ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං

ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං (ජර්මානු බසින් දකුණු ජර්මානු පුවත්පත යන අරුතැති) යනු, බැවේරියාවෙහි, මියුනික්හී ප්‍රකාශයට පත්කෙරෙන, ජර්මනියෙහි විශාලතම දිනපතා පුවත්පත වෙයි.

ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං
(SZ)
ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං
ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං
ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං පුවත්පතෙහි 2009 මැයි 20 මුල් පිටුව
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියනෝර්ඩිෂ්
අයිතිකරුSüdwestdeutsche Medien Holding (de)
සංස්කාරකකෝට් කීස්ටා
ඇරඹුනේ6 ඔක්තෝබර් 1945 (1945-10-06)
දේශපාලන නැඹුරුතාවයප්‍රගතිශීලි ලිබරල්වාදය, මධ්‍ය-වාමාංශික
මූලස්ථානයමියුනික්, ජර්මනිය
සංසරණය392,204 (ඔක්තොම්බර් 2015)
ISSN0174-4917
නිල වෙබ්අඩවියsueddeutsche.de/

ඉතිහාසය

1945 ඔක්තොම්බර් 6 දිනදී, එනම් ජර්මනිය තුල දෙවන ලෝක යුද්ධය අවසන් වී මාස පහකට පසුව, බැවේරියාවෙහි එ.ජ. හමුදා පරිපාලනයෙහි වරපතක් ලැබූ පළමුවන පුවත්පත SZ විය. පළමුවන නිකුතුව එදිනම සවස ප්‍රකාශයට පත් කෙරුණු අතර, මයින් කම්ප්ෆ් මුද්‍රණය කිරීමට භාවිතා කෙරුණු මුද්‍රණ යන්ත්‍රයන්ම යළි-සකස්කිරීමෙන් එය මුද්‍රණය කෙරුණු බව සිතනු ලැබෙයි.

ආශ්‍රිත



Tags:

ජර්මනියජර්මානු භාෂාවපුවත්පත

🔥 Trending searches on Wiki සිංහල:

සිදත් සඟරාවරසායනික මූලද්‍රව්‍යඅධ්‍යාපනයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයඅවසාදිත පාෂාණමිනිස් ඇසමහා ප්‍රජාපතී ගෝතමීඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණපරිගණක ඉතිහාසයහෙද සේවයමුල්කිරිගල රජ මහා විහාරයමහ පොළොවඕලන්දඇසමහනුවර යුගයේ සිතුවම් කලාවලෝකයේ රටවල්කාල් මාක්ස්පරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවනිදහස් වෙළෙඳ කලාපයඉලෙක්ට්‍රෝන බන්ධුතාවඩඩ්ලි සේනානායකසජිත් ප්‍රේමදාසසීගිරි ගීදස මහා යෝධයෝඅධිකරණ අමාත්‍ය (ශ්‍රී ලංකාව)බ්‍රහස්පති ග්‍රහයාඉන්දුනීසියාවකැලණියහැරී පොටර්ශ්‍රී පාදස්ථානයඅට විසි බුදුවරුශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයශ්‍රී ලංකාවේ දියඇලිරුසියානු විප්ලවයප්‍රතිශක්තිකරණ පද්ධතියමනමේපුරාතන මිසරයඅර්ජුන රණතුංගශ්‍රී ලංකාවේ සම්මත වේලාවසිංහරාජ වනාන්තරයජල චක්‍රයදෙවි දේවතාවියෝයෝනි මාර්ගයගිනි කඳුශ්‍රී ලංකා ගුවන් හමුදාවධර්මපාල විද්‍යාලයමහනුවර යුගයේ රාජාවලියමුඛ සංසර්ගයකෝළම්ඇඩොල්ෆ් හිට්ලර්හනුමාන්දොන් බාරොන් ජයතිලකමාර්ටින් වික්‍රමසිංහගබ්සාවහෘදයාබාධයඑස්‌. මහින්ද හිමිතෛපොංගල්රෝස්මෙරිදකුණු පළාත, ශ්‍රී ලංකාවබඹරකන්ද ඇල්ලසුදු කොඩි නඩුවකොහොඹා කංකාරියඅනගාරික ධර්මපාලනව අරහාදී බුදුගුණජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාහාවෝශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවහලාවතශ්‍රී ලංකා පොදුජන පෙරමුණරුධිර සංසරණ පද්ධතිය (මානව)අඟහරු ග්‍රහලොවටී.බී. ජයා🡆 More