ස්ථිරාංග

පරිගණක , ස්ථීරාංග යනු දෘඪාංගයක චිපයක් තුළ අන්තර්ගත කළ පරිගණක ක්‍රමාලේඛයකි, නිදසුනක් ලෙස ක්ෂුද්‍ර පාලකයක් දැක්විය හැක.

එය තාවකාලික කියැවීම් මාත්‍ර මතක මත හෝ පරිශීලකයෙක් මගින් පවතින දෘඩාංගය තුළට ඇතුල් කළ හැකි (upload) ද්වීමය අනුරූප ගොණුවක් ලෙස සැපයිය හැක.

ස්ථිරාංග
PIC18F8720 වැනි ක්ෂුද්‍ර පාලකයක්, ක්ෂණික මතකය තුළ ගබඩා කළ ස්ථීරාංග මගින් පාලනය වේ.

එහි නමින්ම සදහන් වන පරිදි , ස්ථීරාංග , දෘඩාංග හා මෘදුකාංගවල අතරමැදි ස්ථානයක් වේ. මෘදුකාංගයක් ලෙස එය ක්ෂුද්‍ර සකසනයක් හෝ ක්ෂුද්‍ර පාලකයක් මගින් ක්‍රියා කරවන පරිගණක ක්‍රමාලේඛයකි. එනමුත් එය දෘඩාංග කොටසකට තදින් සම්බන්ධව ඇති අතර ඉන් පිටත දී ඇත්තේ සුළු වටිනාකමකි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවජෝන් ලොගී බෙයාඩ්ජල චක්‍රයකොහාශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාලිංගික සංසර්ගයශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයකමල් අද්දරාරච්චිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිබුද්ධත්වයට පත්වීමනාගදීපයලිංගික සංසර්ගික ඉරියව්ගිරවුපිළිකාතල් ශාකයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්විවාහයනිශ්ශංක මල්ල රජමොනරාපුත්තාණ්ඩුකාල් මාක්ස්ගෞතම බුදුරජාණන් වහන්සේසිංහල හෝඩිසිංහයාප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)සමාජානුයෝජනයබුද්ධදාස රජබදුලු ටැම් ලිපියසිඟාලෝවාද සූත්‍රයමොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකාවේ ආර්ථිකයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයශ්‍රී ලංකාවේ වී ගොවිතැනගෞතම බුදුන්ගේ ධාතූන්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවදෙවන පරාක්‍රමබාහු රජවිලියම් ෂේක්ස්පියර්ත්‍රිලක්‍ෂණආර්ථික විද්‍යාවයුනෙස්කෝඋණභාවනාශ්‍රී ලංකාවේ දාගැබ්පරිණාමයසිංහල අත් බෙහෙත්පාෂාණකාංසා අක්‍රමතාවයනාදර්ශනයකන්තලේ වැවඔලිම්පික්ලිංගාශ්‍රිත රෝගක්‍ෂීරපායි සත්තුනාගරීකරණයකුඹුක්අනුරාධපුර යුගයමද්දුම බණ්ඩාරඅෂ්ඨ විද්‍යාභගමණියකුට්ටම් පොකුණචන්ද්‍ර මාස ක්‍රමයනාගරීකරණය - ශ්‍රී ලංකාශ්‍රී ලංකා ජාතික කොඩියමාර්ටින් වික්‍රමසිංහකුප්පමේනියකෘෂිකර්මයමුඛ සංසර්ගයස්ත්‍රී ස්වයං වින්දනයකොරෝනා වෛරසයවිටමින් Aවෙසක් උත්සවයශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියඋද්ධමනයපාපන්දු ක්‍රීඩාවඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝඅකුණුදියවැඩියා රෝගය🡆 More