උපේක්ෂා ස්වර්ණමාලි

පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි (උපත ජුනි 26, 1984) ශ්‍රී ලාංකීය දේශපාලන, නිරුපිකාවක් හා රුපවාහිනී නිලියක් වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඇය, ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද "පබා" නාට්‍ය මාලාවෙන් ජනප්‍රියත්වයට පත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී
උපේක්ෂා ස්වර්ණමාලි
Member of Parliament
for ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය
තනතුර දරමින්
08 අප්‍රියෙල් 2010 – 17 අගෝස්තු 2015
පුද්ගලික තොරතුරු
උපතජුනි 26, 1984 (1984-06-26) (වයස 39)
කුවේටය
ජාතියඋපේක්ෂා ස්වර්ණමාලි ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
එක්සත් ජනතා නිදහස් සන්ධානය
රැකියාවදේශපාලඥ
වෘත්තියනිරූපිකාවක, නිලියක

මුල් අවධිය

කුවේටය තුල ශ්‍රී ලාංකික යුවලකට දාව උපත ලැබූ උපේක්ෂා 2004 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වසර 20 ක පමණ කාලයක් කුවේටයේ ජීවත් වූවාය. ඇය සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවේ එහි තිබූ ඉන්දියානු ජාත්‍යන්තර පාසලෙනි. .

රංගනය

ඇය රංගනයට පිවිසීමට දොරටු විවර කර ගත්නේ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමත් සමගිනි. පසුව "චංචලා" ඇතුළු සිංහල ගීත කීපයක උපේක්ෂා පෙනී සිටියාය. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ "පබා" ටෙලි නාට්‍ය මාලාව හරහා ඇය නිලියක් ලෙස විශාල ජනප්‍රියත්වයක් ලැබුවාය. 2008 වසරේ පැවැති සිරස ඩාන්සින් ස්ටාර් තරඟයේදීද ඇය සිය නර්ථන හැකියාව ප්‍රදර්ශනය කරමින් තව දුරටත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තාය. පසුව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ මෙගා ස්ටාර් රියලිටි වැඩසටහනටද ඇය එක් වූවාය.

දේශපාලනය

උපේක්ෂා දේශපාලනිකව අවධානයට යොමු වන්නේ රජයේ නාලිකාවක් වූ ස්වාධීන රූපවාහිනී හි විකාශය කෙරුණු පබා ටෙලි නාට්‍යයෙන් ඇය මත භේදාත්මක ලෙස ඉවත් වීමත් සමගයි. ඊට හේතුව ලෙස දැක්වුනේ ඇය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක වූ සරත් ෆොන්සේකා මහතා හට විවෘතව සහය පල කිරීම බව පැවසේ.

2010 අප්‍රියෙල් 8 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 81350 ලබා ගත් ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය. 2010 ජුනි මසදී , ටීවී දෙරණ සමග දේශපාලන වැඩසටහනකට එක්වූ උපේක්ෂා ගැන නැවත වතාවක් ජනතාව අතර කතා බහක් ඇතිවන්නේ එහිදී ඇයගේ දේශපාලනය පිළිබඳ පැවැති දැනුම අල්ප බව හෙලි වීම නිසයි.

මූලාශ්‍ර

බාහිර සබැදි

Tags:

උපේක්ෂා ස්වර්ණමාලි මුල් අවධියඋපේක්ෂා ස්වර්ණමාලි රංගනයඋපේක්ෂා ස්වර්ණමාලි දේශපාලනයඋපේක්ෂා ස්වර්ණමාලි මූලාශ්‍රඋපේක්ෂා ස්වර්ණමාලි බාහිර සබැදිඋපේක්ෂා ස්වර්ණමාලි

🔥 Trending searches on Wiki සිංහල:

පංච කල්‍යාණඖෂධවේදයනුවරඑළියබිතු සිතුවම්දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයලක්දිව රාජාවලියශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගසානියා මල්හෝත්‍රාසර්පයෝසිංහල අක්ෂර මාලාවමහාසේන රජපරිගණක මෘදුකාංගආර්ය අෂ්ඨාංගික මාර්ගයශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයපුරාවිද්‍යාවසාර ධර්මචිත්‍රපට ඉතිහාසයසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතසතර සෘධිපාදධාතුසේන රජසතර සතිපට්ඨානයජලයමුල් පිටුවගිරවුප්‍රභාසංශ්ලේෂණයඋකුස්සාකළමනාකරණයආර්ථික සංවර්ධනයබැක්ටීරියාඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකසාම්ප්‍රදායික සිංහල විවාහහිරුසෞරග්‍රහ මණ්ඩලයජපානයසිඟාලෝවාද සූත්‍රයඅන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයසෛලීය ශ්වසනයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයරජරට රාජධානියේ අනුරාධපුර යුගයවළි කුකුළාහරිතාගාර ආචරණයජාත්‍යන්තර මූල්‍ය අරමුදලසමාජානුයෝජනයපුවත්පත්මහ පොළොවජල විදුලියචන්ද්‍රයාතිසා වැවසංස්කෘතියජෝන් ඇඩම්ස්නීල් ආම්ස්ට්‍රෝන්විහාරමහා දේවියත්‍රිකුණාමලයඉසුරුමුණියථේරවාද බුදු දහමස්ටීව් ජොබ්ස්වර්ණ සබැඳි සිද්ධාන්තසෞඛ්‍යයසිංහල හෝඩිපරමාණුමහනුවර යුගයේ සිතුවම් කලාවපරිණාමයමහවැලි ගඟභෞතික විද්‍යාවබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයලෝකයේ රටවල්ලිබියාවෆේස්බුක්අභිප්‍රේරණයයෝනි මාර්ගයලෝක ජනගහනයහෘදයාබාධයපොන්නම්බලම් රාමනාදන්ගුප්ත රාජවංශයමහා කාශ්‍යප රහතන් වහන්සේශ්‍රී ලංකාවේ ජාතික කොඩිය🡆 More