1984 ආසියානු ක්‍රිකට් කුසලානය

1984 ආසියා කුසලානය (රොත්මන්ස් ආසියා කුසලානය ලෙසද හැඳින්වේ) ආසියානු කුසලානයේ පළමු සංස්කරණයයි.

එය පැවැත්වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි ය. එය අලුතින් පිහිටුවන ලද ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය විය. නව තරඟාවලිය 1984 අප්‍රේල් 6 සිට 13 දක්වා පැවති අතර කණ්ඩායම් තුනක් සහභාගී විය: ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව. සාජා ක්‍රිකට් සංගමයේ ක්‍රීඩාංගණය සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගය පැවැත්වීය.

ආසියානු කුසලානය 1984
පරිපාලක(යෝ)ආසියානු ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑදිජා තරග
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින්
සත්කාරකත්වය1984 ආසියානු ක්‍රිකට් කුසලානය එක්සත් අරාබි එමීර්
ශූරයන්1984 ආසියානු ක්‍රිකට් කුසලානය ඉන්දියාව (1 වන වරට)
අනුශූරයන්1984 ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාව
සහභාගීත්වය3
තරඟ3
තරඟාවලියේ වීරයාඉන්දියාව සුරින්දර් ඛන්නා
වැඩිම ලකුණුඉන්දියාව සුරින්දර් ඛන්නා (107)
වැඩිම කඩුලුඉන්දියාව රවී ශාස්ත්‍රි (4)
1986


1984 ආසියා කුසලානය රවුන්ඩ් රොබින් තරගාවලියක් වූ අතර එහිදී සෑම කණ්ඩායමක්ම සෑම කණ්ඩායමක් සමග එක් වරක් ක්‍රීඩා කළහ. සමාරම්භක කුසලානය ජයග්‍රහණය කරමින් ඉන්දියාව සිය තරඟ දෙකම ජය ගත්තේය. ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්වූ අතර පාකිස්තානය තරග දෙකම පරාජයට පත්විය.

තරග

කණ්ඩායම් අදියර

කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ ද.ල.වේ ප්‍රසාද ල.
1984 ආසියානු ක්‍රිකට් කුසලානය  ඉන්දියාව 2 2 0 0 0 +4.212 8
1984 ආසියානු ක්‍රිකට් කුසලානය  ශ්‍රී ලංකාව 2 1 1 0 0 +3.059 4
1984 ආසියානු ක්‍රිකට් කුසලානය  පකිස්තානය 2 0 2 0 0 +3.489 0
1984 අප්‍රේල් 6
ලකුණුපත
පකිස්තානය 1984 ආසියානු ක්‍රිකට් කුසලානය 
187/9 (ඕවර 46)
එරෙහි
1984 ආසියානු ක්‍රිකට් කුසලානය  ශ්‍රී ලංකාව
190/5 (ඕවර 43.3)
සහීර් අබ්බාස් 47 (68)
අර්ජුන රණතුංග 3/38 (ඕවර 10)
රෝයි ඩයස් 57 (95)
අබ්දුල් කදීර් 2/42 (ඕවර 9)
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, සාජා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
විනිසුරුවන්: 1984 ආසියානු ක්‍රිකට් කුසලානය  ඩිකී බර්ඩ් සහ 1984 ආසියානු ක්‍රිකට් කුසලානය  ස්වාරූප් කිෂෙන්
තරගයේ වීරයා: 1984 ආසියානු ක්‍රිකට් කුසලානය  රෝයි ඩයස්

1984 අප්‍රේල් 8
ලකුණුපත
ශ්‍රී ලංකාව 1984 ආසියානු ක්‍රිකට් කුසලානය 
96 (ඕවර 41)
එරෙහි
1984 ආසියානු ක්‍රිකට් කුසලානය  ඉන්දියාව
97/0 (ඕවර 21.4)
රන්ජන් මඩුගල්ල 38 (76)
මදන් ලාල් 3/11 (ඕවර 8)
සුරින්දර් ඛන්නා 51 * (69)
ඉන්දියාව කඩුලු 10 කින් ජය ගත්තේය
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, සාජා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
විනිසුරුවන්: 1984 ආසියානු ක්‍රිකට් කුසලානය  ඩිකී බර්ඩ් සහ 1984 ආසියානු ක්‍රිකට් කුසලානය  ෂකූර් රානා
තරගයේ වීරයා: 1984 ආසියානු ක්‍රිකට් කුසලානය  සුරින්දර් ඛන්නා

