තෝරාගත් සේයාරුව/02

වයලීනය ශ්‍රී ලංකා‍ව තුළ ඉතා ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි.

වයලීනය

බටහිර, උතුරු ඉන්දීය හා කර්ණාඨක ශාස්ත්‍රීය සංගීතය සඳහා මෙන්ම සරල සංගීතයේදී ද බහුලව භාවිත කරයි. කිසියම් සංගීත ශෛලියකට අනුව වාදනය කිරීමේදී එම සංගීත ශෛලියටම ආවේනික වාද්‍ය භාණ්ඩයක් ලෙස ධ්වනි නිපදවීමට හැකිවීම මෙහි සුවිශේෂී ගුණයකි. වයලීන‍යේ උපත පිළිබඳ මත කිහිපයක්ම පවතී. ඉන් එක් මතයකට අනුව වයලීනය ඉන්දියාවෙන් බිහිවූවක් බව පැවසේ. 'රාවණ රස්තම්' නම් වූ වාද්‍ය භාණ්ඩය ඉන්දියාව, පර්සියාව, අරාබිය යන රටවල් හරහා යුරෝපයට ගොස් පරිවර්තනයට ලක්වී වර්තමාන ස්වරූපය ගත්බව තවත් මතයකි. යූරෝපීය මතයකට අනුව වියෝලා නම් වාද්‍ය භාණ්ඩය ඇසුරින් වයලීනය ඇතිවූ බව කියැ වේ. වියෝලා, චෙලෝ හා ඩබල්බේස් වාද්‍ය භාණ්ඩද වයලීනය පවුලට අයත්වේ.

Tags:

ඉන්දියාවතත් වාද්‍ය භාණ්ඩයුරෝපයශ්‍රී ලංකා

🔥 Trending searches on Wiki සිංහල:

දකුණු පළාත, ශ්‍රී ලංකාවමහනුවර යුගයේ රාජාවලියශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසිංහල අකාරාදි අනුපිලිවෙලඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවමුහුදු මහා විහාරයඡයාරූපකරණයවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමමහත්මා ගාන්ධිඅභිප්‍රේරණයස්ටීවන් හෝකිංශ්‍රී ලංකා කොටියාරාවණා රජඉසුරුමුණියමිනිසාගේ ස්නායු පද්ධතියගොංගාලේගොඩ බණ්ඩාශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාඋණනෙළුම් කුළුණචාමර වීරසිංහෆේස්බුක්මොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවකඩවතඉස්ලාම්ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවරණතුංග කරුණානන්දශ්‍රී ලංකාවේ ආර්ථිකයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.රාජ්‍ය නොවන සංවිධානක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඅළු ගිරවාමුනිදාස කුමාරතුංගශ්‍රී ලංකාවේ රබර් වගාවඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යගබ්සාවලංකාවේ කැලෑ බළලුන්නාගදීප පුරාණ විහාරයශ්‍රී ලංකාවේ නීති පද්ධතියමහගම සේකරශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවකොළඹ ජාතික කෞතුකාගාරයඑස් පහ (5S) ක්‍රමයපන්සිල්යශෝදරාශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයනිල් මානෙල්ශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයසසම්භාවී ප්‍රවේශ මතකයබ්‍රිතාන්‍ය ලංකාවඅෂ්ඨ විද්‍යාපරිගණක මෘදුකාංගහෘදයාබාධයමාර්ටින් වික‍්‍රමසිංහපවුලඌව පළාතබල්ලෝතෛපොංගල්සාපේක්ෂතාවාදයහින්දු ධර්මයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසජිත් ප්‍රේමදාසඅලිඅභිධර්මයයාල ජාතික වනෝද්‍යානයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාක්‍ෂීරපායි සත්තුථූපාරාමයබ්‍රහස්පති ග්‍රහයාභික්ෂු සාසනයදෙවන පරාක්‍රමබාහු රජකළු කුහරඅයිසැක් නිව්ටන්මහා කාශ්‍යප රහතන් වහන්සේ🡆 More