Twelfth Night

දොළොස්වන රාත්‍රිය (Twelfth Night) යනු විලියම් ෂේක්ස්පියර්ගේ සුඛාන්ත නාට්‍යයකි.

මෙම නාට්‍යය 1599 දී හෝ 1600 දී ප්‍රථම වරට වේදිකා ගත වන්නට ඇතැයි සළකනු ලැබේ. එය පළමුවන එළිසබෙත් රැජිනගේ අණට අනුව ෂේක්ස්පියර් රචනා කළ නාට්‍ය දෙකෙන් එකක් ලෙස ද සඳහන් වේ. අනෙක් නාට්‍යය වන්නේ The Merry Wives of Windsor නාට්‍යය යි. මෙම නාට්‍යය Twelfth Night or What you will ලෙසද හැඳින්වේ.

Twelfth Night
Malvolio courts a bemused Olivia, while Maria covers her amusement, in an engraving by R. Staines after a painting by Daniel Maclise.

කතා සාරාංශය

සෙබස්ටියන් සහ වයලා නිවුන් සහෝදර සහෝදරියන් වෙති. ඔවුන් ගමන් කරන නැව මුහුදුබත් වී දෙදෙනා ඉලිරියාවේ ස්ථාන දෙකකට ගොඩ වී දිවි ගලවා ගනී. වයලා පිරිමි වෙස්ගෙන ඕසිනෝ නම් ආදිපාදවරයෙක් ළඟ සිසාරියෝ යන නමින් සේවය කිරීමට පටන් ගනී. ඕසිනෝ ඉලිරියාවේ ඔලිවියා නම් සිටු දේවියකට පෙම් කරයි. නමුත් ඔලිවියා ඔහුට අකමැති වෙයි. ඔලිවියා තමාට කැමති කරගනු පිණිස ඕසිනෝ සිසාරියෝව ඔලිවියා වෙත යවයි. ඔලිවියා ඕසිනෝට කැමති වනු කෙසේ වෙතත් දුටුවනම සිසාරියෝට ප්‍රේම කරන්නට පටන් ගනී.

මුහුදේ ගසාගෙන යමින් සිටි සෙබස්ටියන්ව බේරා ගන්නේ ඇන්ටෝනියෝ විසිනි. හේ සෙබස්ටියන් රැක බලා ගනිමින් නිරතුරුව ඔහු පසුපස රැඳී සිටී. සෙබස්ටියන් ඔලිවියාගේ මාලිගය වෙත ගිය අවස්ථාවක ඔහු සිසාරියෝ යැයි සිතන ඔලිවියා, තමා සමඟ විවාහ ගිවිස ගැනීමට ඔහු කැමති කරවා ගනී. වයලා (සිසාරියෝ ලෙස පෙනී සිටින) ද ඕසිනෝ ට පෙම් කරයි.

මෙසේ නිවුන් සහෝදර සහෝදරියන් නිසා ඇතිවන පටලැවීම් සහ ආරවුල් මැද කතාව දිව යයි. තවද ෆෙස්ටේ, සර් ටෝබි, සර් ඇන්ඩ්රූ, මරියා, මැල්වෝලියෝ යනාදී සෙසු චරිතද වෙයි.

Tags:

පළමුවන එළිසබෙත් රැජිණ - එංගලන්තයවිලියම් ෂේක්ස්පියර්

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවනායකත්වයසරදියෙල්ලන්දේසි ලංකාවඉන්දුනීසියාවදරු නැලවිලි ගීසිංහල පිල්ලම්මහවැලි සංවර්ධන වැඩසටහනමුල් ළමාවියේ සංවර්ධනයගිරවුධම්මපදයජාත්‍යන්තර මූල්‍ය අරමුදලනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවපරාක්‍රම සමුද්‍රයගාලු කොටුවභෞතික විද්‍යාවඅශෝක අධිරාජයාසෙනසුරු ග්‍රහලොවමහින්ද තෙරණුවෝකුඹුක්සනත් ජයසූරියප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)සෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ගමනාගමනයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිශ්‍රී ලංකාවේ දියඇලිසියදිවි නසාගැනීමබ්‍රිතාන්‍ය ලංකාවසසම්භාවී ප්‍රවේශ මතකයසතර මහෝපදේෂශ්‍රී ලංකාවේ වී ගොවිතැනශ්‍රී ලංකාවේ පුරාවස්තුශ්‍රී ලංකාවේ දාගැබ්මොනරාඋඩරට ගිවිසුමවොලිබෝල්මාධ්‍යවිකිදුටුගැමුණු රජථූපාරාමය, අනුරාධපුරපෘෂ්ඨවංශීන්සොකරි නාටකයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිඅර්ථයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවක්‍ෂුද්‍ර ජීවීන්විහාරමහා දේවියක්‍ෂය රෝගයකොහොඹා කංකාරිය1000000000000 (number)නාආර්ථික සංවර්ධනයවෙබ් බ්‍රව්සරභික්ෂූන් වහන්සේබුද්ධදාස රජුත්‍රිවිද්‍යාශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඔලිම්පික්ඇල්බට් බණ්ඩුරාස්ටීවන් හෝකිංකුට්ටම් පොකුණසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයආපදා‍ කළමනාකරණයරුසියානු විප්ලවයපැපොලඉන්දු නිම්න ශිෂ්ටාචාරයඔසරියදෙවන රාජසිංහ රජක්‍රිස්තු වර්ෂ ක්‍රමයමිනිසාතාරකා විද්‍යාවපාස්කු උත්සවයශ්‍රී ලංකාවේ බුද්ධාගමමුඛ සංසර්ගයශ්‍රී ලංකාවේ නර්තනයන්එවරස්ට් කන්දබ්‍රසීලයමෛත්‍රීපාල සිරිසේන🡆 More