සහලක්‍ෂණය

කායික වෛද්‍යවේදයේදී සහ මනෝ වෛද්‍යවේදයේදී; සායනික වශයෙන් හඳුනාගන්නා නමුත් හේතුව සොයා නොගත් රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් සහලක්ෂණයක් ලෙස (හේතුව සොයාගන්නා තෙක්) හැඳින්වේ උදා - හේතුව සොයාගැනීමට පෙර ඩවුන්ගේ සහලක්ෂණය නම්වූ රෝගය දැන් ට්‍රයිසොමි 21 ලෙස හැඳින්වේ.

ඇතැම් සහලක්ෂණ තත්ත්වයන් එක් හඳුනාගත් හේතුවක් නිසා විය හැකි අතර ඇතැම් සහලක්ෂණ තත්ත්වයන් එක් හඳුනාගත් හේතූන් කිහිපයක් නිසා ඇතිවිය හැක. උදාහරණ ලෙස නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය (AIDS) රෝගියාට ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) ආසාදනය වීමෙන් ඇතිවන අතර පාකින්සන් සහලක්ෂණය හේතූන් කිහිපයක් නිසා ඇතිවේ.

පෙරදී සහලක්ෂණ සැලකූ බහුලව හමුවන රෝග

ජාන විකෘතිතා නිසා ඇතිවන

වෛරස ආසාදනය වීම නිසා ඇතිවන

  • AIDS රෝගය (නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය)
  • සාස් රෝගය (උග්‍ර ශ්වසන රෝග සහලක්ෂණය / සාස්)
  • රේයිස් සහලක්ෂණය - Reye's syndrome ([1]

වෙනත් ආසාදනය වීම නිසා ඇතිවන

  • ර්යැක්ටිව් ආතරයිටිස් (රයිටර්ස් සහලක්ෂණය)
  • ටොක්සික් ෂොක් සහලක්ෂණය - Toxic shock syndrome ([2])

වත්මන් සහලක්ෂණ

Tags:

සහලක්‍ෂණය පෙරදී සහලක්ෂණ සැලකූ බහුලව හමුවන රෝගසහලක්‍ෂණය වත්මන් සහලක්ෂණසහලක්‍ෂණය

🔥 Trending searches on Wiki සිංහල:

කූඹියෝමහා ප්‍රජාපතී ගෝතමීකෙසෙල්මයිකල් ෆැරඩේසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයරාශි චක්‍රයත්‍රිපිටකයජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියකොරියන් යුද්ධයසැකිල්ලපොල්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිමානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුක්‍ෂීරපායි සත්තුඉතිහාසයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඔලිම්පික්භාෂාවලාදුරුකන්‍යා පටලයඋපායශීලී සැලසුම්කරණයසෝඩියම්ආදරයඕපනායක යෝධ පුස් වැලඇරිස්ටෝටල්නත්තලඅලිමාළුමානව සැකිලි පද්ධතියඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවඋසස් පෙළ දේශපාලන විද්‍යාවශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයවියළි කළාපයේ පසමානසික ‍අක්‍රමතාදඬුලේනාආර්ය අෂ්ඨාංගික මාර්ගයප්ලේටෝසීලලෝ වැඩ සඟරාවබුලත් හපයාබුද්ධ චරිතයදිවාලිසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්චලිතය පිළිබඳ නිව්ටන් නියමචතුරාර්ය සත්‍යයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කමොණර කුඩුම්බියස්ත්‍රී පුරුෂ භාවයලෝක ආහාර අර්බුදයශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණපංච නීවරණකඩොලාන පරිසර පද්ධතියශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුරුඳුනිරවි යුද්ධයඇන්තූරියම්කුප්පමේනියබිලාවල් රාගයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසමාජයශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයසොරබොර වැවමිරිසවැටියආර්ථික විද්‍යාවපටිච්චසමුප්පාදයසත්ත්ව ප්‍රඡාව වඳවී යාමසජිත් ප්‍රේමදාසසත්තුසසම්භාවී ප්‍රවේශ මතකයසෙනසුරු ග්‍රහලොවඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවලෝක ජනගහනයනිදන්ගත වකුගඩු රෝගයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්🡆 More