තෝරාගත් සේයාරුව/03

සිතාරය හින්‍දුස්ථානී සංගීතයෙහි ප්‍රධාන තත් වාද්‍ය භාණ්ඩය යි.

සිතාරය

ශාස්ත්‍රීය සංගීතයේදීත් සරල සංගීතයේදීත් භාවිත කෙරේ. ඉන්දීය සම්භවයක් ඇති මෙම සංගීත භාණ්ඩ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ‍මෙරටට පැමිණිමෙන් පසුව ප්‍රචලිත වූවකි. සිතාරයේ හැඩය ඌද් නමැති පර්සියානු වාද්‍ය භාණ්ඩයට සමාන බව පැවසේ. සිතාරයේ බඳ මත පිහිටුවා ඇති පර්දා මත ඇඟිලි තබා මිස්රාබය මගින් දෙපසට තත් පම්පනය කිරීමෙන් වාදනය කරයි.

Tags:

තත් වාද්‍ය භාණ්ඩහින්දුස්ථානී සංගීතය

🔥 Trending searches on Wiki සිංහල:

හක්ගල උද්භිද උද්‍යානයඋද්ධමනයවළගම්බා රජගෞතම බුද්ධ පරිනිර්වාණයමහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමගුණදාස කපුගේමානව විද්‍යාවරුහුණු කතරගම දේවාලයථූපාරාමය, අනුරාධපුරථූපාරාමයශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩඩෙංගුපර්යේෂණචන්ද්‍ර ග්‍රහණයහින්දු ධර්මයදඹදෙණිය යුගයපින්නවල අලි අනාථාගාරයඅලෙවිකරණයදකුණු ආසියාවසිංහල සන්ධිමොණරා සහ සෙබඩශ්‍රී ලංකා ජාතික ගීයකිරි වෙහෙර, කතරගමදේශගුණයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවගම්පොල රාජධානියතාක්‍ෂණයනොබෙල් ත්‍යාගයව්‍යාපාරඅපරාධසොළොස් මහා ජනපදවිර පුරන් අප්පුසැළලිහිණි සන්දේශයත්‍රිවිද්‍යාපෙර පාසල්ප්‍රථමක සංඛ්‍යාඅනුරාධපුර පෞරාණික නගරයඅභයගිරි දාගැබපරිගණක දෘඩාංගසනත් නිශාන්තපුත්තාණ්ඩුශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවප්‍රභාසංශ්ලේෂණයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවවිටමින්පේශි පටකයගාලු කොටුවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවහැරී පොටර්සමනලයාශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඅනුර කුමාර දිසානායකඇල්බර්ට් එලිස්විවාහ නීතිය - ශ්‍රී ලංකාමානව සැකිලි පද්ධතියරූපවාහිනියේ සාමාජීය බලපෑමප්ලේටෝමුඛ සංසර්ගයලෝකයේ රටවල්ගැට බෙරයසොකරි නාටකයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවසන්දේශ කාව්‍යවෛද්‍ය විද්‍යාවසමනල කන්දමානව සම්පත් කළමනාකරණයලාදුරුඅට විසි බුදුවරුජලභීතිකාවඩුබායිඅධ්‍යාපනයඋසස් පෙළ දේශපාලන විද්‍යාවසත්තුලෝ වැඩ සඟරාවආර්ථික විද්‍යාව🡆 More