1984 අප්‍රේල් 13
ලකුණුපත
ඉන්දියාව 1984 ආසියානු ක්‍රිකට් කුසලානය 
188/4 (ඕවර 46)
එරෙහි
1984 ආසියානු ක්‍රිකට් කුසලානය  පකිස්තානය
134 (ඕවර 39.4)
සුරින්දර් ඛන්නා 56 (72)
ෂහීඩ් මහබූබ් 1/23 (ඕවර 10)
මොහ්සින් ඛාන් 35 (65)
රොජර් බිනි 3/33 (ඕවර 9.4)
ඉන්දියාව ලකුණු 54 කින් ජය ගත්තේය
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, සාජා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
විනිසුරුවන්: 1984 ආසියානු ක්‍රිකට් කුසලානය  ඩිකී බර්ඩ් සහ 1984 ආසියානු ක්‍රිකට් කුසලානය  හර්බි ෆෙල්සින්ගර්
තරගයේ වීරයා: 1984 ආසියානු ක්‍රිකට් කුසලානය  සුරින්දර් ඛන්නා

යොමුව

බාහිර සබැදි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග

Tags:

1984 ආසියානු ක්‍රිකට් කුසලානය තරග1984 ආසියානු ක්‍රිකට් කුසලානය යොමුව1984 ආසියානු ක්‍රිකට් කුසලානය බාහිර සබැදි1984 ආසියානු ක්‍රිකට් කුසලානය

🔥 Trending searches on Wiki සිංහල:

ඖෂධවේදයවෙසක් උත්සවයබුද්ධදාස රජුසිදත් සඟරාවමී මැසි පාලනයගෞතම බුද්ධ පරිනිර්වාණයවනාන්තරඉන්දුනීසියාවස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයසත්ත්‍ව විවිධත්වයබෝවන රෝගතොරතුරු තාක්‍ෂණයරංජිත් සියඹලාපිටියශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජකොළඹ බස් මාර්ගඑක්සත් ජනපදයජර්මනියශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතියු‍රේනස්මුහුදදුටුගැමුණු රජසියඹලාආපදා‍ කළමනාකරණයස්වාභාවික උපද්‍රවවැල්ශ්‍රී ලංකාවේ නර්තනයන්සන්නිවේදනයචන්ද්‍ර කුමාර කඳනාරච්චිකජුශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයකිරි වෙහෙර, කතරගමවෛරසසෞඛ්‍ය සේවාප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)සිංහල අකුරුමහාසේන රජමහියංගනය රජ මහා විහාරයපළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලප‍්‍රාථමික අධ්‍යාපනයවෙබ් බ්‍රව්සරරූපවාහිනියේ සාමාජීය බලපෑමශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාපිළිකුත්තුව රජ මහා විහාරයමහත්මා ගාන්ධිමුනිදාස කුමාරතුංගඅකුණුකොහොඹඋකුස්සාසතර සංග්‍රහ වස්තුප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ථූපාරාමයහරිත විප්ලවයශිව දෙවියන්සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යබිතු සිතුවම්ලෝකයේ රටවල්බස්නාහිර පළාත, ශ්‍රී ලංකාවනීල් ආම්ස්ට්‍රෝන්ලෝක ආහාර අර්බුදයමහේල ජයවර්ධනඅධ්‍යාපනයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)සිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයවිධායක ඡනාධිපතිඩන්කන් වයිට්පළමුවන විජයබාහු රජශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවරුහුණු කතරගම දේවාලයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයගල් විහාරයමාධ්‍යවිකිජන කවි🡆 More