ආර්ථික විද්‍යාව ‍: ලයනල් රොබින්ස්

මූල්‍ය තීරණ මිනිසුන් සිදුකරන ආර්ථික තේරීම් වල තේරීම් බොහොමයකින් එකක් විය හැක.

ආර්ථික විද්‍යාව ‍: ලයනල් රොබින්ස්
නිව්යෝක් කොටස් හුවමාරුවේ මුහුණට මුහුණ සිදුවන වෙළඳ කටයුතු

නිෂ්පාදනය, බෙදාහැරීම හා භාණ්ඩ හා සේවා පරිභෝජනය පිළිබඳ අධ්‍යයනයන් ඇති ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවේම කොටසකි. කුටුම් සහ සම්ප්‍රදායන් පිළිබඳව ශ්‍රීසියෙන් ආර්ථික විද්‍යාව මෙම කාලයේ පැමිණි නිසා, “කුටුම්භයන් සම්බන්ධ නීති, කොන්දේසි”නිර්මාණය විය.

නූතන ආර්ථික විද්‍යාව ගැන බොහෝ දේ ගන්නා ලද්දේ 1932 දී ලයනල් රොබින්ස් විසින් ලියන ලද ලිපියක වන මෙම අර්ථ දැක්වීමෙනි, “මෙම විද්‍යාවෙන් අධ්‍යයනයන් කරන්නේ මිනිසුන්ගේ හැසිරීම්/ක්‍රියාකලාපයන්, විකල්ප භාවිත සහිත හිඟ වත්කම්, සහ අරමුණු අතර ඇති සම්බන්ධතාවයක් වශයෙන්ය” පවතින සම්පත් වලින් සියළු මිහිකර අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත්ව නොමැතිව පවතින සම්පත් වලින් විකල්ප භාවිතයන් සිදු කරන විට කිසිදු ආර්ථික ප්‍රශ්ණයක් ඇති නොවේ. මෙසේ අර්ථ දැක්වූ මෙම විෂයට, දිරිගැන්වීම් සහ වලපෑම් වලින් වෙනස්වූ තීරණ අධ්‍යයනයන්ද සම්බන්ධ කර ඇත.

ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය පහත දැක්වෙන ලෙස විවිධ වර්ගයන්ට වර්ග කල හෝ බෙදා දැක්විය හැකිය.

  • සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව
  • යථානුරූප ආර්ථික විද්‍යාව (මොකක්ද?) සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව (මොකක් සිදුවිය හැකිද?)
  • ප්‍රධාන ප්‍රමාණ ආර්ථික විද්‍යාව සහ වෛතුලන ආර්ථික විද්‍යාව
  • ආර්ථික විද්‍යාවේ ක්ෂේත්‍ර සහ පැතිරුණු පුළුල් ‍ප්‍රභේදයන්

ආර්ථික විද්‍යාවේ තවත් ප්‍රයෝජනයක් වන්නේ, කුමන ආර්ථිකයක්ද ආර්ථික පද්ධතියක් වශයෙන් ක්‍රියාවන් සහ කවර සම්බන්ධතාවන් ආර්ථික නියෝජිතයන් හා සමාජය අතර පවතීද යන්න පැහැදිලි කරගත හැකි වීමයි.

සමාජ සම්බන්ධයන්, අපරාධ / නීති කඩකිරීම්, අධ්‍යාපනය, පවුල, සෞඛ්‍ය, නීතිය, දේශපාලනය, ආගම, සමාජ චාරිත්‍රයන් හා යුද්ධය වැනි දෑ සඳහා මිනිසුන් ගන්නා තීරණ සම්බන්ධ ‍ක්ෂේත්‍ර වලට ආර්ථික විශ්ලේෂණ ක්‍රම එකතුවීම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.



Reference: http://en.wikipedia.org/wiki/Economics

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමානවවාදී මනෝවිද්‍යාවකොහුමන්දාකිණිහේන් ගොවිතැන1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතලෝක ආහාර අර්බුදයතිරසාර සංවර්ධනයසිනෙ රූ උපසිරැසි (Cineru.lk)භූපාලි රාගයලිංගික අප්‍රාණිකත්වයක්ෂුද්‍ර ජීවීන් රෝපණයලතා මංගේෂ්කාර්එන්නත්කෝට්ටේ යුගයඅශෝක අධිරාජයාඅභිනිෂ්ක්‍රමණයගොංගාලේගොඩ බණ්ඩාවේගයඋපාලි විජේවර්ධනකඩවතදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයඔලිම්පික්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනබෝවන රෝගආචාර්ය එස්‌. පනීභාරතමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්එක්සත් ජනපදයමානව සම්පත් කළමනාකරණයපර්යේෂණසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවඑළාර රජවාරියපොල ශ්‍රී සුමංගල හිමිනාමල් උයනභූගෝල විද්‍යාවඇපල් ඉන්කෝපරේෂන්ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩමහනුවර යුගයේ රාජාවලියශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවපාලිඕ‍සෝන් වියනශ්‍රී ලංකා‍ අලියාස්ටීවන් හෝකිංසාම්ප්‍රදායික සිංහල සංගීත භාණ්ඩසිකුරු ග්‍රහලොවත්‍රි ලක්ෂණකැලණිය රජ මහා විහාරයකලාවබාලදක්ෂ ව්‍යාපාරයදියවැඩියාවපිදුරුතලාගලසෝවාන්වෛරස් පිළිබඳ හැඳින්වීමක්දළදා වහන්සේකාර්යය (භෞතික විද්‍යාව)මුවාඉන්දු නිම්න ශිෂ්ටාචාරයගිනි කඳුසිංහල අකුරුශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවහික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරයසාහිත්‍යයශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවඅර්ථයවලාකුළු පරිගණනයකර්ම (බුදු දහම අනුව)හෙළ ගණන් ක්‍රමයපයිතගරස් ප්‍රමේයයපාරමිතාඅභයගිරි දාගැබමල්මහින්ද විද්‍යාලය🡆 More