිල්ස්නර්තනයපරිගණක වෛරසමහ වැව් නාමාවලියසත්ත්‍ව විවිධත්වයඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාකෝළම්මහ පොළොවජපන් භාෂාවඅයන්(III) ඔක්සයිඩයඩඩ්ලි සේනානායකඅයිෆල් කුළුණභූපාලි රාගයඋපාධිබෝවන රෝගනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.නීතියමහාවංශයපෘථිවි වායුගෝලයගෝලීයකරණයඋපසර්ගයූටියුබ්මොණරා සහ සෙබඩචීන ඉතිහාසයළමා අපයෝජනයගැලලියෝ ගැලලීඑස්‌. මහින්ද හිමිසොරබොර වැවජනමාධ්‍යයස්වභාවික පරිසරයසංචාරක කර්මාන්තයමී ගසඑස් පහ (5S) ක්‍රමයලංකා බැංකුවමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ කුල ක්‍රමයකුට්ටම් පොකුණසතර සතිපට්ඨානයකාබෝහයිඩ්‍රේටහැරී පොටර්ආදිවාසීන්බඩ ඉරිඟුකාමාවචර ලෝකශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඅනුරාධපුර යුගයසොළොස්මස්ථානඅක්මාවදිලීරබුද්ධාගමේ ඉතිහාසයනියුමෝනියාවආනන්ද සමරකෝන්මූලික අයිතිවාසිකම්🡆 More